අපේ ආගමික අයිතීන් දිනාගන්න සජිත් දිනවන්න..- සජිත්ගේ රැළියේදී බදියුදීන්..

October 24, 2019 at 10:00 am | lanka C news
අපේ ආගමික අයිතීන් දිනාගන්න සජිත් දිනවන්න..- සජිත්ගේ රැළියේදී බදියුදීන්..

තම ආගමික අයිතීන් ඉදිරියට ගෙන යාම හෝ නොයාම රැඳී ඇත්තේ මෙම ජනාධිපතිවරණය මත බව ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා සඳහන් කරයි.

තම දරුවන්ගේ අනාගතය සහ සැනසීම මෙම ජනාධිපතිවරණයේදී තිරණය වන බවද ඔහු පැවසීය.

ඒ නිසා සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයේ දී ඉහළම ඡන්ද ප්‍රමාණයකින් දිනවීමට කැපවිය යුතු බවද ඔහු කියා සිටියේය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පුත්තලම නගරයේ දී පැවැති ජන රැළියක් අමතමිනි.

වීඩියෝව මෙතනින්

37,630 Viewers

29 Comments to “අපේ ආගමික අයිතීන් දිනාගන්න සජිත් දිනවන්න..- සජිත්ගේ රැළියේදී බදියුදීන්..”

  1. ක්‍රිමිනල් says:

    කවුරු මොනවා කිව්වත් මේ රටේ මුස්ලිම් ද්‍රවිඩ චන්ද බොහිදුරට ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලයට සෘජුව බලපානවා. බෑසිල් රාජපක්ශ මහත්තයලත් දත කන්නේ පුළුවන් තරං දගලන්නේ ඔය චන්ද ටික තමන්ට හරොගන්න
    .

    • බන්ඩා says:

      2015දි මහින්ද පැරදුනේ බැසිල්ගෙ වැරදි සුලුජාතික චන්ද ගනන් හැදිල්ල නිසා බව කවුරැත් දන්නවා. සුලුජාතික චන්ද 20%කට වඩා මහින්දට එදා ලැබුනෙත් නහැ හෙට ලැබෙන්නෙත් නැහැ. මහින්ද 2015 පැරදුනේ 2010 දි ලැබුන සිංහල චන්ද නොලැබුන නිසය්.

      මෙවර වෙනස්. ඇල්පිටිය චන්ද ප්‍රතිපලය හරියට විශ්ලේෂණය කලොත් රටේ 75%ක් වන සිංහලයන් අද ඉන්නෙ කොතනද කියන එක පැහැදිලිව පෙන්නුම් කරනවා. ජනාධිපතිවරණය දිනන්න ඒ හොඳටම ඇති.

      • ක්‍රිමිනල් says:

        මෙදාපාරත් ගොඨාභය මහත්තයගේ කැම්පේන් එක රන් කරන්නේ බැසිල් මහත්තයනේ , 2015 වෙච්චි දේම මේ සැරෙත් වෙයිද ? බහුතර සිංහල චන්ද ආකර්ශණය කරගන්න අන්තවාදය වපුරලා පුළුවන්ද ? ,එහෙනං ගොඨාභය මහත්තයා වටේ අලි සබ්‍රිලා තියාගෙන ,මධුමාධවලව එලවන්න ඔනේ නැනේ . හැබැයි දැන් දෙරනේ , හුරු නාලිකාවල මුස්ලිම් විරොධය සාපෙක්ශව අඩුයි ,බැසිල් කෙලින්ම මුස්ලිම් චන්ද ඩැහැ ගන්න මාධ්‍ය සාකච්ඡා තියෙනවා. ඔබතුමාලට නොතෙරුනාට බැසිල්ලා දන්නවා ගේම ටයි-ටයි කියලා.

        • ranjan says:

          කෝටි ගාණක් වියදම් කරලා සැකකාරයෝ, නඩු කාරයෝ කරලා නඩු අහලා අන්තිමට නටපු තොවිලෙකුත් නැහැ. බෙරේ පලුවකුත් නැහැ. අපේ කාදිනල්තුමා කියූ දේ 100%ක් නිවැරදියි. මාස 6ක් කාලා කරපු මගුලක් නැහැ. ආණ්ඩුවේ කතෝලික මන්ත්‍රීවරුනි, ඡන්ද හිඟමනේ ගෙවල් ගානේ එන්න එපා…

        • මධ්‍යස්ථ සිංහල චන්ද දායකයා ස්වභාවයෙන් ජාතිවාදී නොවේ. මුස්ලිම් ජනතාව ජාතිවාදී මුස්ලිම් පක්ෂ වලින් දේශපාලනය කරනවාට වඩා, ඔවුන් ප්‍රධාන පක්ෂ වලින් දේශපාලනය කිරීම බහුතර සිංහලයාගේ ප්‍රසාදයට හේතුවේ. කබීර් හසීම්ට මාවනැල්ලෙ සිංහල මිනිස්සුත් චන්දෙ දෙන්නෙ ඒකයි. ඒක තමයි වෙන්න ඕනෙ. අලි සබ්‍රි පොහොට්ටුවෙන් ඉල්ලුවොත් සිංහල චන්ද දායකයාට ඇති ප්‍රශ්නය කුමක්ද? ජා නි පෙ මුසම්මිල් ට, යූඇන්පියෙ මරික්කාර් ට සිංහල මිනිස්සු චන්දෙ දෙනව..

          ඔයා කියන විදියට ප්‍රධාන පක්ෂ වලට සුලු ජාතීන් නොගෙන හිටියොත්, ඒ අය ජාතිවාදි මුස්ලිම්, දෙමල පක්ෂ වලට ඇදී යනවා. එය රටට හිතකර නැහැ.

          • ක්‍රිමිනල් says:

            මෝඩයගේ මතයට මම සියයට සීයක් එකගයි ! අලි සබ්‍රීට රෙද්දක් ඇදගෙන පොහොට්ටුවෙන් ඉල්ලන් පුළුවන්ද ? අද පොහොට්ටුවේ අතිශය අතලොස්සක් හැරෙන්නට දරන මතවාදය මොකක්ද ? තනිකර සිංහල ,බෞද්ධ චන්ද පදනමක් තුල ගොඨාභය මහත්තයට ලැබෙන ජයග්‍රහණය මිසක් ද්‍රවිඩ ,මුස්ලිම් හො අන්‍ය ජාතීන්ගේ චන්ද ඔවුනට ලැබෙන තල්ලුවක් ගැන ,බැසිල් හැර කතා කරන්නේ කවුද ? අලි සබ්‍රිලා ෆේස් බුකියේ දමන පොස්ටූ හා සමගාමීව ,පොහොට්ටුවේ මතවාදයන් ගලපා ගන්නේ කොහොමද ? අහසට පොලව වගේනේ.

    • ක්‍රිමිනල්ගේ වයිෆ් says:

      මේ උඩ කමෙන්ට් එක දාල තියෙන්නේ මගේ හස්බන්ඩ්. එයා සමනලයා. මම දැන් එයාව අත ඇරලා ඉන්නේ. මොකෝ සජිත් අපි සතුටින්ද කියලා බලන්න ආපු වෙලාවේ එයා මංගල එක්ක සිරියහනේ ඉඳලා අහු උනා. එයාට දැන් මොංගල්. පොස්ට් වල එයා දාන කමෙන්ට් ගණන් ගන්න එපා. ක්‍රිමිනල් දිහා බලලා ඔයාලත් හැදෙන්න. එයා වගේ වෙන්න එපා.

      • ක්‍රිමිනල් says:

        😂😂😂😂

        • sathya says:

          මේ ක්‍රිමිනල් කියලා කොමෙන්ටු දාන ජෙප්පාට දෑන් තරුපෙනිලා දිගට හරහට කුරුටු ගානවා.

          • ක්‍රිම් නිල්ද ?? says:

            ක්‍රිමිනල් කියන්නේ කුලියට කහින කඳ
            මේව ලියල මේකෙන්ම හම්බ කරනවද
            මෙලෝ රහක් නැ මුගෙ වචනවලද ගඳ
            දැක්ක ගමන් කියවන්නෑ ඌ ක්‍රිම් නිල්ද

      • ඒක තමයි එහෙනම් හොරේ..අපිත් බැලුවා මොකකද ක්‍රිමිනල්ට වෙලා තියෙන්නෙ කියලා..

    • Norata Eka says:

      2005 දී, දෙමළ , මුස්ලිම් , ක්‍රිස්තියානි , වතු දෙමළ චන්ද වලින් බහුතරය නොමැතිවයි මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කලේ…ඔවුන්ගේ බහුතර චන්ද අවශ්‍ය නැහැ, පක්ශ නායකයන්ට උවමනා ලෙස වහලුන් සේ හැසිරෙන්නේ නැති සුලු ජාතික චන්ද ලැබුනම ඇති…

      • හරියට හරි. විය යුත්තේ සෑම ජන කොටසක ම ජනතාව ප්‍රධාන් පක්ෂ තුළින් දේශපාලනය කිරීමයි. ඔය ජාතිවාදී නම් ගහ ගත්තු පක්ෂ තහනම් කරන්න බැරිද දන්නෑ සර්වබලධාරී මැ.කො. ට

    • නිමල් says:

      එහෙම ගත්තත් සජිත්ට මදි

  2. Raterala says:

    මෙි හඩ නගන්නේ මුස්ලිම් ජාතිකයින් වෙනුවෙන් බව තේරුම් ගැනීමට නොහැකි ද?

    • CAT says:

      බදියුදීන් කළ මේ ප්‍රකාශයක්‌ පදනම් කරගෙන ඔහුට දේශපාලනය කිරීම සම්පුර්ණයෙන් තහනම් කල යුතුයි වහාම මොහුව අත්අඩංගුවට ගත යුතුයි
      මෙ වැනි ජාතිවාදී ආගම්වාදී දේශපාලකයින් නිසා රටේ ත්‍රස්තවාදය මෙන්ම ජාතින් අතර ඇති සමගිය සාමය පලුදුවේ
      මුස්ලිම් ජනතාව මුලා කරන අන්තවාදී බදියුදී න්ගේ කෙරුවාව කවුද නොදන්නේ ?
      පාස්කු බෝම්බ ප්‍රාහාරය සම්බන්දව මොහුට චෝදනා 10 එල්ලවී තිබුනා

  3. අපේ දරුවන්ට ඕන කරන්නේ ජීවත්වීමේ අයිතිය…මේ කාලකන්නි හිටියොත් ඒක ගැන ආයෙත් හිතන්න වෙනවා….

    • OLU says:

      යහපාලනයෙන් අන්තවාදී සුනඛයින් ආරක්ෂා කරන නිසා අද බදියුදීන් වැනි පිස්සු සුනඛයෝ නිදැල්ලේ හැසිරෙයි
      තමන්ගේ දේශපාලන බලය ලබා ගැනීමට මුස්ලිම් ජනතාව ආගම්වාදී ජාතිවාදී අදහස් වලින් කුපිතකිරිම මේ අන්තවාදී වහබින්ගේ අරමුනයි
      මේවාට නොරැවටීමට මුස්ලිම් ජනතාව වගබලාගත යුතුයි …..

  4. praba says:

    අනේ එහෙමද ආස. එහෙනම් බලං හිටපන්කො. අන්තවාදියා. උඹ හිතන දේවල් කරන්න. සිංහලයො සහ මුස්ලිම් හොඳ මිනිස්සු මෝඩයෝ නෙවෙයි.

  5. Sawumyapala says:

    Sulujatika antawadinge chanda walata dekatanamenta awasya naha mahajatiya awabodayen katayutu karanawanam.

    • The people says:

      Has any government obstructed or prevented you all from going to your Mosques on Fridays or any other days?Have you all not got the number of ministerial posts etc .more than your population justifies from any government ? Have not the people of the majority race not racialist enough not to patronize your businesses in any part of the country,prior to the unfortunate national tragedy on last Easter Sunday?The people in the country feel that you and some religious extremists seem to have a big haste to bring Arabic culture into our motherland and supersede the Motherland’s more than 2560 years old culture and civilization ,which had been safeguarded by our heroic ancestors with their countless life sacrifices.

      • gadol says:

        අන්තවාදී වහබි ISIS රජකිරීමට නම් සජිත්ට ජන්දය දී බෝම්බ වලට ගොදුරු වන්න ..බදියුදීන්ගේ ප්‍රකාශයේ තේරුම එයයි …විල්පත්තුව විනාශකලා වගේම මුළු රටම විනාශකරයි

  6. Krishan Senarath says:

    සජිත්ගේ ජයග්‍රහණය කියන්නේ රටේ එකියභාවයේ අවසානයයි සියළු අන්තවාදින් ඉන්නේ සජිත් ලග කියන එක පැහැදිලියි ජනතාව බුද්ධිමත්ව තිරණයක් නොගෙන සජිත්ට චන්දය දුන්නොත් රටත් නැහැ ජාතියත් නැහැ බුදුදහමත් නැහැ එහි අවසානය තමයි දරුවෝ නැති අයට රටට මොනවා උනත් අවුලක් නැහැ විනාශවෙලා ගියාට රටක් ගැන හිතන්නේ දරුවෝ ඉන්නා අයයි දරුවෝ ඉන්නා අය බුද්ධිමත්ව චන්දය භාවිතා කලොත් හරි නැත්නම් හෙට දවසේ තමන් මැරිලා ගියාම ඉදිරියට ජිවත්වෙන දරුවෝ අම්මාට තාත්තාට ශාප කරනු ඇති එසේ නොවෙන්න එකම විකල්පය ගෝඨාභය රාජපක්ෂ පමණයි ඉන්න 35න් තෝරගන්න තියෙන්නේ බදුර්දින් සජිත් දිනවන්නේ නැහැ ඔවැනි ප්‍රකාශයන් වලින් පරාජය කරවනවා හැර සජිත් අවොත් අනිවාර්යයෙන්ම අන්තවාදින් හිස ඔසනවා එක බදුර්දින් කියන්නේ පැහැදිලිවම

  7. ලෙබ්බේ says:

    පල යන්න ත්‍රස්තවාදියා, අපිටත් මේ ඉපදුන ලංකාවේ වෙළදාමක් කරගෙන ඉන්න දෙන්නේ නැහැ පකිස්තාන් කාරයොයි, ඇෆ්ගනිස්ථාන් කාරයොයි ගෙනල්ල මෙහෙ පදිංචි කරවාගෙන විල්පත්තුව් කපාගෙන කොලබ ඉන්න අපිවත් සිංහල මිනිස්සු බලන්නේ වපර ඇහෙන් තොපි නිසා, කැපුවත් අපි චන්දෙ දෙන්නේ ගෝටාභය මහත්තයට,

  8. සිංහල බන්ඩා says:

    බදුර්දීන්ල මුස්ලිම් අයිතිය කියන්නෙ දැනට එක රටක් – නීති දෙකක්. තව ටික දවසකින් මුස්ලිම් බෝකල හම හැමෝටම මුස්ලිම් නීතිය.

  9. Stupid says:

    What more rights they are talking about being the most privileged ones. If you asking more rights that’s the end of other people civic rights

  10. Politics says:

    Rishad and other Muslim leaders who have gone to the extreme due to personal gains should understand that Sinhalese never interrupted to their right to fallow their religion.
    But , we never recommend the extremism you are engaged with and it is pathetic to note some politicians ignore all these to obtain votes.

    This is bad from UNP leaders , they should openly be against this if we are to put an end to the extremism.

    If UNP or Sajith wins , we can expect a big damage for the security of our country.

    • ක්‍රිමිනල් says:

      Where have all those muslim extremists pondered prior to 2015 ? Who brought Rishard Badurdeen to politics ? who gave over 35 acres full of Mahaweli lands to Heera foundation that led by Hisbullah for just under two hundred thousand a month ? Who gave Willpattuwa on a silver platter to Rishard ?

  11. ඔසාමා says:

    මුස්ලිම් සියල්ල ඇෆ්ගනිස්තානයට පිටුවහල් කල යුතුයි…! තමංගෙම අය විතරක් ඉන්න තැනකට පලයව්… එහෙ ඔය සියලු අයිතීන් ලැබෙනවා…☝️😬

Main News