සුපර්මෑන් පනත එක දිගටම ඇනකොන්ඩා.. උතුරු මැදදීත් දැවැන්ත පරාජයක්..
December 23, 2016 at 4:40 pm | lanka C news
සුපිරි ඇමතිවරුන් දෙදෙනෙකු බිහිකිරීම සම්බන්දන විධිවිධානද ඇතුළත් සංවර්ධන විශේෂ විධි විධාන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් උතුරු මැද පළාත් සභාවේදීද පරාජයට පත් කර තිබේ.
පනතට පක්ෂව එජාප මන්ත්රීවරුන් 10 දෙනෙකු පමණක් ඡන්දය ලබා දී ඇති අතර විපක්ෂව ඡන්ද 13ක් ලබා දී ඇත.