සජිත්ගෙන් එජාප වාර්තාවක්.. ඉතිහාසයේ අඩුම ඡන්ද ප‍්‍රතිශත වාර්තාව සතුකර ගනී..

October 12, 2019 at 1:20 pm | lanka C news
සජිත්ගෙන් එජාප වාර්තාවක්.. ඉතිහාසයේ අඩුම ඡන්ද ප‍්‍රතිශත වාර්තාව සතුකර ගනී..

එජාප නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ මෙහෙයවීමෙන් ඊයේ දිනයේ පැවැත්වූ ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් එජාප වාර්තාවක් තබා ඇත.

එනම් එක්සත් ජාතික පක්ෂ ඉතිහාසය තුලම ලබාගත් අඩුම ඡුන්ද ප‍්‍රතිශතය ලෙසයි.

මීට පෙර එම පක්ෂය ලබාගත් අඩුම ඡන්ද ප්‍රතිශතය 29%ක් ලබා ගත්තේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ මෙහෙයවීමෙනි.

ඇල්පිටිය මැතිවරණයෙන් එක්සත් ජාතික පක්‍ෂය ලබා ගත්තේ 24%ක ඡන්ද ප‍්‍රතිශතයකි.

32,331 Viewers

6 Comments to “සජිත්ගෙන් එජාප වාර්තාවක්.. ඉතිහාසයේ අඩුම ඡන්ද ප‍්‍රතිශත වාර්තාව සතුකර ගනී..”

  1. Niru says:

    Your wish has come true. Go home and rule the Aryawa. Unfortunately it’s not the people. But at least you should be happy since she became Aryawa for few days.

  2. Karu says:

    හප්! කොහෙන් හරි නමක් තිව්ව මදිද?
    හොඳයි රාජපක්ෂලාට පුළුවන්ද ඔය වගෙ නමක් තියන්න?

  3. පොඩි එකා says:

    කාටවත් නොපෙනෙන්න ඔය හතර ඉස්සරහට දැම්ම නං හතලිස් දෙකයිනේ… එතකොට ඡයවේවා කියයි…

  4. සරා says:

    ම‌ෙි ලැබුන‌ේ අවුරුදු 4.5ක් තිස්ස‌ේ ආන්ඩුව විසින් වැපුරු ‌ෙදෙයයි.ම‌ෝඩ සජිත් ක‌ොච්චියට බලෙන් ‌ෙබෙල්ල තිබ්බා.

  5. Me3 says:

    නායකයා ට හිතවත් කෙනෙක් කිසිම දිනක ඔහු පරයා නොයන්නේය.

  6. UNP GAL IBBA says:

    මොකොද තාත්තා හදපු නිදහස් නිවහල් රාජ්ජයේ බෝඹ්‍යකින කුඩු කැලිවලට ගියා කොටියට කිරි පොවලා පුතා එකෙ අනිකතමයි කොරන්නේ ෆෙඩරල් දීල දනටමත් සම්මතයි දුන්නොත් ගොන්නු නේ අලිපුකෙන් තමයි එලියදකින්නේ???????අ

Main News