‘ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය’ සන්ධානය සූදානම්.. මෛත්‍රී-මහින්ද සම නායකයන්.. ලකුණු ‘පුටුව’
October 12, 2019 at 12:00 pm | lanka C news
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු තවත් පක්ෂ කිහිපයක් එක්ව ගොඩනගන නව සන්ධානයේ සම නායකත්වය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබා දීමට යෝජනා වී ඇත.
මෙම නව සන්ධානය නම්කර ඇත්තේ ‘ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය’ ලෙසයි.
ජනාධීපතිවරණයෙන් පසු පැවැත්වෙන මහ මැතිවරණයට මුහුණදීම සඳහා මෙම නව සන්ධානය පිහිටුවා ඇත.
නව සන්ධානයේ ලකුණ ලෙස ‘පුටුව’ ලෙස දැනටමත් පක්ෂ දෙක විසින් ම එකඟ වී ඇත.
නව සන්ධානය සදහා වූ අවබෝධතා ගිවිසුම් ඉදිරි සති දෙකක කාලය තුළ අත්සන් කිරීමට කටයුතු සූදානම් කර තිබේ.
Pohottuwa lakuna wenas karapu ekanam awasiyak.
අනිවාර්යයෙන්ම
පොහොට්ටුව වැදගත්කමක් ඇති ජීව වස්තුවකි, පුටුව අප්ප්රාණික වස්තුවකි, මගේ හැඟීම සදාරන ලකුන පොහොට්ටුව වියයුතුයි. අත් දෙකක් එකතුවූ තැන එතැන පොහොට්ටුවයි. පඹ තුමාගෙ අතයි මහින්ද මැතිඳුගෙ අතයි එක්ව ලන්වූ තැන පොහොට්ටුව නිතතින්ම සැදෙනවා දෙයියනේ, නැවත සලකා බලන්න. සජීව වස්තුවද අජූව වස්තුවද හොඳ
අනිවාර්යයෙන්ම
ගියපාර මෛත්‍රීපාල දින්නෙ කවුරුත් නොදන්න හංසයා ලකුණ පාවිච්චි කරලා. අඩුම තරමේ එම පක්ෂයේ නමවත් බොහෝදෙනෙක් දන්නෙවත් නෑ.
ඒක නිසා ඔය ලකුණුවලින් එච්චර වැදගත්කමක් නෑ. වැදගත් වෙන්න ජාතිකවාදී කණ්ඩායම් ටික එකතු වෙන එක විතරයි.
mahinda hari moodayi…..balaya ganna oone deyak karayi kiyala waradi mathayak samaja gatha karanawa
මේ සන්ධානය නිසා ලැබෙන චන්ද වලට වඩා නොලැබෙන චන්ද වැඩි වේවි. පාට පක්ෂ භේදයකින් තොරව මුළු ලංකාවටම එපා වෙච්ච, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට තම චන්දය දෙන්න කැමති කෙනෙක් ඉන්නවාද ?. බොහෝ ජනප්‍රියත්වයට ලක් වී තිබෙන ‘පොහොට්ටුව’ සලකුණ අත හැර දාන්නේ මොකද කියන එකත් මට තේරෙන්නේ නැහැ ?
මහ මැතිවරනයේදි නම් මගේ චන්දෙ sure නෑ …
බයියන්ට නොතෙරුනාට , ඇල්පිටිය චන්දෙන් දින්නේ මෛත්‍රී , ස්වාධීනව වගේ පෙන්නලා , ඇල්පිටියෙන් සියයට 12 ක් අරගෙන , රාජපක්ශලව බිත්තියට හේත්තූ කරන්න තරං බලයක් මෛත්‍රී පෙන්නුවා , දකුනේ සිංහල චන්ද ගොඩ වැඩිකරගන්නනං මෛත්‍රී අවශ්‍යම සාධකයක් වන බවත් , උතුරු ,නැගෙනහිර මධ්‍යස්ථ සුළු චන්ද වලට බලපෑමක් කරන්නනං මෛත්‍රී පොහොට්ටුවට ඔනේම සාධකයක් කියලා , පොහොට්ටුව දැන් තීරණය කරලා හමාරයි . දැන් ඊලග ජවනිකාව , මෛත්‍රී නිකම්ම නිකං පොහොට්ටුවට බද්ධ නොවේ , එන්නේ තමන්ට නිසි ස්ථානයක් ලැබුනොතින් විතරයි , එයත් ගිව්සුම් ගත වෙලා අහවරයි . සම නායකත්වය ප්රදානය වෙන්නේ අර ගිවිසුම් ප්‍රකාරව. දැන් මෛත්‍රීව පොහොට්ටුවට නැතිවම බැරි සාධකයක් වෙලා හමාරය.
යකෝ “ක්‍රිමිනල්” උන්නැහේ පඹ මහතා ඇතා-නැතා වුනත් පොහොට්ටුව දිනුම්, නිකන් බහුබූත කතා නොකර හිටියොත් හොඳයි, ගූඇන්පියට කත් අදින බත්බැලයෙක් නොවන්න. 2015 පඹමහතා ජාතිකවාදි පොහොට්ටු පක්ශය පාවාදුන් හැටි තවම අමතකනොවේ, ඒ අඬුලුහුඬුකම් අමතක කරලයි වාමාන්ශික අප එහෙම එකතුවිම ගැන විරුද්දව ප්‍රතිචාර නොදැක්වූයේ, එකතුවිම් සම්මුතියෙදි බැසිල් මහතාගෙ කතාව ඔබ ඇසුවාද, ඒ මහතා හොඳට එය ප්‍රකාශකර අදහස් දැක්වුවා, ජාති හිතේශියෙක් වෙනවා හලෝ
සිංහරාජයකුට හා හිවලෙකුට සම තැන් දෙන්නේ කොයි කැලේද ?
සිරිසේන ජනාධිපති ශ්‍රිලනිපයෙ පෙරාපු කට්ටිය එකට තියාගන ඉන්න බවක් පේනවා. ඒක හොදය්. මහචන්දෙදි දුමීලගෙ දයාසිරිලගෙ ජනප්‍රියතාවය බලමු
සිරිසේන ජනාධිපති ශ්‍රිලනිපයෙ පෙරාපු කට්ටිය එකට තියාගන ඉන්න බවක් පේනවා. ඒක හොදය්. මහචන්දෙදි දුමීලගෙ දයාසිරිලගෙ ජනප්‍රියතාවය බලමු. අපට නම් ජාතිකත්වය මිස පක්ෂ පාට ලකුන ලොකු නැහැ.
Labba🤪
පුටුව කා යටතේ ද ලියා පදිංචි කරල තියෙන්නෙ
චන්ද්‍රිකා යටතේ නම් කපෝති
ඊයා පුටුව දකිද්දී මතක් වෙන්නෙ චන්ද්‍රිකා.