දෙමල සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගෝටාභයට සහා දෙන්න එක්වේ..

October 14, 2019 at 11:20 am | lanka C news
දෙමල සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගෝටාභයට සහා දෙන්න එක්වේ..

ඉදිරි ජනාධිපතිවරණයේ තමන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය පළකරන බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. විලයාන්ද‍්‍රන් මහතා පවසයි.

මඩකලපුව දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරයෙකු වූ ඔහු තවදුරටත් කියා සිටියේ තමන් සමග දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් තවත් කිහිප දෙනකු සිටින බවත් ඔවුන් ඉදිරියේදී තීරණය ප‍්‍රකාශයට පත් කරනු ඇති බවත්ය.

75 views

25 Comments to “දෙමල සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගෝටාභයට සහා දෙන්න එක්වේ..”

  1. Pal says:

    UNJVP ekata Baduma thamai

  2. kamal says:

    මෛත්‍රිපාල කල සේවය
    මෛත්‍රිපාලගෙ දුෂ්ට ගති නැති කරගෙන අවසාන කාලේ ජවිපෙට එරෙහිව දෙමල සංවිධානය දිනා ගත්තා. මොකද හින්දු අය කියන්නෙ ගාන්ධිගෙ නෙවෙයි. කපටි නැතිව ඉන්න උත්සහා කරන කරුණා විලයන්දන් ආදින් ලොකේ ඉන්න හොදම මනුස්‍යයෝ නෙවෙයි. නමුත් ලව්කික සම්මා දෘෂ්ටියේ මේ දෙන්නට දහයම තියෙනවා. ඒ කියන්නෙ මුස්ලිම් හකිම් බදියුදින් කබිර් කෘර රාහුමාන් කපටි මරික්කාර් වගේ නෙවෙයි. අහිංසක කොස්තා සබ්රි වගේ ලෞකික සම්මා දිට්ඨිය තියෙනවා.

  3. වීරයා says:

    දෙමළ ජාතික සංධානය (TNA) ඉල්ලන රට බෙදන ඉල්ලීම් වලට ප්‍රතිචාර නොදක්වා අළුතින් කැඩී වෙන්වන මේ වගේ නායකයින් හට (මුස්ලිම් පාර්ශව ඇතුලත්ව) ඔවුන් සමග සාකච්ඡා කොට දිය හැකි පිලිගත හැකි දේශපාලන විසදුමක් නම් අත්‍යවශ්‍යයි. සුමන්තිරන් ල ඉන්නකම් නම් ඕවා කරගන්න බැහැ. දෙමළ ජනතාවත් අපේ UNP කාරයෝ වගේ උන් පස්සෙම වැටිල ඉන්නව නම් කරන්න තියෙන්නේ කිසිවක් නොතකමින් රටේ වේගවත් ආර්ථික සංවර්ධනයක් තුලින් අගහිගකම් නැති නිදහසේ ජීවත් වියහැකි පරිසරයක් ගොඩනැගීමයි.එවිට කාලයත් සමග ඔය ප්‍රශ්ණ ඉබේම විසදිලා යාවි. එවැනි විසදුමක් ගෝඨාභයලට දෙන්න පුළුවං බව අපට හොද හැටි විශ්වාසයි

    • Mr.Honest says:

      මමත් දරන්නේ ඔය අදහසමයි.මේ ඔහු මහින්ද පිල සමග එකතු වු පලවෙනි අවස්ථාව නෙමෙයි.මහින්ද ගේ දින 52 ආණ්ඩුවටත් ඔහු එකතු වුනා.

      • Stupid says:

        To give a political solution there must be a genuine problem. When the problem is with the mentality what could a political solution do..if Waddha community of Sri Lanka is asking for a polical solution that would make more sense…

    • ඔව් කාටත් තියෙන මූලික ප්‍රශ්න පොදුවේ විසදුවහම ඉහගෙන කන සුලු ජාතික ජාතිවාදී නායකයො ටික නිකම්ම හැලිල යයි.

  4. Nuwan says:

    He protested against the Muslim extremists. He joined Ratahana’s fast unto death. Obvious move.

  5. සෙන්දෙ says:

    මෙයා නේද හමුදුරුවන්ගේ මරනෙ වලදාන්න එපා කියල උසාවි නියොග ගත්තෙ

    • Kadiya says:

      නැහැ, මෙයා තමයි රතන හාමුදුරුවන්ට සහයට මඩකලපුවේ සත්‍යග්‍රහය ආරම්භ කලේ.

  6. Nana says:

    When you have a strong leader from the Majority in the middle, its easier for minorities also to win their legitimate rights. Though people brand GOTA as a Sinhala nationalist, i guess he is far more open, liberal person with real world (USA) exposure and strong delivery skills. today what matters is delivery, not planning…

  7. Kausn says:

    Ethakota Ara hamuduruwo Wala danna denna ba kiyapu kena Dan hodai da ko me deshapremi baudayo Tika

Main News