ශ‍්‍රීලනිප මූලස්ථානය අත්පත් කර ගන්නවා.. පොහොට්ටුව හා එක්වීම කුමන්ත‍්‍රණයක්..- වෙල්ගම

October 16, 2019 at 2:10 pm | lanka C news
ශ‍්‍රීලනිප මූලස්ථානය අත්පත් කර ගන්නවා.. පොහොට්ටුව හා එක්වීම කුමන්ත‍්‍රණයක්..- වෙල්ගම

ශ්‍රීලනිපය රැක ගැනීම සදහා වූ මූලික කටයුත්තක් ඩාලි පාරේ ශ‍්‍රීලනිප මූලස්ථානය අත්පත් කර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

එම කටයුත්ත සිදු කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයෙන් යයිද මන්ත‍්‍රීවරයා කීවේය.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය ගත් තීරණය ශ‍්‍රීලනිපය විනාශ කිරීම සදහා වූ කුමන්ත්‍රණයක් යයිද ඔහු සදහන් කරයි.

ශ්‍රීලනිපය නැවතත් ගොඩනැංවීම සදහා ආසන සංවිධායකයන් හා මහජන නියෝජිතයන් සමග සාකච්ඡා කරන බවද ඔහු කීවේය.

පොහොට්ටුවට සහාය දීම කුමන්ත්‍රණකරුවන් විසින් ශ‍්‍රීලනිපය දිය කිරීම කල පිළිකුල් සහගත
කටයුත්තක් යයිද ඔහු තව දුරටත් පැවසුවේය.

133 views

27 Comments to “ශ‍්‍රීලනිප මූලස්ථානය අත්පත් කර ගන්නවා.. පොහොට්ටුව හා එක්වීම කුමන්ත‍්‍රණයක්..- වෙල්ගම”

  1. Liyanage says:

    Colombo Sri Lanka mulathanaya allanne apa. Nuwara Eliya Gadara Pita Yanawa. Sapa hodi nuwara Eliya Gadara nada

Main News