සජිත්ට දිනන්න බෑ.. පරදින තැනක අපට ඉන්න බෑ.. ඇල්පිටිය පරාජයෙන් පසු මුස්ලිම් කොංග‍්‍රසය තීන්දුවකට සැරසේ..

October 13, 2019 at 2:10 pm | lanka C news
සජිත්ට දිනන්න බෑ.. පරදින තැනක අපට ඉන්න බෑ.. ඇල්පිටිය පරාජයෙන් පසු මුස්ලිම් කොංග‍්‍රසය තීන්දුවකට සැරසේ..

එක්සත් ජාතික පක්ෂය ඇල්පිටිය ප්‍රාදේශීය මහා මැතිවරණයේදී ලබාගත් දරුණු පරාජය හේතුවෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තුළ උග‍්‍ර මතබේදයක් ඇතව තිබෙ.

පක්ෂයේ වැඩි පිරිසක් මන්ත්‍රීවරුන් මේ වන විට පක්ෂ පෙන්වා දී ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතාට ඉදිරි ජනාධිපතිවරණයේ දී සහාය දීම සම්බන්ධයෙන් ගැඹුරින් සළකා බැලිය යුතුව ඇති බවයි.

ඔහු ඉන් පරාජය වීමට වැඩි ඉඩක් ඇති බවත් පාරය වන පාර්ශවයකට සහාය දැක්වීම තම දේශපාලන ව්‍යාපාරයට ඉතා අහිතකර බවත් මුස්ලිම් ජනතාව තමන්ගෙන් ඈත් විය හැකි බවත් ඔවුන්ගේ මතයයි.

ගෝටාභය රාජපක්ෂ මහතා සමග නව මුස්ලිම් නායකත්වයක් ඇති වීමේ ප්‍රවණතාවක් ඇතිවී ඇති නිසා ඊට පෙර තමන් තම පක්ෂය දේශපාලන තීන්දුවක් ගත යුතු බවද එම පිරිසේ අදහස වී ඇත.

ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දීමට අකමැති නම් ජනාධිපතිවරණයේදී කිසිවෙකුට සහය නොදී ඉන් පසුව තීන්දුවක් ගත යුතු බවත් ඔවුන් පෙන්වා දී ඇත.

ඒ අනුව මේ සතියේදී එම පක්‍ෂ නායකයන් එජාප නායකත්වය හා සජිත් පේ‍්‍රමදාස මහතා මුණ ගැසී මේ සම්බන්ධත්‍යන් අවසන් තීන්දුවක් ගැනීමට නියමිතය.

88,701 Viewers

44 Comments to “සජිත්ට දිනන්න බෑ.. පරදින තැනක අපට ඉන්න බෑ.. ඇල්පිටිය පරාජයෙන් පසු මුස්ලිම් කොංග‍්‍රසය තීන්දුවකට සැරසේ..”

  1. RW says:

    Hakim is becoming a ” Deshapremi”

  2. Mr. Alert says:

    Are විමලා tai ගම්මන්පිල tai කලිසම් nathuwa stage naginna wei…. දුන්න පොරොන්දු වලට ….hik…

  3. Anjana Ariyadasa says:

    මුස්ලිම් කොන්ග්‍රසේත් දේශප්‍රේමී වෙන්න යන්නේ . කෝ මේ විමලේ ???????????

    • වෙරිසොරි says:

      ආ..වෙන්ඩද යන්නෙ ? (දේශප්‍රේමී) වෙන්ඩ ආස නං උනාවෙ. හැබැයි පොහොට්ටුවට එන්ඩ බෑ.තෙරියා ? ඕකුන්ගෙ බොරු දේශප්‍රේමය තියෙන්නෙ ඇමතිකම් ලබා ගන්න විතරයි.
      විමල් කිව්වත් කියන්න තියෙන්නෙ ඔච්චර තමයි. 😶

  4. සිංහල බන්ඩා says:

    සහරාන්ලට වක්‍රව හෝ සුදු හුනු ගාන එක රටක එක නීතියනට අකමැති උන් පොහොට්ටු සංශෝධනයට වද්ද ගත යුතු නැහැ.

  5. sw says:

    කිසිම ජාතිවාදී දේශපාලන පක්ෂයකට ගෝටා ඉඩදියයුතු නැත .

  6. Critic says:

    You’ve no rooms in the JO so that you should be an indipendent politician. JO should take care as these prostitute politicians are now trying to disappoint the patriotic people from voting for Gota.

  7. kiribatha says:

    I think Gota supporters are celebrating too early. At the 2015 Election, MR obtained more than 59% from Bentara Elpitiya electorate, but sill lost to MS. This time SLPP obtained only 56% in Elpitiya, that is less than MR got in 2015. This election is far from over. That is why they are desperate for SLFP’s help. They are even ready to change the symbol from Pohottuwa to Chair and give MS a co-leader position.

    • charles says:

      JVP, MY3 is not with HANSAYA this time. TNA will not get the same amount of votes this time. Catholic Sinhala will be split big way.Even in up country votes will be split. Only muslim votes will be gained. That means HANSAYA will not gain more votes than last time.

  8. Money Talks says:

    Good chance to Hakeem and the clans..

    Now Sujith has to look after them. How many millions of Rupees?

    Don’t worry Sujith has lot of money that has been looted, and he is ready to work without the Salary and other benefits.

    If Mahinda had told this, Toiyo would have given so much of talks.

    Sajith Modaya.
    Sajith Hora

    Vote for Pohottuwa

  9. Ab says:

    Do not take Hakeem, Hizzbulla or Badurudeen. These people have done so much damage to our country. Sinhalese give your vote to Gotabaya.

  10. chandapala says:

    මෙන්න තවත් ඇල්පිටිය චන්ද ප්‍රතිපලයක් ..

    • Rata Wenuwen says:

      කොනක පාලයන් ගැන විශ්වාශය නොතබන්න, ඔහුන් අතේ දුරින් තියාගත් තරමට ශුබයි, කොන මොට්ට තොප්පිය හරුනේ සින්හලයා සූරාගෙන කන්න,

  11. සරා says:

    ඔික තමයි අපි මුල ඉදලාම කිව්වෙි ‌ෙමෙි රටෙි ජනතාව ‌ෙමෙි දුර්දාන්ත ආන්ඩුව පලවා හරින්න දැනටම තීරනය කරලා ඉවරයි කියලා.ඒක උදා වුනේ අප්‍රියෙල් 21 පස්සේ.අපි දන්න විදියට හකීම්ගේ පලුවක් හා කදුකරයේ අනෙක් ‌ෙදෙමල පක්ෂ වල පලු ගැලවිලා මහින්දගේ ‌ෙදෙපාමුල නවතිනවා.හකීම්ට තනියෙන් සජිත්ගේ තනි රකින්න පුළුවන්.අනෙක ‌ෙමේපාර මුං හිතාගෙන ඉන්න විදියට ‌ෙගෙඩිය පිටින් සුළු ජාතික ඡන්ද සජිත්ට වැටෙන්නේ නැහැ.විශේෂයෙන් මුස්ලිම් ජනතාව ‌ෙමේපාර බහුතරයක් නවතින්නේ සිංහල බහුතරයක් ඉන්න නායකයෙක් ලග.අපි ඉදිරිය ‌ෙදෙස බලන් ඉමු.

  12. මෙන්න මේ කපටි නරියව නම් වැද්ද ගන්න හොද නැහැ පැත්ත පලාතේ. අවුරුදු ගානක් තිස්සෙ සිංහල නායකයන්ව කඩේ යවල යවල අන්තිමට මුස්ලිම් මිනිස්සුන්ට කරපු දේකුත් නැහැ. නව මුස්ලිම් නායකත්වය සාම්ප්‍රදායික උලමා වරු හරහා සෑදීම ඉතා හොදයි. එවිට මෙම ප්‍රජාව පාලනය කිරීම ප්‍රධාන පක්ෂයක් හරහා සිදු කළ හැකියි. ජාතිවාදී සුලු පක්ෂ සියල්ල අතුගෑවී යාමට ඉඩ හල යුතුයි. මුස්ලිම් අයගෙ ප්‍රශ්න වලටත් අනික් ජාතින්ගෙ ප්‍රශ්න වලට වගේම ප්‍රධාන පක්ෂයකින් පිලිතුරු ලැබෙයි.

  13. RAYMOND says:

    ඔව් ඔවුන් කියන දේ හරි දැන් පරණ මුස්ලිම් නායකත්වයෙන් ජනතාව ඈත් වෙනවා අලි සබ්රි මැතිතුමා වගේ උගත් මුස්ලිම් නායකත්වය ක් කරා මුස්ලිම් වරු එකතුවෙලා
    ගියවර හකීම් මහතා ට ජංදය දෙන්නේ බොහෝ දෙනෙක් ඔහු අතහැර ගිහින්
    හකීම් ට ලගදී ම ඒක වැටහේවි

  14. සදාලෝකපූජිත says:

    අනේ… මොකද අප්පා වෙන්න යන්නේ? ගෝඨාභය නිතරගයෙන් දිනයිද?

  15. Vesamuni says:

    hakeem badiuddin waeni wasi paeththata paenala kohoma hari thiyana anduwata heththuwena haalparu mahathwaru wiswasa karanta epa.

  16. kamal says:

    මුස්ලිම් කොන්ග්‍රසය ලොව්කික සම්මා දදිට්ටිය පිලිහත යුයුතුය නැතිනම් ස්න්හිදියාව නැ

  17. anuranga says:

    mun set 1a gaththoth nam gootath iwarai

  18. Political Business man says:

    Dear Honorable Sajith ,

    It is grate character that you apologize for the so many mistakes. But most of our friends who voted for Yahapalana government have decided to vote for Gota , mainly due to you are with Muslim extremist parties.
    Don’t spend money to keep Hakeem , let him join Gota. Hakeem will bring you about 300,000 votes , but we have lost 1,500,000 votes.
    If you can chase them we will get those votes

  19. ගරසරප says:

    අන්තවාදය සමග ගෝටාගෙ ගනදෙනුව කෙසේ වේවිද? ජාතිවාදී දේශපාලනය තුරන් කලහැකි ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සියලු දේශපාලන පක්ශ වල පාලන කාලය දීර්ඝ කරය්ද ?

  20. Aurora says:

    රිෂාර්ඩ් බදුර්දීන් බේරාගන්න ඇමතිකම් වලින් අස්වුණ එක පරයෙක්වත් පොහොට්ටුවට වැද්දගන්න එපා. කිරි කලේට ගොම දමන්න එපා. නෙලුම් පොහොට්ටුවේ අශුචි තවරන්න එපා. 4/21 බෝම්බ කාරයාගේ සහායක බලවේග අතහැර නව මුස්ලිම් නායකයන් පොහොට්ටුවෙන්ම ගොඩ නගමු. මුන් හැමදාම කලේ කොකු පනුවෝ බඩවැලේ එල්ලිලා ලේ බොනවා වගේ ආණ්ඩුවල සාරය උරා බොන එකයි.ආපහු බලය ඇති තැනට ඇවිත් පරණ සෙල්ලම් පටන්ගන්නයි උත්සාහය. මුන්ට වාසි වේලාවකදී ආපසු ද්‍රෝහී වෙනවා සහතිකයි.

    • Saradiel says:

      මේ අවස්ථාවාදී වහබි ත්ර්ස්තවදින්ව කිසිවිටකත් දේශපාලනයට සහබාගි කර ගත යුතු නැත ….ඔවුන් වාසි පැත්තට පනින්නේ දේශපාලන බලය තහවුරු කරගැනීමටයි මුස්ලිම් කොන්ග්‍රසයේ සිටින්නේ වහබි අන්තවදින්ය .. 4/21 බෝම්බ කාරයාගේ සහායක බලවේග අතහැර නව මුස්ලිම් නායකයන් පොහොට්ටුවෙන්ම ගොඩ නගමු..සිංහලයන් පමණක් බලයේ සිටින නව ජනරජයක් ගොඩනගා අපේ මව් බිම රැක ගනිමු

  21. Sunil Dahanayake says:

    Please do not take these bastards. It is better to take TNA by giving a carrot and later be firm them.

    But this man and Baludeen should not be taken at all.

  22. Kadiya says:

    මන්ද බුද්ධික සජිත් පරාද කරන්නවත් සමඟම පරාදවන, වහාබ් අන්තවාදීන්ගෙන්, NGO පහරයන්ගෙන් සහ ඔවුන්ගේ කුලී සේනාංකවලින්, රටේ විනාශයම පතන JVP කාරයන්ගෙන්, බෙදුම්වාදීන්ගෙන්, අධිරාජ්‍යවාදී ආක්‍රමණිකයන්ගෙන්, මහබැංකුව කොල්ලකෑ හොරුන්ගෙන්, බොරු නඩු කාරයන්ගෙන් මේ රට නිදහස් වෙනවා.

  23. madyasthaya says:

    හකීම් කියන දේවල් අහල වැඩ කරන්නට තරම් මෝඩ තම්බිල දැන් ලංකාවෙ නැහැ.

  24. Ayotallah says:

    SLPP will never or ever join with SLMC who are with Richard Badurdeen who is the king pin of Wahabbism in Sri Lanka.Any rapprochement is suicidal to SLPP Instead the muslims should establish new leadership with Ataullah Presidential Council Ali Sabri who is fluent in Sinhala and drop Hakeem and his cohorts completely Similarly SLPP should encourage Muttiah Muralidharan.S Thondaman to form a new front to challenge UC tamil group Digambaran Sathasivam UNP group.Also SLPP should look for new leaders for Colombo Tamils and Jaffna Tamils to route the disastrous UNP

  25. Nimal R says:

    If SLPP takes Hakeem, that will be the start of the end. I doubt Gota will be that stupid.

    • Vasana says:

      හකීම්ව කිසිවිටකත් විශ්වාසකළ නොහැකි පුද්ගලයකි ..ඔහුව පොහොට්ටුවට ලං නොකර ගත යුතුයි

  26. perera says:

    Do take Hakeem, Hisbulla & Rishard to “Pohottuva”. Instead of them Take some Young set of muslims for muslim representation.Otherwise they will play their old roll. This will make patriotic s to condemn “pohottuva”.

  27. Ga says:

    Mahe baha.
    Ona thanakata pala.
    Mini maru urooo.

  28. Gonsun says:

    I have 4votes in our house.If gota and MR take In Bdaudadeen and Hakima, our votes will not be cast for Gota. WE WILL SCRATCH ALL THE BOXES IN THE BALLOT PAPER.

    Many People are with me.
    GOTO” R U LISTENING?

  29. Ayotallah says:

    SLpp will field a competent team chaired by PC Ali Sabry and will remove you from the SLMC leadership and Bring Hon GR as president

  30. jeewaka says:

    why gota needs this hakim? he has enough votes to win comprehensively. if he has to full fill the promise ONE nation and ONE law he has to keep this racist elements out of his side. people are voting because he dosent have hakeem badurdeen, husbullah ,etc etc. mahinda is becoming so greedy that he will not get enough seats in the parliment to show the majority. so you have to have the demarcation clear before u get anyones help.

  31. SUPER JUDGE says:

    Hakima ,Budura,Halima, Ohuge Bull, and other Muusalimla Sihalunge adho matgaye eriya ethi.
    Mun.gaththoth mage chanda 4ma katuganawa saththai.
    Maro , Gotoo, hodin ahaganna
    Ma wage hithana boho aya thawath innawa

  32. sunil says:

    ඔව් .දිනන පැත්තට පැනල ඇමති කමක් අරගෙන තමන්ගේ උන්ගෙන් අමාත්‍යාංශය පුරවන්න පුළුවන්නේ .ජන අනුපාතය අනුව රස්සා දෙන ක්‍රමයක් ගෙන්න ඕන .

  33. Kamal says:

    Mun hamadama dinana paththata paninawa. Saththai gotata munwa ekathu karagaththoth denne naha eyatath chande. Mu bomba gahapu wele International media aran gihin karapu dance eka amathakanaha. Meda sare idala aththen aththata panina ewunwa ganna ewuntath chande denne naha. Gota nemei moka wunath wadak naha mun apahu enawanam. Karanne ellila amathikamak gannawa kawuru dinuwath paradunath mun hamadama amathila.. Musl6ewun hamadama g9da. Mepara ewa baha. Ayeth kawadawath ewa baha.

  34. sinha le says:

    මේ අය කලින් කිවේ අපේ රටේ ජනාදිපති තෝරන්නේ තමන්බව එමනිසා අපට ඕනේ බලගතු සිංහල රජයක්

  35. Kalana says:

    Gota ge paraajaya methanin patan ganiyi, Shabri karanneth meyaage, badurdeenge wede…

  36. රනිල් says:

    මුස්ලිම් කොන්ග්‍රසය දසසිල් සමාදන් වෙනවනම් පමණක් පොහොට්ටුවට ගනු

  37. gothaya says:

    Mewata liyanna wachana madi sinhala hodiye… Thopi samadama amathila wennai one ….. me sare thopi oppasit party ekema hitapan

  38. Asa says:

    In gaththoth api naa…

Main News