සජිත් මෙහෙයවූ ඇල්පිටිය අන්ත පරාදයි.. රනිල් මෙහෙයවා 40%යි.. ප‍්‍රතිශත මෙන්න..

October 12, 2019 at 12:02 am | lanka C news
සජිත් මෙහෙයවූ ඇල්පිටිය අන්ත පරාදයි.. රනිල් මෙහෙයවා 40%යි.. ප‍්‍රතිශත මෙන්න..

ඊයේ දින පැවති ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයට දරුණු පසුබෑමක් ඇතිව තිබේ.

එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක ඇමති සජිත් ප්‍රේමදාස මහතා විසින් නායකත්වය දෙමින් මෙහෙයවන ලද ඇල්පිටියෙ ප‍්‍රාදේශීය සභා මැතිවරණයේදී එජාපය විසින් ලබාගන්නා ලද්දේ 24% ක ඡන්ද ප්‍රතිශතයක් පමණි.

නමුත් 2015 මහ මැතිවරණයේ දී එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වය දෙමින් එම මැතිවරණ කොට්ඨාසය 40.8% ඉහළ ප්‍රතිශතයක් වාර්තා කරන ලදී.

එනම් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්‍ෂක වීමෙන් පසු එජාපය ඇල්පිටියෙන් පමණක් 16%ක ඡුන්ද ප‍්‍රමාණයක් අහිමි කරගෙන ඇත.

70 views

20 Comments to “සජිත් මෙහෙයවූ ඇල්පිටිය අන්ත පරාදයි.. රනිල් මෙහෙයවා 40%යි.. ප‍්‍රතිශත මෙන්න..”

  1. Maduruwa says:

    ඇල්පිටියෙන් 56% කියන්නෙ අනික්වා ලොස්ට්

    • ceejay says:

      maduruwa ඇල්පිටියෙන් පොදු ජනපෙරමුන 59.5% ශ්‍රීලනිප බුලත්කොළය චන්ද පන්දහස් ගානයි 11.6% ගෝටාට එකතුව 71.1%.ශ්‍රී ලනිප +පොදුජනපෙරමුන දැන් එකතු වෙලා .

  2. n.s fasions kurunegala says:

    APPACHCHI MALA –

  3. රනිල් ඉල්ලුවත් මෙහෙම තමයි. මීට අන්ත වෙන්නත් තිබුනා. එකම වෙනස රනිල් යථා තත්වය දන්නව. සජියා හීන ලෝකෙක මාලිගා තනනවා. පරදින බව දැනගෙන බොරුවට ගනං උස්සල උස්සල සජියට අත් දෙකෙන්ම දුන්නා බෝම්බෙ. දැං ඕක සජියගෙ ඔඩොක්කුවෙ පිපිරුවහම රනිල් හිනා වෙලා ම මැරෙයිද දන්නෙ නෑ.

  4. sunimal says:

    කුකුල් කුඩු ගෙවල්වගේ තමා ලබා ගත් ප්‍රමාණය

  5. ඔබල බැලුවා says:

    මෙය සජිත් ගේ වරදක්නොව මෙම ආණ්ඩුවේ වැරදි පිළිවෙත් නිසාත්, සජිත් දිනුවා කියා ආණ්ඩුවේ වෙනසක් නොවන බව දන්නා බුද්ධිමත් ජනතාවගේ ආවේගශීලී ප්‍රතිචාරයයි.

  6. UNP GAL IBBA says:

    මොකොද සක්කජිතත සිමෙන්තිදිත්ත නොවැ???? හයියෝ දුන්සිමෙන්ති ගොඩ පරණ නිදන්වලට පින්සිද්ද වෙන්න ???????????

Main News