ලග්ගල හූ තැබුවාට රනිල් රිටන් එක දෙයි.. සජිත් පිලට විනය පරීක්‍ෂණ වහා කැදවයි..

October 21, 2019 at 3:00 pm | lanka C news
ලග්ගල හූ තැබුවාට රනිල් රිටන් එක දෙයි.. සජිත් පිලට විනය පරීක්‍ෂණ වහා කැදවයි..

එජාප ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතා වෙනුවේ ලග්ගලදී පැවති ප‍්‍රචාරක ජන රැළියේදී පක්‍ෂ නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට හූ තියමින් අපහාස කිරීම ගැන පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

සිරිකොත ආරංචි මාර්ග වාර්තා කරන්නේ එම රැුළිය සංවිධානය කල සංවිධායකයන් කැදවා ප‍්‍රශ්ණ කිරීමට නියමිත බවයි.

පරීක්‍ෂණවලින් වරදකරුවන් වන අයට දැඩි විනය පියවර ගැනීම සූදාමන් බවද වැඩි දුරටත් වාර්තා වෙයි.

එම ජනරැුළියේදී අගමැතිවරයාට හූ තැබුවේ සජිත් පේ‍්‍රමදාස මහතාගේ ආධාරකරුවන් පිරිසක් විසින් යයි චෝදනා එල්ල වී ඇත.

54 views

22 Comments to “ලග්ගල හූ තැබුවාට රනිල් රිටන් එක දෙයි.. සජිත් පිලට විනය පරීක්‍ෂණ වහා කැදවයි..”

  1. Sun says:

    That is the best way to response to person like that in a country where law and order is not functioning properly as it is under the politicians. All the politicians are corrupted in the country as a passion learned from the big leaders. Both parties are covering each side without taking action against but one thing is clear at the point of leaving such kamma come into practice decide the correct place for such people. At that point there is no care about the position or whatever.

Main News