සජිත්ගේ ගුරු හමුව ඇනකොන්ඩා.. සෙනග නෑ කියා මහලේකම් අකිල ආපසු යයි.. [Video]

October 24, 2019 at 10:40 am | lanka C news
සජිත්ගේ ගුරු හමුව ඇනකොන්ඩා.. සෙනග නෑ කියා මහලේකම් අකිල ආපසු යයි.. [Video]

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ සහභාගීත්වයෙන් යුතුව පැවැත්වු ගුරු වෘතිකයන්ගේ විශේෂ හමුව සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

එම හමුව ඊයේ දිනයේ කොළඹ විහාර මහාදේවි එළිමහන් රංග පීඨයේදී පැවැත්විණි.

කෙසේ නමුත් ඊට සහභාගිවූ අඩු පිරිස් සහභාගිත්වය හේතුවෙන් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා එම ස්ථානයට පැමිණ ආපසු හැරී ගියේ ය.

සජිත් ප්‍රේමදාස මහතා ද රැලියට සහභාගී වූ අවස්ථාවේද සිටියේ අවම පිරිසකි.

63 views

6 Comments to “සජිත්ගේ ගුරු හමුව ඇනකොන්ඩා.. සෙනග නෑ කියා මහලේකම් අකිල ආපසු යයි.. [Video]”

  1. suresh says:

    2009දී ලක්ෂ 3කට තිබූ සංචාරක පැමිණීම 2014දී ලක්ෂ 22ට නැංවූවට, 2018දී ආවේ ලක්ෂ 24කි. දැන් මේ අවුරුද්දේ ඒක ලක්ෂ 14යි. වෙනස හරිම සැපයි.

  2. HENA says:

    munta sena ga nethnam ennath beha…sakkili. haththa…mun ta one rate anagathaya kala danna….

  3. බන්ඩා says:

    2015 දි හන්සයට හැරැන රජයේ සේවකයො සියලු දෙනාම සහ අලුත් අය සියලු දෙනාම අද ගෝඨාට කතිරෙ ගහන්න බලන් ඉන්නවා.

  4. සරා says:

    සටන තව ඉදිරියට යනකොට ආන්ඩුවට ජනාධිපතිවරනය එපා ‌ෙවෙනවා.සියළු ‌ෙදෙනා ටිකින් ටික ඔවුන්ගෙන් ඇත්වෙනවා.අවසානයේ සජිත් 40% මට්ටමෙි නවතිනවා.සමහරවිට ‌ෙපොන්සේකා හංසයාගෙන් ලබා ගත් ඡන්ද ටිකවත් ලබා ගන්න බැරිවෙිවි.ඒවගේ ඔහුගේ සටනේ ඉන්න පතාක ‌ෙයෝධයෝ පවා මග හරින තත්වයකට පත් ‌ෙවෙිවි.අවසානයේ සජිට ඉතිරිවන්නේ සජිත් වගේම තමන්ගේ ආසනය පරදින අජිත්.පී.‌ෙපෙරේා සුජිව ‌ෙසේනසිංහ නලින් බන්ඩාර දිලිප් ‌ෙවෙද ආරච්චි හර්ෂ සිල්වා තුෂාර ඉදුනිල් හා ‌ෙහේෂා වගේ අය පමනයි.

  5. smith says:

    Chande peradunoth Ranil Sajithta pukata payingahala elawanne.

  6. Manoj Priyanga says:

    විජේපාල ලබන පාර ඇප තැන්පත් කරන්න එපා.. නුඹට ඇප නැතිවෙන පොටක් තියෙන්නේ.

Main News