දයාසිරිගෙන් චන්ද‍්‍රිකාට කණ පුපුරණ පිලිතුරක්.. අම්ම-අප්පා මතක් කරමින් කියයි..

October 14, 2019 at 10:40 am | lanka C news
දයාසිරිගෙන් චන්ද‍්‍රිකාට කණ පුපුරණ පිලිතුරක්.. අම්ම-අප්පා මතක් කරමින් කියයි..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක පක්ෂය පිහිටුවීමේ මූලධර්මවලට අනුව එක්සත් ජාතික පක්ෂය සමග සහයෝගයෙන් කටයුතු කිරීම නොගැළපෙන තත්ත්වයක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පක්ෂයේ අනුශාසක හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකට දැනුම් දී තිබේ.

සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මේ බව දැනුම් දී ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගතවීම ගැන හිටපු ජනාධිපතිනිය විරෝධය පළ කිරීමට පිළිතුරක් ලෙස දයාසිරි ජයසේකර මෙම සටහන තබා තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් මෙම තීරණය ගනු ලැබුවේ පක්ෂයේ ප්‍රතිපත්තිවලට අනුකූලව බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි. පක්ෂය පිහිටුවීමේ ප්‍රතිපත්ති, වටිනාකම් ආරක්ෂා කරමින් පක්ෂයේ මධ්‍යම කාරක සභාව මෙම තීරණයට එළැඹ ඇත. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති රාමුව ඇතුළතශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඔවුන්ට සහාය දැක්විය නොහැක.

පසුගිය යහපාලන රජයට පෙර නොවූවිරූ ලෙස සංකීර්ණ ගැටලුවලට මුහුණදීමට සිදුවූයේ එම නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පෙන්වා දෙයි. එහි ප්‍රතිඵලය වූයේ මීට මාස 15කට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යහපාලන රජයෙන් ඉවත්වීමය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නායකත්වය ලබාදෙන කණ්ඩායමක් විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාණය කර තිබේ. මෙම මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගතවීම හොඳම ගැළපෙන විකල්පය බව දයාසිරි ජයසේකර හිටපු ජනාධිපතිනියට පෙන්වා දෙයි.

පක්ෂයේ මධ්‍යම කාරක සභාව ගත් තීරණයට අනුව මහලේකම්වරයා ලෙස පක්ෂ ව්‍යවස්ථාවට අනුව කටයුතු කර ඇති බවද මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියි. පෞද්ගලික දැක්මට වඩා ශ්‍රී ලාංකිකයන්ගේ යහපත වෙනුවෙන් තීන්දු තීරණ ගත යුතු බව ඔහු සඳහන් කරයි.

පෞද්ගලික ප්‍රතිපත්තිවලින් තොරව ශ්‍රී ලංකාව දියුණු කිරීම සඳහා තීන්දු තීරණ ගත යුතුයි. රටේ යහපත වෙනුවෙන් පුළුල් තීරණ ගත යුතුයි. ඔබ ජනාධිපති ධුරයේ කටයුතු කරන විට ජනතා විමුක්ති පෙරමුණ සමග ඒකාබද්ධව ආණ්ඩුවක් පිහිටුවීමට ක්‍රියා කළේද එවැනි තීරණයක් මත බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර හිටපු ජනාධිපතිනියට පෙන්වාදී තිබේ.

– aruna.lk

104,728 Viewers

17 Comments to “දයාසිරිගෙන් චන්ද‍්‍රිකාට කණ පුපුරණ පිලිතුරක්.. අම්ම-අප්පා මතක් කරමින් කියයි..”

  1. kanishka Tissa says:

    It is high time Bata Kola Achchci to die. Longer the bitch lives in this world, grater the damage she causes to our motherland!

  2. ඇත්ත යථාර්ය says:

    මේ ‌මෝඩ ‌වෛරකාරී අහංකාර නෝනා ‌පුද්ගලික ‌හේතතු අනුව තීරණ ගන්න යනවා . එයා තවත් ජනතාවට එපා ‌වෙනවා. ඇත්ත එයයි.‌ගොඨා ට සහයෝගය හැර ‌වෙන විකල්පයක් නැත. එයා (‌ගොඨා) ඉතා ඉහළින් දිනනවා. ඇත්ත එයයි.

  3. Aurora says:

    මේ ආත්මාර්ථකාමී ගැහැණිය තම මුළු ජීවිතය පුරා ගත් සියලුම තීරණ සහ සිදුකළ ක්‍රියාවන් සම්පුර්ණයෙන්ම පෞද්ගලික වාසි තකා ගන්නාලද ඒවාය. ඇයගේ අතීතයෙන්ම එය සනාථකිරීමට සාක්‍ෂි ඕනෑ තරම් ගෙනහැර පෑමට පුළුවන. එයින් ප්‍රමුඛ එකක් නම් මේ රටේ ජනතාවගෙන් හරි අඩක් ඉතා ගෞරවයෙන් සලකන මහින්ද රාජපක්‍ෂ මැතිතුමා කෙරෙහි ඇති වෛරයයි. ඊට ප්‍රධාන හේතුව මේ චෞර රැජිණගේ හිතවතකු හරහා (තමුන්ටම) පවරණ ලද වෝටර්ස් ඒජ් හෝටලය පිහිටා ඇති අක්කර 200 ක් පමණ වන වටිනා ඉඩම ආපසු රජයට පවරා ගැනීමයි. තවත් සාක්‍ෂියක් නම් අනුර බණ්ඩාරනායක මහතාගේ අන්තිම කැමති පත්‍රය සොරාගෙන අස්ථාන ගත කිරීමෙන් පසු අනුර බණ්ඩාරනායක විසින් තමන්ගේ හිතවතුන්ට සහ ජාතියට අන්තිම කැමැත්තෙන් ලබාදුන් සියලුම දේ තමන් සන්තක කරගැනීමයි. මේ අහංකාර, ලැජ්ජා නැති, නූගත්, රදළ ගැහැණියට දයාසිරි දුන් පිළිතුර ඇයට හොඳ වැඩියි.

  4. CHAMINDA - SADA STF says:

    DAYA MALLI GINDARA REPLY EKA, DONT SCARED OR GRIND AT ALL. WE ARE WITH YOU.

  5. sand man says:

    pakshayak kadagena apu ekek , eheta meheta panina ekek dannawada pakshayak reka ganna heti ? eka danne me pakshe hadapu demawpiyan inna Chandrika witharay …. ane rilasiriyo umbala danne paninna witharane … Chandrika ge kisima weraddak na me mohothe

    • Me3 says:

      චන්ද්‍රිකා අම්මාට විරුද්ධව පක්ෂ හද හදා හිටියෙ ඔය කියන පක්ෂය ගැන දන්නවා වැඩි නිසා වෙන්නැති.

  6. Gihan says:

    Ane palayan Dayasiri…. mama umbawa hettipola town eke danagassanawa…

  7. sathya says:

    Then why did SLFP join UNP in 2015?
    Why did Dayasiri cross over 4 times between SLFP and UNP?

  8. Osmand says:

    මේ මැහැල්ල එජාපයට⁣ හේත්තු වෙන තරමට ගෝඨාට ⁣වාසියි. රාජපක්ෂලා සමග ඇති පුද්ගලික වෛරය නිසා දෙමලාගෙන් මුදල් අරන් කෑගසන මේ හැතිරියට දුටුතැන විරෝධය දක්වන්න.

  9. Upali says:

    Very soon Dayasiri might cross over to the UNP and tell us because of policies.

  10. Upali says:

    Lasith Malinga is right. Kate Masuran dhanna ona.

  11. depetta kana, piliwethak nethi dobi minisa hithagena inne maha lokkek kiyala.. nodokin parapurama ape redi seduwa kakuluwa wage natanawa

  12. Open mind says:

    කාලයෙන් කාලයට එයා කියපු ලියපු දේ පර්යේෂණ ග්රන්ථයකට සුදුසු යි.

    • Bald Citizen says:

      yes, addressing barbaric Velu as “Mr. Prabakran” is one which is an unforgettable statement made by her.

  13. Nana says:

    Thats a good reply. Why she wants to involve in politics while accusing of MR doing so after retirement ?

  14. හැකහැක says:

    අප්පට හුඩු!

    බටකොල ආච්චිට කොන්ඩෙ පාට කරන්ඩ අමතක වෙලාද?
    Dye කුප්පිය ඉවර වෙලාද?

    අනේ පවු, බං!

Main News