රන්ජන් වේදිකාවේදී ගෝටාට අපහාස කරයි.. ගෝටා ලෙස රගපා පෙන්වයි.. ජනාධිපතිවරණයෙන් පසු අත්අඩංගුවට ගන්නා බවත් කියයි.. [VIdeo]

October 21, 2019 at 10:14 pm | lanka C news
රන්ජන් වේදිකාවේදී ගෝටාට අපහාස කරයි.. ගෝටා ලෙස රගපා පෙන්වයි.. ජනාධිපතිවරණයෙන් පසු අත්අඩංගුවට ගන්නා බවත් කියයි.. [VIdeo]

එක්සත් ජාතික පක්‍ෂ ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ජනාධිපතිවරණ ප‍්‍රචාරක රැළියකදී රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝටාභය රාජපක්‍ෂ මහතා අනුකරණය කලේය.

කණ්නාඩි දෙකක් පැලදගෙන කුඩයක් රැුගෙන වේදිකාවට ගොඩවූ ඔහු ගෝටාභය රාජපක්‍ෂ මහතාගෙන් අසන ආකාරයට තමන්ගෙන් ප‍්‍රශ්ණ අසන්නැයි ඉල්ලීය.

ජනාධිපතිවරණයෙන් පසු ගෝටාභය රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගන්නේදැයි ජනතාව විසින් කල විමසීමද රාමනායක මහතා අනුමත කරමින් අදහස් පල කලේය.

ගෝඨාභය වගේ රඟපාපු රන්ජන්

ගෝඨාභය වගේ රඟපාපු රන්ජන්#lka #News1st #RanjanRamanayake #GR

Gepostet von Newsfirst.lk am Montag, 21. Oktober 2019

96,767 Viewers

55 Comments to “රන්ජන් වේදිකාවේදී ගෝටාට අපහාස කරයි.. ගෝටා ලෙස රගපා පෙන්වයි.. ජනාධිපතිවරණයෙන් පසු අත්අඩංගුවට ගන්නා බවත් කියයි.. [VIdeo]”

  1. Janaka says:

    පීචං පිම්පියෙක්…… මූ වගේ ගොබ්බසේන කෙනෙක්ව පාර්ලිමේන්තුවට එව්ව ගම්පහ වුන්ට අලි පොල්ලකින්ම අරින්න ඕනා….

    • "ජාතියටම කල අපහසය" says:

      පාස්කු ඉරිදාව 300 මළගෙයක් කරලා
      වෙසක් පෝය සැමරීම තහනම් කරලා
      රාමදාන් සමරනු සියළු ආරක්‍ෂා කරලා
      නම ගනීද පාස්කු රංගනය ආයි කරලා

    • gihan says:

      GU,NP, DESPALANA SANSKRRUTHIYA OOKA THAMAI.,
      MUN WAGE NARUMAYO sajithge WEDIKAAWALA KATHAAKARANA THARAMATA
      GOTAGE CHANDA PADANAMA THAWATH IHALA YANAWA.
      GONJA …….UMBATA ISTHUTHI,
      PULUWANNAM MAHA BANKU HORAATA HOOOWAK THIYSPN…

  2. harsha says:

    අඩු කළේ සෙලවෙනවා 

    • 👹 වකුටු දෑත හැර මිටිය👹 says:

      කුලියට කෑගහලා කලාද රටට සේවයක්
      හඳට උඩුබිරූ බල්ල මූට හොඳ නිදසුනක්
      වියපත් නොවනාසේ මුගෙ කයද දිරුමක්
      වුනදාට දෙමු මූට වකුටු දෑත හැර මිටියක්

    • අර්යාව says:

      අඩු කුලේ සෙලවෙනවා

  3. nalin says:

    මු මෙතන පිස්සු කෙලිනවා හකීම් සහරන් විතරක් නෙමෙයි උගේ මරාගෙන මරුන මස්සින බෝම්බ හදන්න ගිහින් තුවාල වෙලා ඉස්පිරිතාලේ ඉන්න කොට බලන්නත් ගිහින්

  4. GRMAYA says:

    Me gon pirimi ganikawa gotage mail gahak vatina ekekda? muwa chandaya deepu unta gahanna one maduwalgen,,,

  5. Podda says:

    Private tv channels wala tele drama ekek wath balan na.
    Apey Amdan hewath Sajithge joke balanna minissu hawasata tv gawa set wenawa Kadala tambagena, byte hadagena.

  6. riswan says:

    සාපෙළ අසමත් ජනාධිපති යටතේ මෙවර සාපෙළ ලියන මෙයා අධ්‍යාපන ඇමති කරමුද

  7. shiran says:

    අවුරුදු පහකට සැරයක් අපේ රටට නායකයෙක් පත්කර ගන්නා අවස්ථාව. අපි කොච්චර බුද්ධිමත් වෙන්න ඕනිද? මේ අපේ රටේ ඇමති කෙනෙක් එයාගේ පක්ෂේ අපේක්ෂකයාට ඡන්දේ අරන් දෙන්න මිනිස්සු ඉස්සහා කරන දේ…

    • kawinda says:

      me kupaadi rangapema dakina Gotabhayata paksha janathaawa pamanak newei unp paakshikayin pawaa pilikulen kopayata path wenawa. mu wage jadayo mehema ponna acting demeemen sajithge chanda thawa thawa aduwenawa… hendigewilaama pala nugath nohonbinaa heththa.

  8. Thusara Jayaratne says:

    මූට අමු කැවිල! මූ කලින් ලැහැස්ති කරල තිබ්බ කාලකණ්ණි සෙට් එහෙකට මේ, මේ ප්‍රශ්ණ අහන්ඩයි

    කියල උගන්නල ඇවිල්ල තමයි මේ රඟපෑම දාන්නෙ.

  9. abhaya says:

    සජිත් යටට අදින්නේ නැතිව අපේ ගෙවල් වල දුකසැප බලන්න හොරෙන් පැන්නොත් මොකද කරන්න ඕන

  10. ගොන්ජා says:

    අමන පඩත්තර නපුන්සක සමනල අවජාතක වද නපුන්සකයෙක් ගෙන් මීට වඩා මොකක් බලාපොරොත්තු වෙන්නද?

  11. Dilshan says:

    අපිට තියෙන දේශපාලනය සංස්කෘතික ප්‍රශ්න විසදීමට ජනතාව නිසි මගට ගන්නවා නොවෙයි.මේව දැක්කහම දරුවන්ගෙ අනාගතය ගැන දුකක් එන්නෙ.අපි නොදැකපු විනයක් සහිත යහපත් අනාගතයක් කවදා ඒවිදෝ..

  12. No Brainer says:

    ඔහුගේ හා ඔහගේ දේශපාලන පක්ෂයේ බංකොලොත් සවභාවය මනාව ප්‍රදර්ශනය කල අනර්ස රඟපෑමක්

  13. Dilshan says:

    තමන්ගෙ වැඩිහිටියෙක්ට අපහාස කිරීම මතු ලමා පරපුර කෙසේ අවබොද කර ගනීද?

  14. October 21, 2019 at 10:44 pm
    අමන පඩත්තර නපුන්සක සමනල අවජාතක වද නපුන්සකයෙක් ගෙන් මීට වඩා මොකක් බලාපොරොත්තු වෙන්නද?

  15. saman says:

    Sorry for say… mentally disordered person..

  16. Karma says:

    මේ නපුංසක මිනිහා ලොකු ද්වේෂයකින් ඉන්නෙ රාජපක්ෂලාත් එක්ක.මු පාස්කු බෝම්‍බ සිද්දියේදි මීක් නැතිව හිටිය වල් සතෙක්.බෝම්බ සිද්දියෙන් මියගිය පවුල්වල සමහර අයටත් දැන් මේ ආන්ඩුව හොඳයි වගේ ඉන්නෙ

    • ANALYST says:

      This very clearly shows their frustration and loss of hope as they have fully convinced that their candidate would not have a slightest chance of winning. How can their candidate win when more than 75 per cent of the people of the majority race are against this unpatriotic U.N.P.??? It should have been much better for you to act and show how one of these your party politicians like Sajith , Ranil , John ,Rajitha , Naveen and yourself behaved after your failure to save ,( even when had informed beforehand) , those lives of more than 250 innocient people ( mostly Church going Catholics) and also your inability to save another more than 500 injured , bed ridden people ??? The people reject you in sheer disgust ,instead of imitating those above deserved people for their blunders ,you try to humiliate a person who had a played great role in bringing relief ( from their death fear ) to our whole Nation from Prabhakaren’s 30 year long brutal terrorism. The people feel that together with your past behaviour of insulting biasedly our heroic Buddhist monks , this behavior would confirm your expulsion from the politics at the upcoming parliamentary elections, by the people.

    • The Citizens says:

      A Pada ( farts ) show after the rehearsals and dress rehearsal with his proxies and henchmen. The grateful Nation abhors it.

  17. හනිච්චං says:

    ඔහේ කියන ඒව තෙරෙන්නෙ ඔහෙ වගේම ගොං රැළකට තමයි. ගෝටාභය මහත්තයා කියන දේ තේරුම් ගන්න ඔය මෝඩ රැළ නොහිටියට, උගත් බුද්ධිමත් ජනතාවක් ලංකාවෙ ඉන්නවා. ලංකාවෙ මිනිස්සුන්ව ඔහොම පීචං කරන්න එපා. ඔහෙගෙ රනිල් හාමු ඇතුලු මේ දවස්වල සර්වාංගෙම දන් දෙන්න කට මැත දොඩෝ දොඩෝ චන්දෙ හිගා කන පුතාණෝත් අහිංසක මිනිස්සු කඩේ යවන්නෙ ඔය විදියටම තමයී.

  18. හනිච්චං says:

    ඔහේ කියන ඒව තෙරෙන්නෙ ඔහෙ වගේම ගොං රැළකට තමයි. ගෝටාභය මහත්තයා කියන දේ තේරුම් ගන්න ඔය මෝඩ රැළ නොහිටියට, උගත් බුද්ධිමත් ජනතාවක් ලංකාවෙ ඉන්නවා. ලංකාවෙ මිනිස්සුන්ව ඔහොම පීචං කරන්න එපා. ඔහෙගෙ රනිල් හාමු ඇතුලු මේ දවස්වල සර්වාංගෙම දන් දෙන්න කට මැත දොඩෝ දොඩෝ චන්දෙ හිගා කන පුතාණෝත් අහිංසක මිනිස්සු කඩේ යවන්නෙ ඔය විදියටම තමයී. මිනිස්සුන්ගෙ දුප්පත්කම, අහිංසකකම දඩමීමා කරන් ගන්න ගොං ආතල්!!

  19. UNP GAL IBBA says:

    2015දී දමපු ගොංන් ජා නාටකයම රඟපානවා මේ වගේ මෝඩචූන් හොඳ චූඇන්පී මීහරක්ටමය තමසෙලා මොන චූන් දැම්මත් මීහරක් රංගනයට චූන්වෙන හරක් තවම ලංකාවේ ඉන්නවා??????
    පොන්න සමනලයන් දමන්නේ ඔච්චර තමා???

  20. කාදිනල් උතුමා says:

    පසුගිය අප්‍රියෙල් 21වෙනිදින කටුවපිටිය පල්ලියට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවන බව හොඳාකාරවම
    දැනගෙනත් ඒබව වෙන කිසිවෙකුටත් නොදන්වා තමාගේ ජීවිතය පමනක් බේරාගැනීමට කරනලද
    ඒ දුෂ්ඨ, අමානුෂික ක්‍රියාව හේතුවෙන්  එසේ මරණයට පත්වූ හාරසියයකට  අධික අහිංසක ජීවිත
    වලට සිනමානලු රාමනායකත් වග කිවයුතුයි.

  21. හිච්චිමහත්තෙයා says:

    රංජං රිලවා පවුලේ ඈයො ගොඩාක් ගෙනැල්ල මීටිමට !

    මේ රිලවත් කවුන්සිලේට ඇරියනෙ අපෙ ඈයො අම්මප ඕයි!

  22. Herath Banda Karaliyada says:

    UNP has done all sort of robberies corruptions and murders of during their ruthless of that rule 2015 Jan 8th up to now by Wickrsiaghe of R Sajith of Premadasa as leader and Deputy leader . But no criminal justice has brought before court of law ? or before judiciary !
    What a rule of UNP handle by name of democracy and rule of law? 21/4 inccoent 400 prays in church was killed by Islam terrosit ,NO action has taken by UNP rule>

  23. මේ නපුන්සක බාස් මාරු විකල්ලෙන්...ගණන් ගන්ට එපා..පිස්සු ....ත්තෙක්...... says:

    මේ නපුන්සක බාස් මාරු විකල්ලෙන්…ගණන් ගන්ට එපා..පිස්සු ….ත්තෙක්……හම්බ වේවි කතිරෙන්..

  24. Saman says:

    රන් ගොන්ජා සෝමගෙ මිනිහා,
    රන් ගොන්ජා පිරිමි ගණිකාව,
    රන් ගොන්ජා කුකුල් හොරා,
    රන් ගොන්ජා ඩියුට ෆ්‍රී ටීවී හොරා.

  25. n.s fasions kurunegala says:

    Narcissistic personality disorder (NPD) is a personality disorder characterized by a long-term pattern of exaggerated feelings of self-importance, an excessive need for admiration, and a lack of empathy toward other people.

  26. Edwin says:

    Moo pahara ballek.

  27. Bhathiya Pathirathna says:

    Can see how foolish is this UNP regime.
    Sajith is OL fail., and around him is also people like Ranjan.

    So, people will reject Sajith in NOV 16.

  28. නිළමේ says:

    වඳ පුස්සන්ට පුලුවන් ද ගෝඨාභය වෙන්න. සමනල කසාද නොබැන්ද කනවැන්දුමා.

  29. amaris aiya says:

    මුගේ මේ ‘රාමනායක’ නම නියම වාසගම නෙමෙයි…නියම වාසගම ‘අල්පෝන්සො’ කියලා අඩු නමක්…ඒක වහ ගන්න ගත්තු නමක් ‘රාමනායක’ කෑල්ල…ඒ දවස් වල ඒ කියන්නේ නමසිය හැට ගණන් වල මුල් කාලේදී, ඉන්දියාවෙන් ලංකාවට වැසිකිලි සුද්ද කරන්න ගෙන්නපු සක්කිලි මිනිස්සු වගයක් මුගේ ගෙදරට අල්ලපු වත්තක පදිංචි වෙලා හිට්යා මට හොඳට මතකයි..උං අතරේ හිටියා ‘කරුපයියා’ කියලා හොඳටම රතු උස මහත ඉන්දියාවේ නලුවෙක් වගේ මිනිහෙක්..ඉතුරු හරිය හිතාගන්න ඇහැකි නෙව….

  30. This is idiot Gonja. Now only the depth of his grotesque character is exposed. Upload of more of them. The public will realize more of Mr Gotabhaya’s demeanour. Gonja you will perish like a dead pig after November 17th. Go to hell, bloody asshole Gonja…You need somebody to tickle you to evoke laughter out of this shit…

  31. චාමර මීගස්වත්තේ says:

    මේ ඉන්නේ කාලගුණේ. මූ කටුස්සටත් වඩා ඉක්මනට පාට මාරු කරනවා. චාටර් කථා අවුරුද්දක් තිස්සේ කියලා ජනතාව ෂේප් කරගන්න මොකක් හරි එක වීඩියෝවක් දානවා. අපේ එවුනුත් එතකොට අඳිනවා. රන්ජන් හොඳා………යි කියනවා. අම්මපා වර්තමානයේ දේශපාලනය කරන පහලම පන්තියේ එකෙක් තමා මූ.

  32. vasa says:

    ගොටා කෙසේ වෙතත්, මේ නළුවෙක් කියන මිනිහා ඇත්ත කිවා. මොකක්ද ගොටා කියන මඟුල් අපට තේරෙන්නෙ නෑ කියා. ඇත UNP යේ ඉන්න හරක්ට තේරේන භාෂාවෙන් තමයි සජීත් කතා කරන්නේ. පව්!

  33. siri says:

    Hari jathakayak nathi Napunsakayek, bodiya hadagaththata molaya wadila naha.

  34. සිංහලයා says:

    UNP අන්ත පරාජයේ වියරුව තමයි ඔය.

  35. Critic says:

    I think this bastard idiot’s dates are now being counted.

  36. Humanity says:

    This bugger before long will imitate disabled who injured during the 21st April attack.

    Can you imitate and show us how your government saved Rishad , Hakeem and Hisbulla after appointing a committee comprise of Hakeem and the JVP member whose connection also revealed.

    Can you imitate and show us how your master broke the world bank and distributed money among your members.

  37. Real Man says:

    Ranjan ..

    Can you imitate and show us how your masters turn deaf ear when they heard about the April Bomb blast well in advance. Not ones 90 add occasions , please imitate how they reacted.

  38. dilhani says:

    mewage minihek kala shesthara ye sitima srilankiya kalawatama karana nigrahayak.. gampha janthwa lajjj wendaone. kalakarayo lajjawnda one.

  39. HENA says:

    moda , kapati nayanayek meka…

    kade yana… bambuwa

  40. Mahesh says:

    අනුකරනය කල හැක. නමුත් සම කල නොහැක.

  41. සජිත්ගෙ රස්තියාදුව says:

    ආ කපුරාළ දැන් පෙන්නාපා..න් බලා…න්ඩ පිංගුත්තරයගෙ සමනල රැල මාරු ගහන හැටි

  42. චේතියසේන says:

    මේකා අර අහිකුංටයගෙ රිලව වගෙ!

  43. Disetiap akun roulette, 24D samja bogel banyak bgt yg komen gni :v

  44. Sun says:

    As leaders we don’t undermine other people the way people walking etc. That is not maturity of politics and good for primary school kids. The level of people in the country is going down due to this type of modelling and talking doing all sorts of nonsense to people.

Main News