ගෝටා වතු කම්කරුවන්ට රුපියල් 50ක් වෙනුවට දරුවනට විශ්ව විද්‍යාලයක් දෙයි.. වතුකරයෙන් අත්පොලසන්..

October 26, 2019 at 6:48 pm | lanka C news
ගෝටා වතු කම්කරුවන්ට රුපියල් 50ක් වෙනුවට දරුවනට විශ්ව විද්‍යාලයක් දෙයි.. වතුකරයෙන් අත්පොලසන්..

කම්කරු කොංග්‍රසයේ තරුණ සාමාජිකයන් සමඟ බණ්ඩාරවෙල හින්දු සංස්කෘතික මධ්‍යස්ථානයේ පැවැති  හමුවේ දී  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා දැක්වූ අදහස්.

තොන්ඩමන් මහතාගේ  සහය මට ලබා දෙන බව සඳහන් කළ අවස්ථාවේ වතු ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් වූ මගේ වැඩ පිළිවෙල මම එතුමා සමග සඳහන් කළා.වතු ජනතාව දෙස බැලීමේදී හැමදාමත් තේ ආර්ථිකය ගැන පමණක් සැලකිලිමත් වීම සුදුසු නැහැ.හැමදාමත් කතා කරන්නේ රුපියල් පනහක් වැඩි කරන්නේ කොහොමද ,රුපියල් 75ක් වැඩි කරන්නේ කොහොමද කියන එක ගැනයි.මම කතා කරන්නේ ඒ ගැන නෙමේ.

ඊට එහා ගිහින් මේ තරුණ තරුණියන් අනෙක් පළාත්වල තරුණ තරුණියන් වගේ අධ්‍යාපනය ලබලා විශ්වවිද්‍යාලවලට ඇතුළත්ව නිපුණත්වයක් ලබා රැකියාවලට යොමුවිය යුතුයි. මම ඒ තරුණ තරුණියන් සමග සමග කතා කළාම ඔවුන්න කියන්නේ කොළඹ ගිහින් වයින් ස්ටෝස් වල, කඩවල , රියදුරන් විදිහට වැඩ කරන බව. එයින් එහාට ගිහින් හොද රැකියාවලට යොමු වීම වැදගත්.අධ්‍යාපනයෙන් හොඳ තැනකට යාමේ හැකියාව ඇති මේ දරුවන්ටත් ඒ සඳහා අවස්ථාව ලබාදිය යුතුයි.

තේ කර්මාන්තය වැදගත්.තේ කර්මාන්තයේ යෙදෙන ඔබේ පවුල් වලට හොද වේතනයක් ලැබිය යුතුයි.ඒ නිසයි මම රුපියල් දහසක වැටුපක් ලබාදෙන බව සඳහන් කළේ.

ඊටත් එහාට ගිහින් ඔබේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදිය යුතුයි.නිවාස ප්‍රශ්නයට විසඳුමක් දිය යුතුයි.අනෙක් පළාත්වල වගේ පවුලක් ලෙස, නිවසක ජීවත්වීමේ අවස්ථාව ඇති කළ යුතුයි.උසස් අධ්‍යාපනයට යා හැකි අයට ඒ සඳහා අවස්ථාව උදා කළ යුතුය.ඒ වෙනුවෙන් දෙමළ භාෂාවෙන් උගන්වන විශ්ව විද්‍යාලයක් කන්ද උඩරට ඔබ වෙනුවෙන් අපි නිර්මාණය කරනවා.ඒ වගේම වෘත්තීය පුහුණු ආයතනයක් ඔබට ලබාදෙනවා.විදුලි කාර්මික ශිල්පීන් වඩු  ශිල්පීන් මේසන් කියන්නෙ හොඳ ආදායම් ලැබිය හැකි වෘත්තීන්.අපි ඊටත් එහා ගිය හොඳ වෘත්තීන්  සඳහා පුහුණුව දිය යුතුයි.සංචාරක කර්මාන්තය දියුණු කිරීම මගින් මේ පළාත්වල ජීවත් වන අයට හොඳ රැකියා අවස්ථා ඇති කළ හැකි ආකාරය ගැනත් ගියවර මම තොණ්ඩමන් ඇමතිවරයා සමඟ සාකච්ඡා කළා.කොටගල වැනි නගර දියුණු කිරීම මගින් සංචාරක ව්‍යාපාරයේ නැගීම අපට අවශ්‍ය වුණා.නමුත් අපි පරාජයට පත්වූ නිසා ඒ වැඩපිළිවෙළ දියත් කර ගන්න බැරි වුණා.නගර දියුණු කර සංචාරකයින් ගෙන්වා ගැනීම මගින් සංචාරක ක්ෂේත්‍රයේ රැකියා ඇති කළ හැකියි.අනෙක් ප්‍රදේශවල තරුණ තරුණියන්ට ඇති අවස්ථා ඔබටත් ලබා දිය යුතුයි. මගේ දර්ශනය එයයි.

තේ දළු නෙළීමට අමතරව ඔබ එළවළු වගා කරනවා.නව තාක්ෂණික ක්‍රමවේද මගින් අඩු ඉඩක වැඩි එළවලු ප්‍රමාණයක් වැවීමෙන් වැඩි ආදායමක් ලැබිය හැකි ක්‍රම තිබෙනවා.එවැනි ක්‍රම හඳුන්වාදීම මගින් ඔබේ ආර්ථිකය තවත් දියුණු කළ හැකියි.තොණ්ඩමන් මහතා සහ අප අත්සන් කළ සම්මුතියේ සඳහන් වන්නේ මේ දේවල්.ඔබේ සෞඛ්‍ය නගා සිටුවීම, අධ්‍යාපනය දියුණු කිරීම නිවාස ප්‍රශ්නය විසඳීම ආදී මේ කරුණු ඊට ඇතුළත්.

පොඩි කාලේ සිට ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීම ගැනීමත් අවශ්‍යයි. මේවා තමයි අපි බලාපොරොත්තු වන්නේ.

වෙනත් පක්ෂ වසර ගණනාවක් ඔබව රැවටුවා .ඔබේ පරම්පරා ගණනාවක් එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දෙන්න ඇති.නමුත් ඔබ තවමත් දුප්පත්.ඔබ තවමත් තාක්ෂණය අතින් ඉදිරියට ඇවිත් නැහැ.අපි රටේ අනෙක් තරුණ තරුණියන්ට වගේම ඔබටත් ඉදිරියට ඒමේ අවස්ථා ඇති කරනවා .

– GR midea

38,659 Viewers

33 Comments to “ගෝටා වතු කම්කරුවන්ට රුපියල් 50ක් වෙනුවට දරුවනට විශ්ව විද්‍යාලයක් දෙයි.. වතුකරයෙන් අත්පොලසන්..”

  1. Reality says:

    Dear JVP Supporters,

    I have a question for you..

    When AKD says that he is going to stop all the expenses incurred on the looking after of ex presidents. You all looking to be very happy about it.

    Can any of the president stand against the terrorism, if they are not protected when they don’t have the power.

    Then who is the president going to take that challenge. No one ..

    So what is your mad leader says.

    • nilu says:

      Dear All,
      Gota will give both (University+ Rs.50.00).
      We will get many supports from Indian government to establish very rich/modern university in Up country.
      I proposed the name as “University of Upcountry, Sri Lanka”.
      Jayawewa!

    • kawinda says:

      meka therum ganna bro. JVP eke hema kathaawakma aragena balanna. sampoornayenma thiyenne jealousy neweida. unge thiyenne deena maanasika thathwayak.
      e kese wethath Gotabhayage me wedapiliwela udaarai. prasansaniyai.

    • JOY says:

      දෙමළ භාෂාවෙන් උගන්වන විශ්ව විද්‍යාලයක් කන්ද උඩරට ඔබ වෙනුවෙන් අපි නිර්මාණය කරනවා……ගෝඨාභය …. මොකද්ද මේ කතාවේ තේරුම ?
      ,මේ සිංහල මාතෘ භුමිය ..ලංකාවේ සෑම පුරවැසියකුම සිංහල භාෂාවේ ඉගන ගත යුතුයි ..මෙසේ දෙමළ විශ්ව විද්‍යාල ඇති කිරීමෙන් සිදුවන්නේ දෙමල ජාතිවාදයට අනුබල දීමක්
      ගෝඨාභය මහතාණනි ,නැවත අපේ රටේ මෙවැනි වැරදි ක්‍රියා ඇතිකිරීමට උත්සහ නොකරන්න අනුබල නොදෙන්න ..යාපනේ , සිංහල ගෞරවනීය බෞද්ධ සංඝයාවහන්සේ නමක්ගේ ආදාහන කටයුතු කිරීමේදී ගල් ගැසීමට තරම් දරුණු වූ උතුරේ මෙලෙච්චේද දෙමළ ජාතිවාදය පවතින මේ මොහොතේ කන්ද උඩරට දෙමළ භාෂාවෙන් උගන්වන විශ්ව විද්‍යාල හදන්න උත්සාහකරන්නේ මන්ද ? ජන්ද ලබාගැනීමට අපේ රට ජාතිය පාවා නොදෙන්න .. අපේ රටේ සුලුජාතින් ජාතිවාදය බෙදුම්වාදය ඇතිකිරීමටත් ඔවුන්ට අපේ රටේ උරුමය අයිතිකරගෙන වෙනම පාලනයක් ඉල්ලා කලබල කරන්නේ මේ භාෂා ප්‍රශ්නය නිසයි..මේ රටේ සියලුම පුරවැසියන් සිංහල භාෂාවෙන් සියලු කටයුතු කරනවා නම් මේ ජාතිවාදයක් ඇති නොවේ .දේශපාලන වාසිවලට රට ජාතිය පවා දීමට උත්සාහ නොකරන්න

  2. sathya says:

    We must support these estate tamils to go to university. They will be much better than the anthare kollo kello saha hamuduruwo in the uni. At least they will take advantage of the free education system unlike the JVP/peratugamins.

  3. Xone says:

    Anuge private gana apita wadak na rata adrana karnna minsuu vote dennna

  4. ranjithf says:

    Gota is a visionary unlike UNPers and Jeppo. He will be the best president ever

    • Ratata Adhare says:

      Exactly, no other choice!

      All the other candidates are only jokers.

    • Pal says:

      Yes friend.. you are correct.

      Also we should understand the JVP democratic terrorism, that has cropped up.

      They only spreading jealousy, criticizing only Sinhalese leaders ..

      No issues with TNA … for JVP
      No issues with Saharan … for JVP

      But on a roll to destroy Sinhalese leaders , a paid contract ..

      No proper plan , but talking only on the expenses…

      We should see off this threat as soon as possible.

  5. Xone says:

    Anuge private gana apita wadak na rata adrana karnna minsuu vote dennna nattam

  6. ranil says:

    tonight Sajith will promise just the same, plus Rs1000 a month when they go to uni. He copies everything within 8 hours.

  7. බිම්බා says:

    හුටා තේ වතු ටික වහන්න වෙයි කම්කරුවන් නැතුව

    • නිමල් says:

      ඒකටත් විසදුමක් තියේවි. නැතිව ඊ මිනිසුන් හැමදාම පරම්පරා ගනනින් කූඩුකරන්නද?

  8. Ganja says:

    Brother gave Sharia University . Gota going to made MALAYANADU university.
    Don’t make university base on ethnic and religion. .

    • ගයා says:

      But it is necessary to have a university in that region . It is not good to keep them as underprivileged group. They are human and has their right to live as human

    • Pal says:

      No ,, this is to teach them about Tea industry…

      Can you remember Gota said.. He will support to produce value added products.
      Tea industry is a big money making industry worldwide and those who engage in that industry need to be given higher level of education. So that they will bring these new technologies to the ground level.

      Don’t take politics for everything… Gota is a visionary leader..

      Please help him to come to power .. it is good for everyone of us.

      Stop going after politics without thinking deep.

  9. sunimal says:

    අපේ ක්‍රිකෙට් වලටත් දෙමළ මුස්ලිම් තරුණ තරුණියන් බදවා ගත යුතුයි එක රටක් එක කොඩියක් එක සහෝදරත්වයක් ජය ශ්‍රී

  10. Gone gotag says:

    Mu wa thamai isselama yawanna one..

    Gone American karaya. Wife and son lives in USA.

    Muth paradunama rata paninawa, redde university thamai..

    Ape gone haththa hamadama rawatuna…

    • 2015 ගොන්නු says:

      අපි හැමදාමත් කරේ මඩ ගැසීමම පමණි. ඔය development කියන ඒව අපට ග්‍රීක් වගේ. අපිත් දැන් කරවටක්ම මඩේම එරිල හිටියට පුරුද්දනම් අත හරින්නේ නෑ නෑමයි.
      🐮🐮🐮🐮🐮🐮🐮🐮🐮🐮🐮🐮🐮🐮🐮

  11. Sudelmi says:

    ආරක්ෂක ලේකම් වෙලා ඉන්නේත්දී වතුර ඉල්ලපු අහිංසක සිංහල රතු පස්වල ජනයට උණ්ඩ වලින් පහර දී සිහල මිනිස් ජීවිත බිලි ගත් මැරයෙක් දෙමල ළමුන්ට විශ්ව විද්‍යාල හදනවලු

    • කළුඅැල්මි says:

      ලේකම් අැවිල්ල වෙඩි තිබ්බද, එහෙම නැත්නම් වෙඩි තියන්න කියල ලේකම් නියෝග කරාද?
      අාරක්ෂක ලේකම් ට එවැනි බලයක් නැත.
      තවම ගොං කම එදා වගේමයි.
      😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅

  12. Buddhist says:

    Daisy achchige mallen da denna hadanne me salli?

    • Halgaranna says:

      ඒ වයසක මනුස්සයටත් හිරිහැර කරපු ම්ලේච්ඡයො තමයි අපේ රටත් කෑවෙ.

  13. MD says:

    YES.ABSOLUTELY CORRECT.NEXT EXCELLENCY PRESIDENT OF SRILANKA GOTABAYA RAJAPAKSHA.JAYAWEWA!

  14. දළු බන්ඩා says:

    අැයි දැනට ලංකාවෙ එවන් තැන් නැත්ද?
    එංගලන්තෙ පදේට උම්බෑ කියන පිරිස දන්නෙම නෑ මේ මිනිස්සු ලංකාවට ගෙනාවෙ කවුද කියල.
    ඒ මිනිස්සුන්ගෙ චන්දෙ වටිනව වුනාට ඒ මිනිස්සුන්ගෙ වටිනාකමක් නැත්ද?

    • Banda says:

      Modayek wage katha karanna epa. Demala aya igena ganna one. Namuth lankawr hama uni එකකටම onema ken3kta yanna puluwan wenna one. Lanakwe 74% kathakaranne sinhala. Demala ewun sinhalai English nathuwa koheda katada wadakaranne? එකක jathiyqta wenama uni w3nqma pasal dagathama hamadama bomba kaka inna wenne. Oya hama kenama University ekedi sinhalen hari English walin hari igenaganma one. D3malen igenaganna one eke indiawata yanna

      • Saradiel says:

        සිංහල බහුතරයක් සිටින කන්ද උඩරට දෙමළ භාෂාවෙන් උගන්වන විශ්ව විද්‍යාලයක් තේවතුවල දෙමළ වෙනුවෙන් නිර්මාණය කරන්නේ කුමක් සදහාද ? ඔවුන්ගේ ජන්දය ලබාගැනීමටද ? මෙතෙක් කල් බලයට පැමිණි සෑම දේශපාලකයකුම කලේ සුළුජාතීන්ගේ ජන්දය ලබා ගැනීමට අපේ රට ජාතිය පාවා දීමයි
        කරුණාකර එවැනි මෝඩ ක්‍රියා කිරීමට නොසිතන්න …….මේ සිංහල මාතෘ භුමිය එය ආරක්ශාකිරිම ඔබේ වගකීම ….යහපාලනයෙන් කන්ද උඩරට ඉඩම් තේවතු දෙමළ ජනතාවට නොමිලේ ලබාදී ගෙවල් ලබා දුන්නා ..කන්ද උඩරට දෙමල කොළණි සෑදුවා ..අපේ රටේ සිංහල ජනතාවට ගෙයක් සෑදීමට නම් ඔවුන් ඉඩම් මිලදී ගතයුතුයි …සෑම දේශපාලකයකුම .ප්‍රථමයෙන් තමන්ගේ රටේ මහජාතිය ගැන වැඩි සැලකිල්ලක් දැක්විය යුතුයි ..ලෝකයේ කිසිම රටක සුලුජාතිකයන්ගේ භාෂාව මහජාතියට ඉගනගැනීමට අනිවාර්ය නොකරයි ..නමුත් අපේ ජාතියේ අවාසනාවට එය සිදු වෙන්නේ අපේ රටේ පමණයි ..මේවාට වගකිව යුත්තේ රටපාලනය කල අදුරදර්ශී දේශපාලකයන්ය අනාගතෙත් එවැනි මෝඩ තීරණ නොගත යුතුයි

  15. Ananda says:

    නම නම් බන්ඩා. කතාව නම් කක්කුස්සි කටා.

  16. නයන says:

    බන්ඩෝ ..උබද සල්ලි දෙන්නේ ඒ අහිංසක මිනිසුන් ට ඉන්ඩියාවට යන්න. තාමත් වහල් මානසිකත්වය නැති කරගන්න එපා. ගෝටා කරන්නේ කරන්න තියෙන හොදම දේ. මිනිස්සුන්ට අදාපනයක් නැති උනාම බන්ඩා වගේ තමා හැසිරීම

  17. Trotsky says:

    At Peradiniya Uni, arts and science faculties have 3-year undergraduate degrees in Tamil. Jaffna University, Eastern University and South Eastern University also have the same. Any new university must have Sinhala and English medium as well.

  18. gothabayya says:

    Naangal Ongalukku Wella Van Sawariyum erpaadu seidu tharuwom …Heh heh heh

Main News