සජිත්ට දිනන්න බෑ.. පරදින තැනක අපට ඉන්න බෑ.. ඇල්පිටිය පරාජයෙන් පසු මුස්ලිම් කොංග්‍රසය තීන්දුවකට සැරසේ..
October 13, 2019 at 2:10 pm | lanka C news
එක්සත් ජාතික පක්ෂය ඇල්පිටිය ප්‍රාදේශීය මහා මැතිවරණයේදී ලබාගත් දරුණු පරාජය හේතුවෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තුළ උග්‍ර මතබේදයක් ඇතව තිබෙ.
පක්ෂයේ වැඩි පිරිසක් මන්ත්‍රීවරුන් මේ වන විට පක්ෂ පෙන්වා දී ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතාට ඉදිරි ජනාධිපතිවරණයේ දී සහාය දීම සම්බන්ධයෙන් ගැඹුරින් සළකා බැලිය යුතුව ඇති බවයි.
ඔහු ඉන් පරාජය වීමට වැඩි ඉඩක් ඇති බවත් පාරය වන පාර්ශවයකට සහාය දැක්වීම තම දේශපාලන ව්‍යාපාරයට ඉතා අහිතකර බවත් මුස්ලිම් ජනතාව තමන්ගෙන් ඈත් විය හැකි බවත් ඔවුන්ගේ මතයයි.
ගෝටාභය රාජපක්ෂ මහතා සමග නව මුස්ලිම් නායකත්වයක් ඇති වීමේ ප්‍රවණතාවක් ඇතිවී ඇති නිසා ඊට පෙර තමන් තම පක්ෂය දේශපාලන තීන්දුවක් ගත යුතු බවද එම පිරිසේ අදහස වී ඇත.
ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දීමට අකමැති නම් ජනාධිපතිවරණයේදී කිසිවෙකුට සහය නොදී ඉන් පසුව තීන්දුවක් ගත යුතු බවත් ඔවුන් පෙන්වා දී ඇත.
ඒ අනුව මේ සතියේදී එම පක්ෂ නායකයන් එජාප නායකත්වය හා සජිත් පේ‍්‍රමදාස මහතා මුණ ගැසී මේ සම්බන්ධත්‍යන් අවසන් තීන්දුවක් ගැනීමට නියමිතය.
Hakima ,Budura,Halima, Ohuge Bull, and other Muusalimla Sihalunge adho matgaye eriya ethi.
Mun.gaththoth mage chanda 4ma katuganawa saththai.
Maro , Gotoo, hodin ahaganna
Ma wage hithana boho aya thawath innawa
ඔව් .දිනන පැත්තට පැනල ඇමති කමක් අරගෙන තමන්ගේ උන්ගෙන් අමාත්‍යාංශය පුරවන්න පුළුවන්නේ .ජන අනුපාතය අනුව රස්සා දෙන ක්‍රමයක් ගෙන්න ඕන .
Mun hamadama dinana paththata paninawa. Saththai gotata munwa ekathu karagaththoth denne naha eyatath chande. Mu bomba gahapu wele International media aran gihin karapu dance eka amathakanaha. Meda sare idala aththen aththata panina ewunwa ganna ewuntath chande denne naha. Gota nemei moka wunath wadak naha mun apahu enawanam. Karanne ellila amathikamak gannawa kawuru dinuwath paradunath mun hamadama amathila.. Musl6ewun hamadama g9da. Mepara ewa baha. Ayeth kawadawath ewa baha.
මේ අය කලින් කිවේ අපේ රටේ ජනාදිපති තෝරන්නේ තමන්බව එමනිසා අපට ඕනේ බලගතු සිංහල රජයක්
Gota ge paraajaya methanin patan ganiyi, Shabri karanneth meyaage, badurdeenge wede…
මුස්ලිම් කොන්ග්රසය දසසිල් සමාදන් වෙනවනම් පමණක් පොහොට්ටුවට ගනු
Mewata liyanna wachana madi sinhala hodiye… Thopi samadama amathila wennai one ….. me sare thopi oppasit party ekema hitapan
In gaththoth api naa…