යහපාලනයට පයින් ගසමින් නීතිය කඩන බව සජිත් ප‍්‍රසිද්ධියේ කියයි.. විරුද්ද වූ අජිත් පෙරේරා මාධ්‍ය හමුවේ අසරණ වෙයි..

October 28, 2019 at 10:00 am | lanka C news
යහපාලනයට පයින් ගසමින් නීතිය කඩන බව සජිත් ප‍්‍රසිද්ධියේ කියයි.. විරුද්ද වූ අජිත් පෙරේරා මාධ්‍ය හමුවේ අසරණ වෙයි..

තමන් ජනාධිපති වූ පසු ත්‍රස්තවාදීන් අන්තවාදීන් නීතිය හමුවට ඉදිරිපත් නොකර විනාශකර දමන බව එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ ජනාධිපතිවරණය සඳහා වූ ප්‍රචාරක ජන රැළියක් අමතමිනි.

නමුත් එම අදහස් ප්‍රතික්ෂේප කරමින් එම පාර්ශවයේ ඇමති අජිත් පී පෙරේරා මහතා සඳහන් කරන්නේ නීතියට පිටින් කිසිම කටයුත්තක් සිදු නොකරන බවයි.

නීතියේ ආධිපත්‍යයට සියලු දෙනාම යටත් බවත් නීතියට කිසිම කිසිදු කටයුත්තක් තම රජයක් යටතේ නීති විරෝධී කිසිදු දෙයක් සිදු නොවන බවත් ඔහු සඳහන් කළේය.

ඕනෑම වරදකරුට දෙන ඕනෑම දඬුවමක් නීතියේ කාර්යපටිපාටිය අනුව සිදුකරන බවද ඔහු කියා සිටියේය.

71,246 Viewers

22 Comments to “යහපාලනයට පයින් ගසමින් නීතිය කඩන බව සජිත් ප‍්‍රසිද්ධියේ කියයි.. විරුද්ද වූ අජිත් පෙරේරා මාධ්‍ය හමුවේ අසරණ වෙයි..”

  1. රටවැසි says:

    අජිත් මහත්තයාගේ කැමැත්ත ( චන්දය ), සජිත් මහත්තයාට උනාට , , , සජිත් මහත්තයාගේ කැමැත්ත (චන්දය) ගෝඨභය මහත්තයාට බව තමයි මේ කියන්නේ . ජයවේවා ! ! !

  2. අලව් යකා says:

    ක්‍රිමිනල්…..
    ඔයා කොහෙද මගෙ පැටියෝ???
    මෙන්න සජිත්ගෙ සිල් කැට සට සට ගාලා බිම වැටෙනවා…

  3. බන්ඩා says:

    පසුගිය වසර පහේ නීතිය ක්‍රියාත්මක කරපු හැටි අර පැන්ෂන් ගිය FCID ලොක්නා ප්‍රසිද්ධයේ කිව්ව හැටි මෙයාලට ඇහිල නැහැ.

    • ක්‍රිමිනල් says:

      රවී විද්‍යාලංකාරගේ කැරැට්ටුව පොඩ්ඩක් කියොලා බලපං , ලංකාවෙනුත් පැනලා කියලා ආරංචියි , එෆ් සී අයි ඩියේ ලිපිගොණු උස්සලා අතේ මාට්ටු වෙලා.

      • sw says:

        gunp කැරැට්ටුව හරි ෂෝක් නේද ?

      • Angoda Buva says:

        ඔය අනුන්ගෙ කැරැට්ටු වලට කලින් ඔයා ඔයාගෙම කැරට්ටුව ගැන හොයල බැලුවනම් හොඳයි නේද ?..

        මොකද ඔයා මේකෙ ලියන දේවලින් අපිට නම් පේන්නෙ ඔයාගෙ කැරට්ටුවෙ විතරක් නෙමේ ජාතකෙත් වැරැද්දක් තියෙනව කියල.

        • ක්‍රිමිනල් says:

          මගේ කැරැට්ටුව පැත්තකින් තියන්නකො බ්‍රෝ ! රවී විද්‍යාලංකාර රටෙන් පැනලා ඩුබායි ගියේ ඇයි කියලවත් දන්නවද ඔබතුමා ?

        • අසාධ්‍ය සාලි says:

          “ක්‍රිමිනල්” ව ජාතක කරල තියෙන්නෙ කොන කපපු එකෙක්!

  4. Manel says:

    No one is going to dissolve the parliament until the right time comes. However, it doesn’t mean that the govt. can not be changed.

  5. අක්බාර් ලොක්කා says:

    තාත්තා ටයර් මාලෙ දාපු ආකාරයටම වෙන්න ඇති

  6. රජරැටියා says:

    අජිත් ඇමතිතුමා ඔහොම යමු. නොවැම්බර් 16 ගෝඨාභය අපේ ජනාධිපතිතුමා. ගෝඨාභය මැතිතුමාට ජයවේවා.

  7. yvonne- chula says:

    tommy – winasa karann aepa

  8. ප්‍රහාරක says:

    මූත් දෙමළෙක් කියන්නේ ඇත්තද?

  9. susi says:

    මු ගෝටාභය මහත්තය කියන ඒවමනේ අපහු කියවන්නේ.

  10. Ariyathilaka says:

    “තමන් ජනාධිපති වූ පසු ත්‍රස්තවාදීන් අන්තවාදීන් නීතිය හමුවට ඉදිරිපත් නොකර විනාශකර දමන බව එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති
    අපේක්ෂක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පැවසීය”
    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 ව්‍යවස්ථාවේ “කිසිම තැනෑත්ත්කු වද හිංසාවලට හෝ කෲර,අමානුෂික හෝ අවමන්
    සහගත සැලකිල්ලකට නැතහොත් දඩුවමකට යටත් නොකළ යුත්තේය.” යනුවෙන් ද.
    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථවෙහි “නීතිය පසිදලීම සහ ක්‍රියාත්මක කිරීමද, නීතියේ රැකවණයද, සර්ව සාධාරණ විය යුත්තේ ය”. යනුවෙන් ද දක්වා ඇත.
    සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ ඉහත ප්‍රකාශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ13(1),(2),(3),(3),(5) යන ව්‍යවස්ථා ද ඇතුලුව ඉහත වගන්ති අභියෝගයට ලක් කිරීමක් පමණ්ක් නොව තමන් ජනාධිපතිධූරයට පත් වූ පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන බව ප්‍රකාශ කිරීමක්.
    මෙය සමස්ථ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, හෑල්ලුවට ලක් කිරීමක් වන අතර ජනතාවගේ මූලික මිනිස්
    අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝනය කිරිම්කි.
    “ව්නාශකර දමන” යනු ඝාතනය කිරීම නොවන්නේද? “නීතිය හමුවට ඉදිරිපත් නොකර” යන කියමන එය තහවුරු නොකරන්නේ ද?
    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සුරකින බවට
    දිවුරුම් දී විධායක භාර ගෙන නීතියට පිටින් කටයුතු කරනවායැයි කිම අතිශයින්ම භයානක ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පිටින් කටයුතු කරන බව කියන ජනාධිපති අපේක්ෂක කවුරු වුවද මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම යටතේ අධිකරණයේ අභියෝගයට ලක් කළ හැක.

  11. siri says:

    molaya nathi ekek saha molaya kaladak thiyena ekekuge wenasa.

  12. Ariyathilaka says:

  13. සරා says:

    අපිට බය ‌ෙමෙි යනවිදියට ගියොත් අදහා ‌ෙනොගන්න ප්‍රථිපලයක් ලැබෙිදැයි කියාය.මට ‌ෙවෙලාවකට හිතෙනවා ‌සජිත් 25% නවතිද කියලා.ඒවගේම ‌ෙගෝඨා ඡන්ද ලක්ෂ 78ක් පමන ගනිවි කියලා.

  14. Gonsun says:

    Any way its fine by me to bump off Terras if it can be proved like getting caught redhanded.

    Murderers, rapists, fraudsters, drug dealers shoul all be bumped off like in China.
    How ever Sajith should not become the President in.Sri Lanka or else he will bump off all his opposing bretheren.

Main News