ශ‍්‍රීලනිප මූලස්ථානය අත්පත් කර ගන්නවා.. පොහොට්ටුව හා එක්වීම කුමන්ත‍්‍රණයක්..- වෙල්ගම

October 16, 2019 at 2:10 pm | lanka C news
ශ‍්‍රීලනිප මූලස්ථානය අත්පත් කර ගන්නවා.. පොහොට්ටුව හා එක්වීම කුමන්ත‍්‍රණයක්..- වෙල්ගම

ශ්‍රීලනිපය රැක ගැනීම සදහා වූ මූලික කටයුත්තක් ඩාලි පාරේ ශ‍්‍රීලනිප මූලස්ථානය අත්පත් කර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

එම කටයුත්ත සිදු කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයෙන් යයිද මන්ත‍්‍රීවරයා කීවේය.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය ගත් තීරණය ශ‍්‍රීලනිපය විනාශ කිරීම සදහා වූ කුමන්ත්‍රණයක් යයිද ඔහු සදහන් කරයි.

ශ්‍රීලනිපය නැවතත් ගොඩනැංවීම සදහා ආසන සංවිධායකයන් හා මහජන නියෝජිතයන් සමග සාකච්ඡා කරන බවද ඔහු කීවේය.

පොහොට්ටුවට සහාය දීම කුමන්ත්‍රණකරුවන් විසින් ශ‍්‍රීලනිපය දිය කිරීම කල පිළිකුල් සහගත
කටයුත්තක් යයිද ඔහු තව දුරටත් පැවසුවේය.

54,629 Viewers

27 Comments to “ශ‍්‍රීලනිප මූලස්ථානය අත්පත් කර ගන්නවා.. පොහොට්ටුව හා එක්වීම කුමන්ත‍්‍රණයක්..- වෙල්ගම”

  1. ගෝමස් says:

    පිස්සු බැල්ලිගෙ කොන්ත්‍රාත් කරන ගොන් වහන්සේ. එදා මහින්දට ගහපු කතිරේ හැමදාටම මතක්කරල ආඩම්බර වෙන්න පුළුවන් එකක් වුණා. මෙදා ගෝඨාට ගහන කතිරෙත් කවදා හරි අපේ දරු මුණුපුරන්ට කියල සතුටු වෙන්න පුළුවන් එකක් වෙයි කියල අපිට විස්වාසයි.

  2. Disce ammata discede says:

    මේ වං ගොහන්සේට තේරෙන්නේ නැද්ද අද කාලෙ මිනිසුන් ඔය බම්බු පක්ෂේ ගැන නොව රට ගැන කැක්කුමකින් ඉන්න බව.

    මෙයා මේ ල්බ්බේ පක්සයක් බදාගෙන පිස්සු ජෝක් දානවා.

    • Man sudana says:

      Pissuva mokakda kiyala therum ganna puluvan daagena inna thoppiyen. Gaelapena thoppiyak daagenada? thoppiya aithikaarayange adahasvalata gaelapena vidiyata oluva hadaagenada? Kumanthrane kaageda? kohomada kiyala penenavaa. Yapaneta gihin rajaye hamudha bhatayange rupavalata VEDI thivva thamange manussayath ekka, thamange ammatath viruddava SLFP kadaagena gihin venamama paksayakda kalliyakda hadaagena LTTE ekka deal daapu, rate pavata janapathi vechcha, amma thatthatath dos kiyapu ammandith ekka SLFP aaraksaa karanna paksa mulasthaane allanna kumathranay karanava hari agaei. Anurath oya gonkama kalaa.SLFP eka aaraksaa kale paaksikayan vena rate janathaava. SLFP eka kaabaasiniyaa kale Bandaaranaayaka yuvalage daruvo thun denaa.

  3. siri says:

    thamath very matheda kohida, mona pakshayen avath umbata medapara summa thamai

  4. prabath says:

    yAO unp EKA SAMAGA EKATHU WENA EKADA slfp EKA RAKA GANNA THIYENNE…Phottuwa thamai galapena hondama thana…Nikan Paudgalika konthara piri mahanna mahajanathawata borukiyanne nathuwa Deshapalanen iwath unanam hondai mahaththayo.nathnam Mahajanathawa iwath karai

  5. Nimal R says:

    පසුගිය ආණ්ඩුව කාලේ මෙයා නයනා කුමාරිට ආණ්ඩුවෙන් සිකියුරිටි දීලා තිබුන එක ගෝටා ඉවත් කරපු එකට මෙයා පළි ගන්න හදන තරම්.

  6. පිස්සු නැති ශ්‍රි ලංකා කාරයෙක් says:

    පිස්සෙක් පිස්සෙක්

  7. ලෙබ්බේ says:

    දැන් ස්ල්ෆ්ප් කියල එකක් නැහැ කියල මුට තේරෙන්නේ නැති හැටි. ඔය ඩාලි පාරේ බිල්ඩිම අත්පත් කරගෙන හොද හන් සාප්පුවක් දාගනින් මැනේජර් හැටියට අනිබල් අක්කව දල උබත් ඔහේ හමක් ඇදගෙන ඉතුරු කලේ ගෙවපන් අපිට පව් නොදී.

  8. Simiyon says:

    බලාගෙන ගියාම මූ හරි පට්ටම මෝඩයෙක්නෙ…. නයනා කුමාරිටවත් කියලා මොලේට ෆේශල් එකක් කරලා බැලුවනම් හරි!!!!

  9. puncha says:

    Ane mee harako SLFP eka diya une anik un UNP yata mukku gahala rata kala damma nisa. E nisa thamai MR pohottuwa bihi kale. E kale Bandaranayaka mahatha UNP kadagena SLFP haduwa wage.

    Thota Anga thibunata mole ne. Apata kiyanna puluwan Eth Molayak denna be.

  10. chandapala says:

    මුන්දැට පිස්සුද අප්පා ??

  11. අත මරුව සිඹි says:

    ඇම්බියුලන්ස් ආවද හුස්ම දෙන්න
    කාලය පැනල ඇත මරුව සිඹින්න
    හදපන නල චන්ඩ මාරුත පැනිල්ල
    චන් ද්‍රිකා ස්මාරකය ලඟම ඇඬිල්ල

  12. කුමාර වල්කම

  13. David Milli-banda says:

    Usa security Sajith gen laba ganna puluwan

  14. ExUnper says:

    What is the point of saving a Party by sacrificing a Country ?????
    Of course one must sacrifice Party for Country.
    So Mr Weldama is on the wrong track.
    Man, save the country !

  15. Rata Wenuwen says:

    යකෝ වල් ගමයෝ මූලස්තානය රෙද්ද අස්සේ දාගෙන කස කසා ඉදපන්, කුහක ඊර්ශ්යාකාරයා

  16. උපාසක says:

    මේ උන්නැහේ කියන්නෙ යූඇම්පියට එකතුවෙලා ශ්‍රිලනිපය රැක ගන්න කියලද ආයිබෝවං

  17. යකෝ මේකා පුස්සෙක් නේද? says:

    යකෝ මේකා පුස්සෙක් නේද? අල්ලපු අත්තයි පය තිබු අත්තයි දෙකම නැතුව මු නිකන් වැල්ල තලා ගන්න හදනවා. මුට ඕනේ රට බෙදන්නද?

  18. nadun says:

    nayanage hora miniha mona kiuvath aulak nehe bro niyama sri lanka karayo okkoma gota ekka inne mayata 17 venidata yana ena man nethi venava, hithagena ethi salli valata ganna chandeth,

    • Janathawa says:

      If the present S..L.F.P.people, thinking the welfare of the motherland,going to support POHOTTUWA,a party which has identical ideologies,is a plot to destroy the party, was it what ,when in 2015 ,Chandrika wanted to support the U.N.P. to form government ,with a party whose principles and ideologies were entirely different to the basic principles on which the party S.L.F.P was formed?

  19. Sadda says:

    Rate idiri anagathaya theeranaya karana theeranathmaka mansandiyakata awith thiyena me mohothe monawada mee ummaththakaya natana natuma?

  20. Liyanage says:

    Colombo Sri Lanka mulathanaya allanne apa. Nuwara Eliya Gadara Pita Yanawa. Sapa hodi nuwara Eliya Gadara nada

Main News