නොමිලේ පෑඩ් කතාවට කාන්තාවන්ගෙන් සජිත්ට බලු බැණුම්.. FB ගිණුමට කඩාපැන බැණ වදිති..

October 30, 2019 at 3:00 pm | lanka C news
නොමිලේ පෑඩ් කතාවට කාන්තාවන්ගෙන් සජිත්ට බලු බැණුම්.. FB ගිණුමට කඩාපැන බැණ වදිති..

තමන් ජනාධිපති වූ පසු කාන්තාවන් සදහා නොමිලේ සනීපාරක්ශක තුවා ලබා දෙන බවට ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා විසින් කරන ලද ප්‍රකාශයට සමාජජාල කාන්තාවන් විසින් දැඩිව විවේචනය පල වෙමින් ඇත.

පේ‍්‍රමදාම මහතාට හිතවාදී සමාජ ජාල ගිණුම් වෙත ප්‍රතිචාර දක්වමින් කාන්තාවන් විසින් තම විරෝධය පළ කරමින් සිටිති.

පහතින් දැක්වෙන්නේ එවන් විවේචන සහිතව ප්‍රතිචාරයක් කිහිපයකි.

209 views

73 Comments to “නොමිලේ පෑඩ් කතාවට කාන්තාවන්ගෙන් සජිත්ට බලු බැණුම්.. FB ගිණුමට කඩාපැන බැණ වදිති..”

  1. Nim says:

    MEKATA NAMAK DAMU

    ” PAD SAJEE ”
    KIYALA.

  2. JANAKA says:

    උන්බලගේ රටේ දේශපාලකයෝ වගේ ගැනුන්න්ට නින්දා කරන වවුරුත් මේ ලෝකේ නැහැ. එක පාරක් මංගල සුසන්තිකාට ඇඳට යන්න කතාකරා, තවෙකෙක් ඇවිත් බ්රෙසියර් ඇඳගෙන පාරේ යන්න බැරි වුනා. දැන් ඉතින් මාසික ශුද්දිය. ගැන්නුන්න්ගේ මාසික ශුද්දිය රටේ ජාතික ප්‍රශ්නයක් වෙන්න තරම් අපි හිඟන රටක් වුනාද බන්? රටේ වෙන ප්‍රශ්න ඇත්තෙම නැද්ද? කිසිම ප්‍රතිපත්තියක් නැති හොරු ඇවිත් රට කනවා අපි දුක් විඳිනවා. මට මතකයි කොට සායක් ඇඳගෙන වයස 51ක් වෙන කුමුදිනි කියලා ගැහැනියක් අප්‍රේල් 19 වෙනිදා ඇගේ කසාද මිනිහට විරුද්දව කොළඹ වංචා විමර්ශනේ දාපු පැමිණිල්ලට අප්‍රේල් 22 දා රාත්‍රියේ ඇඳිරි නීතිය ඔස්සේ එහි හිටපු අද්‍යක්ෂ රොහාන් ප්‍රේමරත්න මහා රැ දෙමටගොඩ ටවුමේ ත්‍රස්තයන් අල්ලන්න දාලා තිබුණු මාර්ග භාදකයත් අකුලාගෙන මහා පොලිස් බල ඇණියක් ගිහින් ඇගේ ස්වාමියාට අමානුෂික ලෙස පහරදී වංචා විමර්ශනයට ගෙනවිත් රිමාන්ඩ් බන්දහාගාර ගත කරා. ඊට පස්සේ රොහාන් රැට රැට එම කුමුමුදිනි නමැත්තියගේ ගෙදරට රිංගලා මේ අපරාධය විමර්ශනය කර ඇති බව අප ළඟ CCTV සාක්ෂි පවා තියෙනවා. එදා රෑම රද්දොලුව පැත්තේ එකෙකුත් උගේ ගැනී දාපු පැමිණිල්ලකට රිමාන්ඩ් කර තිබුනා. ඒ කෙල්ලගේ ගෙදරටත් මු රිංගලා. දැන් මුව පොලිසියේ විනය හා කාලක්‍රියා එකේ අද්‍යක්ෂ කරලා දාලා. මු දෙපාරක්ම දිකසාදවෙලා උගේ ගැනී දාපු නඩුවකට වන්චාවකට ගංගොඩවිල උසාවිය් නඩුවකුත් ගියා. අන්තිම ගැනී මුට වැඩිය අවුරුදු 19ක් බාලයි. පැමිණිල්ලක් බොරු දාන්න ආපු එකෙක් ගේ දුවක් කඩාද බැන්දලා මු බොරු පැමිණිල්ල ජයගෙන සැකරුවන්ව හිරේ දැම්මා. ඔන්න ඕකයි පොලිසියේ තත්ත්වය. වංචා විමර්ශනේ IP රාජපක්ෂ si විමල් එදිරිසුරිය කියන්නේ සයක් ඇඳගෙන මිනිහෙක් ගියත් ෆුල් සපෝර්ට්

  3. Asoka says:

    දැන් අනිත් පැත්තේ එකා කොන්ඩම් නිකම් දෙනවා කියයි. එතකොට සජිත් කියයි අපි උඹලට ගොන්නුත් නිකම් දෙනවා කියලා

  4. Lol says:

    Pad ekak ganna giyama eka paththara kola 3/4ka othala penna denne nathi rataka sajiya pad gana katha karanawa. Lankawe ganu pad tibbath nothibbath owa gana stage wala nagala kiyawana eka maha nawanindawak widiyata hithanne. Rate minissunge adayama wadi karanna wada kalanam iwaraine. Pad, jangi, gewal nomile denna dagalanna one naha. Api ape haiyen nagutinna higa noka inna kamathi. Ai eka unp gonnunta therenne naththe?

  5. kk says:

    Osop Chakrawarthi

  6. Nihal says:

    It is strange the UNP nangi who got wet to get mini car is not visible these days . GUNP Campaign gone down to sanitary pad level. and gemba saji level.

  7. නිමල් says:

    ගෝටා ගෙන් ජාතික ආරක්ශාව, සජියා ගන් ස්නීපාරක්ශාව

Main News