සජිත් ජනාධිපති වුණාම රාජපක්‍ෂලා පවුල් පිටින් හිරේ යනවා..- රාජිත

October 27, 2019 at 3:00 pm | lanka C news
සජිත් ජනාධිපති වුණාම රාජපක්‍ෂලා පවුල් පිටින් හිරේ යනවා..- රාජිත

එළැඹෙන 16 වැනිදා සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය ස්ථිර බව ඇමැති රාජිත සේනාරත්න මහතා සඳහන් කළේය.

ඉන්පසු අධිකරණය හමුවේ විභාග වන නඩු අවසන් වූ පසු සියලු දෙනාම සිරගෙවල්වල යන්නට සිදුවන බවත් පවුල් පිටින් සිර ගතවනු ඇති බවත් ඇමතිවරයා කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ රක්වාන වී පැවති ජන හමුවක් අමතමිනි.

සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණය වෙනුවෙන් මෙම ජන රැලිය පැවැත්වේ.

200 views
Main News