බැසිල් ශ්‍රීලනිප සංවිධායකයන් කැදවා ලක්ෂ දෙකහමාර බැගින් දුන්නා..
October 27, 2019 at 3:50 pm | lanka C news
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකන්, පලාත් පාලන මන්ත්‍රීවරුන් ගෙන්වා බැසිල් රාජපක්ෂ මහතා විසින් මුදල් දුන් බව කඩුවෙල හිටපු නගරාධිපති ජී.එච්. බුද්ධදාස මහතා පවසයි.
මහින්ද අමරවීර මහතාගේ නිවසට කැදවා ලක්ෂ දෙකහමාර බැගින් සංවිධායකයන්ට බැසිල් රාජපක්ෂ මහතා ලබා දුන් බවද ඔහු කියා සිටියේය.
පොදුජන පෙරමුණට ජනාධිපතිවරණයේදී සහාය ලබා ගැනීම සදහා මෙම මුදල් ලබා දුන් බවද ඔහු සදහන් කලේය.
තම කණ්ඩායමේ තිදෙදෙක්ද එම මුදල් ලබා ගත් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැුකීමේ සංවිධානයේ රැුස්වීමක් සදහා ඒවා වියදම් කල බවද මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේය.
මුගේ මූන දිහා බලපුහාම මට පේන්නෙ මූව මැරෙන්ඩ ඉස්සෙල්ල පනපිටින්ම එම්බාම් කරල වගේ බවයි.
මචං කසිප්පු බුද්ධදාස, මට බැරිවෙයිද උඹේ මූන ටික දවසකට කුලියට ගන්ඩ,
බල්ලොත් එක්ක පොරකන්ඩ යන්ඩ.
One foot in the grave! Sorry for you B.D. Ps, rest at home.