අන්තවාදීන් ගෝටාභයගේ වේදිකාවේ.. තවුමිද් ජමාත් අබ්දුල් රසාක්ලා සමග එලිපිට ගෝඨාභය නටනවා..

October 21, 2019 at 6:48 pm | lanka C news
අන්තවාදීන් ගෝටාභයගේ වේදිකාවේ.. තවුමිද් ජමාත් අබ්දුල් රසාක්ලා සමග එලිපිට ගෝඨාභය නටනවා..

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කදවුරේ කථිකයන් කිහිප දෙනෙකු වේදිකාවේ අන්තවාදය වපුරමින් ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු වල නියැලි සිටින බව ජාතික මහජන සභාවේ කැදවුම්කරු චමිර පෙරේරා මහතා පැවසිය.

චමිර පෙරේරා මහතා එ බැව් කියා සිටියේ අද (21) හැටන් නගරයේ පැවති මාධ්‍යය හමුවේදිය.

මෙම මාධ්‍යය හමුවේදි අදහස් දැක් වු චමිර පෙරේරා මහතා කියා සිටියේ

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කදවුර මේ රටේ ජාති වාදය, ආගම්වාදය අවුස්සන ආකාරයට ඔවුන්ගේ වේදිකාවේ කථිකයන් වන විමල් විරවංශ, උදය ගම්මපිලම වැනි අය යෙදි සිටිනවා.

ජන්දයක් වෙනුවෙන් මේ ජනතාව අතර ගැටළු ඇති කිරිම , බේද ඇති කිරිම , බරපතල ප්‍රශ්නයක්.

විමල් විරවංශ ගෝඨාභය රාජපක්ෂ කදවුරේ  ජාති වාදය , ආගම් වාදය , අන්තවාදය අවුලන ප්‍රධානතම පුද්ගලයා වෙමින් පහුගිය දවසක යාපනයේ ජාත්‍යන්තර ගුවන් තොටුපල විවෘත කර ගනිමින් ගුවන් තොටුපල ගැන ලියලා තියෙන පුවරුව මුලින්ම දමිල භාෂාවෙන් ලියලා තියෙනවා කියලා බරපතල ලෙස ජාතිවදය අවුස්සන ආකාරයට කතා කරලා තිබ්බා.

මේක ගොබ්බ ජාති වාදයක් , මහින්ද රාජපක්ෂ වගේ අවුරුදු 40 දේශපාලනය කරපු කෙනෙක්ට තේරෙන්න ඕනි මේ ගොබ්බ ජාති වාදින් මේ රටේ ජාති වාදය අවුස්සන ආකාරය , මේක එ අයගේ දේශපාලන ගමනටම බරපතල ප්‍රශ්නයක්.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දන්න වනම් විමල් විරවංශ උන්නැහේ සිංහල දෙමල භාෂා දෙකම මේ රටේ රාජ්‍යය භාෂාවන්, බහුතරයක් වාසය කරන ප්‍රදේශයක එ අයගේ සංස්කෘතියට , එ අයගේ භාෂාවට  ප්‍රමුඛතාවය දෙන්න ඕනි.ඒක දමිල භාෂාවෙන් පල කිරිම ජාති වාදයක්ලු.

යාපනයේ පොහොට්ටු කාර්යයාලය මුලින්ම ලියලා තියෙන්නෙත් දමිල භාෂාවෙන් , බහුතරය කතා කරන භාෂාව .

මේ පෙන්නුම් කරන්නේ ගෝඨාභය රාජපක්ෂ ගමන් කරන දිශාව, එ අය ගමන් කරන්නේ ජාති වාදයට , මේක තමයි පහුගිව මහින්ද රජපක්ෂ පාලන තන්ත්‍රයෙන් දැක්කේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා තමයි තහුවිද් ජමාත් සංවිධානයේ නිර්මාතෘවරයා, අපිට පේනවා තහුවිද් ජමාත් අබ්දුල් රසාක්ලා එලිපිට නටනවා ගොඨාභයත් එක්ක. යනුවෙන් පැවසිය

– හැටන් රංජිත් රාජපක්ෂ

39,582 Viewers

36 Comments to “අන්තවාදීන් ගෝටාභයගේ වේදිකාවේ.. තවුමිද් ජමාත් අබ්දුල් රසාක්ලා සමග එලිපිට ගෝඨාභය නටනවා..”

  1. sathya says:

    අනේ බල්ලෝ කට වහගන්. විමල්ල උදයල ඇත්ත කියන කොට තොපිට රිදුනට අපිට කොරන්න දෙයක් නෑ බොල

    • john the baptice says:

      අබ්දුල් රසාක් කියන්නෙ දේශප්‍රෙමියෙක්. ගෝටාට ජයවෙවා

    • මව්බිම දිනවමු says:

      මෙවර මහබැංකු – මැදමුලන හොර නඩයට චන්ද ලක්ෂ 30ක් 40ක් අහිමි කරමු !!!!!
      2015දි හොරැ අල්ලනවා කියා බලයට පත් වූවන් කලේ හොරැ,මිනිමරැවන් සමග, එකිනෙකා ආරක්ෂා කරන ශුද්ධවූ ගිවිසුමකට එලඹ මහ බැංකුව කොල්ල කෑමයි.
      මහ බැංකු-මැද මුලන හොර නඩය දිගින් දිගටම එකිනෙකා රැක්කා.මහ බැංකු-මැද මුලන හොර නඩය දිගින් දිගටම එකිනෙකාව රැක ගත්තේ මේ රටේ ජනාතාවගෙන්,යුක්තියෙන් හා සාධාරණත්වයෙන් වග මතක තබා ගමු. හිටපු අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ රනිල් හා සිරිසේන සමග එකතුවී තමන් නීතියෙන් හා යුක්තියෙන් රාජපක්ෂලාව බේරාගත් හැටි දැන් එලිදරව් කරමින් සිටී.

      • sw says:

        jvp හොර කල්ලිය රනිල් එක්ක මහබැංකුව මංකොල්ල කාලා අනුන්ට මඩ ගැහුවට වැඩක් නෑ .ලපයගේ ගූ මඩ කල්ලිය අවසන් ගමනේ .

        • මව්බිම දිනවමු says:

          වහල් ප්‍රවේණිදාසයෝ ඔබට වැරදිලා …. මව්බිම දිනවමුට ජවිපෙ සමග හෝ පෙරටුගාමින් සමග කිසිදු සම්බන්ධයක් නොමැත.
          ජවිපේ ඉන්නේ පොහොට්ටුව හා යූ.ඇන්.පිය සමගයි.
          ජවිපෙ මැදමුලන කණ්ඩායම (විමල්,මුස්සාමිල් …) හා ජවිපෙ සිරිකොත කණ්ඩායම (අනුර,ටිල්වින්, හදුන්නෙත්ති…) නම් වූ පාර්ශ්ව දෙක ඉන්නේ මහබැංකු – මැදමුලන හොර රැලත් සමගයි.

          • ක්‍රිමිනල් says:

            ඔය චමීර පෙරේරා කියන අපතයට වගේ මූටත් වයර් මාරුවෙලා.

      • Angoda Buva says:

        එදා මවුබිම වෙනුවෙන් සටන් කරපු උඹේම සඟයො 60-70 දාහක් අමු අමුවෙ මරල දාපු රනිල් ඇතුලු UNP කාලකණ්ණි එක්ක අද නිදි වදින JVP ලොක්ක ඵක්කද පරයො තෝ ඔය මව්බිම බේරගන්න කතාකරන්නෙ…

        අතගාල බලපන් තොපේ ඔලු වල අං ඇවිත්ද කියල. අපේ නම් තාම එහෙම නැහැ. නැහැ

        • මව්බිම දිනවමු says:

          වහලෙක් ප්‍රවේණිදාසයෙක් නොවී රට ගැන හිතන්න….ඉහත පෝස්ට් සිහි බුද්ධියෙන් කියවන්න.

          • Ratata Adhare says:

            ඔය කියමන හුඟක්ම ගැලපෙන්නෙ උඹටයි.
            මොකද උඹ කොමෙන්ට් දාන්නෙ රටගැන හිතා නොව
            සිරිකොතෙන් උඹට ගෙවන ගාන ගැන හිතා නිසයි.

  2. පොන්නප්පුවෝ නිකමට උන් දෙන්න කෑවත් අහලා බලාපන්ඩො.....? says:

    පොන්නප්පුවෝ නිකමට උන් දෙන්න කෑවත් අහලා බලාපන්ඩො….. මාරු කතා කියන්නේ අහපිය්ව්…අප්පුඩි ගහපියව්. රිලා වාදීන්. වලිගෙන් අදිනකොට විරිත්තන්නේ නැතුව . තොගේ කටෙන් පෙරේ..රා ….. කෝ?

  3. ක්‍රිමිනල් says:

    මේ කාලකන්නියාව ජාතක වෙලා තියෙන්නෙ සුනකයෙකුට.

  4. විජේපාල says:

    මොකාද බෝල මේ ගොබ්බයා? දැක්කෙත් අදයී! අනිවා ඇන් ජී ඔ බත් බැලයෙක්.

    • Wiki says:

      හිටපු ජනාධිපතිවරයා සහ රාජපක්ෂ පවුලේ අතිශය සමීපතමයෙකු ලෙස කටයුතු කළ සජින් වාස් ගුණවර්ධන මහතා රාජපක්ෂ පවුල හා සම්බන්ධ කූට මූල්‍ය ගනුදෙනුවල රාජපක්ෂ පවුලේ නියෝජිතයා ලෙස කටයුතු කළේය.
      ගෝඨාභය රාජපක්ෂයේ සහ රාපක්ෂ පවුලේ සාමාජිකයන්ගේ තරම පිළිබඳව තමන් තරම් දන්නා වෙනත් කිසිදු පුද්ගලයෙක් නොමැති බවත්, ගෝඨාභය රාජපක්ෂ වැනි නිර්දය පුද්ගලයෙකු කිසිසේත් රටේ නායකත්වයට පත් නොවිය යුතු බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා පවසනවා.

      • Boo says:

        අහෝ ඛේදයකි, මෙසේ වූ යැයි 2015 සිට කියන රාජපක්ෂ පවුල හා සම්බන්ධ කූට මූල්‍ය ගනුදෙනුවල කිසිම ඇත්තක් සත්තක් සොයා ගැනීමට නොහැකිවූ පොන්න රැල දැන් හිරෙන් නිදහස් වූ සජින් වාස් ගුණවර්ධන නම් වූ පුද්ගලයෙක්ව ඉදිරියට දමාගෙන අළුත්ම නවකතා කෙටිකතා වැලක් ගොතාගෙන යති.

        ඒ පොන්න බොරුකාරයින්ගේ මුල් ප්‍රකාශන වූ ලම්බෝගිනි කාර් , රත්තරන් අස්සයෝ, හෙලිකොප්ටර්, ඩුබායි ගිණුම් , බකිංහම් මාළිගා ආදී මෙකී නොකී නවකතා, කෙටිකතා කිසිවක් මෙවර බුද්ධිමත් ජනතාව විසින් මිලදී නොගන්නා බැවින් මෙසේ අළුත්ම ප්‍රකාශන රැසක් එළිදැක්වීමට පොන්න මෝඩ රැල දැන් ලහි ලහියේ කටයුතු කරගෙන යති.

        නමුත්, වැස්සට නොතෙමි පුංචි කාර්වල යමින් තණකොළ සමඟ ක්‍රෝටන් කන සත්වයින් ලංකාව තුල වේගයෙන් වඳවී ගොස් ඇති බව අළුත්ම සමීක්ෂණ වලින් හෙළිවී ඇත.

  5. Ranjan says:

    Samanalayek

  6. Puncha says:

    Gota kiyala thiyenne me wage napunsakayanta one deyak kiyanna arinna. Munta ova paladenakota beragan na kawath ne. Munger jathake waradda. Munge appa wal ballek wenna athi.

  7. a.m.perwra says:

    apuru soya ganimak. horre aryawan hadana thuttu deke samja wadiya.

  8. ගැමුණු says:

    ඔයා කව්ද අනේ … කොහේ ඉඳලද පාත් උනේ ..? ඔයාට ඩොලර් කීයක් දෙන්නම් කිව්වද උම්බෑ ගානවට … ?

  9. nadun says:

    meya samanalayek thama penne nedda

  10. Pal says:

    This bugger is one of my class mate.

    Amu Gobbayek , muutath Yahapalana Government eken Masika Geweemak Karanawa..

  11. උපාසක says:

    රිෂාඩ්, අසාද් සාලි, රවුෆ් හකීම් , සුමන්දිරන් මොන වාදියෝද ආයිබෝවං

  12. Lolla says:

    Muge muna balapuwama penawa
    Pinata kana ekek kiyala…
    Munge lamainta apasmaraya hadila marenne……

  13. සිංහල බන්ඩා says:

    චමීර කියන්නෙ කැපුවත් කොල ගොන් වාචාලයෙක්.

  14. n.s says:

    16th balamu – humira samanalaya

  15. UNP GAL IBBA says:

    මෝඩ පෙරේත හඹ පාන්කඩයා ආංන්ඩුව බෝඹ පුපුරන බවදැනගෙන කිසිම මහජන ආරක්‍ෂාවක් කොරේ නැත එහෙව් එකේ තෝ කියන්නේ මහිංඳලා ජාතිවාදය වපුරනවලු හඹයන් ගේ හා දෙමලුන් ගේ පස්ස පැත්ත ලෙවකන චූ ඇන්පියටද කඩේ යන්නේ තෝ මහජනයාට වලකපන සබාවේ කැවුම්කරු වලක්කපාගෙන වැලලියන් මිනිස්සුන්ට පව්නොදී මූසලයා ජාතියේ පවට උපන් එන් ජී ඕ කක්කන්?????

  16. Aurora says:

    කඳන් පණුවෙකුගේ හැඩරුව තියන මූ පෙරමුණේ එන කස කාරයෙක්. මුගේ කථාවේ අවසාන ජේදය තමයි වැදගත්ම. ඔය කථාව ඉස්මතුකරන්න කරන අතුරු කථා තමයි මුලින් වට වන්දනාවේ ගිහින් කරන්නේ. ඒ බොරුවට මහින්ද සහ ගෝඨාභය මහත්වරු පිළිතුරු දුන්නා, ඒක බොරුවක් කියලා ප්‍රතික්ෂේප කළා. නමුත් ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු අවසාන දින 3 සිදුකළ නොහැකි නිසා 3 වන දවස පටන්ගන්න පෙර, එනම් බොරුව නිවැරදිකරන්න කාලයක් නොදී මුන් මහම බොරුවක් සමාජෙට මුදා හරිනවා. පොහොට්ටුවට ඒක නිවරදිකරන්න වෙලාවක් නැති නිසා ඒ බොරුවනිසා පොහොට්ටුවට චන්දෙදෙන බොහෝ දෙනා අතරමං වෙනවා. මොකක්ද ඒ මහා බොරුව?

    • බිල්ල says:

      UNP, NGO, TNA සහ වහබින්ගේ මහා බොරුව කියන්නේ M.L.A.M. හිස්බුල්ලා. ඌ කියනවා ඌ ජනාධිපතිවරනෙට ඉදිරිපත් වුනේ ගෝඨාභයට සහයට, ඒක පොහොට්ටුවේ ඕනෑකමට, UNP එකට යන මුස්ලිම් චන්ද කඩන්න. ඒක ඩීල් එකක් කියල. එනිසා මුස්ලිම් චන්ද තමුන්ට දෙන්න එපා සජිත්ට දෙන්න කියල.

  17. Angoda Buva says:

    තොපි වගේ වගේ බත් බැලයො කියන දේවල් අහන්න තරම් මේ රටේ මිනිස්සු මෝඩ නැහැ පරයො. මිනිස්සුන්ට විමල්ල, ගම්මන්පිලල කියන දේත් හොඳට තේරෙනව තොපි වගේ බත් බැලයො කියන දේත් හොඳටම තේරෙනව.

    17 උදේ උඹලට බඩ එලිය යනකොට තේරෙයි මිනිස්සු කොච්චර ලස්සණට ඒව තේරුම් අරගෙනද කියල.

    තොපේ සංහිඳියාව රෙද්ද පල්ලෙන් බේරෙන බව තොපිට නොපෙනන තරමට තොපි ඩොලර් වලට කෑදර වෙලා. පන්සලේ හාමුදුරුවන්ගෙ මිනිය පන්සලේ ආදාහනය කරන එක තහනම් කරන කොට තෝ කොහෙද හිටියෙ, ඒ පන්සලේ CCTV කැමරා සවි කරන්න බැහැ කියන කොට තෝ කොහෙද හිටියෙ, තොගෙ මහ එකා රටේ ඒකීය භාවය පිලිගන්න බැහැ කියන TNA එකත් එක්ක නිදිවදින්න යන එක ගැන තෝ මොකද කියන්නෙ. තෝ දෙමලෙකුට කියල ඡාතක කරපු එකේ වාඩුව අම්මගෙන් ගනින්. ඒකට මේ රටේ මිනිස්සු පලි නෑනෙ.

    ඉතිහාසෙත් සුද්දන්ට පු…… දුන්න තොපි වගේ බත් බැලයො ඕනෙ තරම් හිටිය. ඒත් මිනිස්සු තමන්ගෙ සටන දිනුව.

    • JANATHAWA says:

      This dollar greedy NGO idiot does not know the difference between the Patriotism and racialism . The people witnessed the real racialist extremists on last Easter Sunday’ s national tragedy. In fact ,well informed , knowledgeable people warned the government about those extremists’ actions , but fools like this fellow in the government branded those people as racialists instead of taking prompt actions ,causing more than 250 innocient church goers to lose their lives and more than 500 injured victims to limited to their beds fir the rest of their lives.These ignorant numbskulls are real curse to the Nation . Who cares his bull shit ?

    • RATAWESIYO says:

      You idiot , be informed that people considers Wimal Weerawansa , GAMMANPILA along with many others ,who speak and act on the behalf of the motherland , it’s sovereignity and also act to protect the more than 2560 years long civilization ot the motherland ,as a blessing to the Nation . That is why you NGO blessed parties cannot get more than 25 per cent of the votes of the majority race people.

  18. chandapala says:

    ඩොලර් වලට රට විකුණා කන නින්දිත සුනකයෝ ..

  19. priyankara says:

    රතු ඇඳගෙන කොළ ඇවිදින්

  20. CHANDA says:

    අද ජපන් අධිරාජයාගේ අභිශේකයක්, පසුගිය දිනක එංගලන්තේ රෙජිණත් හිසේ කිරුල දරන අභීත ප්‍රකාශයක් කරනවා දැක්කා. ඒ වගේ ඉහල පෙලේ රටවල් තාමත් කරන අපි නැතිකරගෙන ජන්ද බලයෙන් කපටි කයිරාටිකන් බලේට ගේන අමනයන් අපි. මුන් කියන කතා අහලා එදා. හැට දෙලක්ෂයම

  21. CHANDA says:

    අද ජපන් අධිරාජයාගේ අභිශේකයක්, පසුගිය දිනක එංගලන්තේ රෙජිණත් හිසේ කිරුල දරන අභීත ප්‍රකාශයක් කරනවා දැක්කා. ඒ වගේ ඉහල පෙලේ රටවල් තාමත් කරන අපි නැතිකරගෙන ජන්ද බලයෙන් කපටි කයිරාටිකන් බලේට ගේන අමනයන් අපි. මුන් කියන කතා අහලා එදා. හැට දෙලක්ෂයම.

Main News