අත්අඩංගුවට ගත් හිටපු කොටි සාමාජිකයාගේ අනාවරනයෙන් තවත් කිලෝ 15 ක ක්ලේමෝ බෝම්බ 2ක් සොයාගැනේ..

October 14, 2019 at 6:40 pm | lanka C news
අත්අඩංගුවට ගත් හිටපු කොටි සාමාජිකයාගේ අනාවරනයෙන් තවත් කිලෝ 15 ක ක්ලේමෝ බෝම්බ 2ක් සොයාගැනේ..

සේරුනුවර ප්‍රදේශයේදී අත්අඩංගුවට පත් හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයාගෙන් සිදු කරන ලද වැඩි දුර ප්‍රශන් කිරීමේදී යාපනය කොණ්ඩාවිල් වරණි ප්‍රදේශයේදී වලදමා තිබූ කිලෝ 15 ක් බරැති ක්ලේමෝ බෝම්බ දෙකක් අද(14) දින සොයාගෙන ඇති බවට පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකය කියා සිටියි.

සේරුනුවර යුද හමුදා කඳවුරේ නිලධාරීන්ට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව හිටපු කොටි සාමාජිකයයෙකු වූ ජෝෂප් පීටර් රොබින්සන් නැමත්තා පසුගිය 11 වනදා කිලිවෙඩ්ඩි පාලම අසලදී ටී.56 ගිනි අවියක් සමගි අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔහුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී කිලිනොච්චිය අම්බාල්කුලම් ප්‍රදේශයේ පිහිටි කොටි සාමාජිකයාගේ නිවසේ තිබී අවි ආයුධ රැසක් සොයාගත් අතර එහිදී තවත් කාන්තාවන් දෙදෙනෙකුද අත්අඩංගුවට පත් වුණි.

අනතුරුව අත්අඩංගුවට පත් හිටපු කොටි සාමාජිකයාගෙන් හා කාන්තාවන් දෙදෙනාගෙන්නිලධාරීන් විසින් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ සිදු කරන ලද වැඩි දුර ප්‍රශ්න කිරීම් වලදී යාපනයේ කොණ්ඩාවිල වරණි ප්‍රදේශයේ වලදමා තිබූ අදාල ක්ලේමෝ බෝම්බ දෙක සොයාගෙන ඇත.

අදාල ක්ලේමෝ බෝම්බ මෙන්ම කිලිනොච්චියේ නිවසක තිබී හමුවූ අවි ආයුධ කුමක් සඳහා සඟවා තබාගත්තේද යන්න පිළිබඳව පොලිස් ත්‍රස්ත විමර්ශන අංශය විසින් වැඩි දුර පරික්ෂණයක අරඹා ඇති අතර තවත් ආයුධ සඟවා ඇත්තේදයන්න පිළිබඳවද සැකකරුවන්ගේ වැඩි දුර ප්‍රශ්න කිරීමට ත්‍රස්ත විමර්ශන නිලධාරීන් විසින් පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

17,697 Viewers

8 Comments to “අත්අඩංගුවට ගත් හිටපු කොටි සාමාජිකයාගේ අනාවරනයෙන් තවත් කිලෝ 15 ක ක්ලේමෝ බෝම්බ 2ක් සොයාගැනේ..”

  1. Reality says:

    This is the final result we got by sending Rajapaksha home.
    This is what the majority of Srilankan wanted during 2015 election.

    Please think twice before you decide your vote this time. If you don’t take the correct decision it will be war again.

    Please please don’t do this mistake again. Sajith can’t do anything, he is worse than Sirisena.
    Let’s give this country back to Rajapaksha.

    Vote for Gota to live happily and peacefully. Don’t get caught to Sajith’s promises.

  2. Why Gota says:

    This is why I thought that I should vote for Gota.

    I did a mistake during last presidential election.

    I need to make sure my children’s safety.

    Vote for Gota

    • Patriotism says:

      Noone can cheat people again…We don’t want to vote bullshit, Culprit politicos again. We need Brand New Leadership with good vision to save our beautiful Motherland. .

      • sky says:

        Yes, Hon .GOTABHYA is the most suitable person for President in our motherland
        Leadership is practiced not so much in words as in attitued and action …
        Hon . Gotabhya is the best

  3. Buddhist says:

    Pohottuwe GL Pirisi kuttama kyanawa me LTTE hadaya gawa weapons thibuna kyala. Ai meyage Gota neda kiwwe LTTE ayuda okkoma allagaththa kyala. Thawa me Pirisi Kuttama kyanawa me hadayata pitarata sambandakam thiyanawa kyala. Meka gon kathawak, ada godak Tamil ayata nadayo pita rata innawa, 1983 kolahalayata passe okkomala pita rata giyahinda. Me Pirisi Kuttamata ekawath therenne na.

  4. chandapala says:

    ජනතාවගේ ජිවිත ආරක්ෂා කල හැක්කේ මහින්දට පමණි.

    • SALMAL says:

      Gotabhaya is a great Sinhalese hero ..We people can trust him.
      The tree of liberty must be refreshed from time to time with the blood of patriots and tyrants.
      True patriotism is loving your country and countrymen enough to want to make it better.
      Hon. Gotabhaya , We trust you .Sir..We hope ,We wish ..you will be WIN in the next presidential election…JAYA WEWA!!
      May the Triple Gem Bless you Sir .

  5. වස්කෝදගාමා says:

    ඉහත Reality සහ Why Gota යටතේ කොමෙන්ට් දමා ඇත්තේ එකම කෙනායි

Main News