හමුදාවෙන් නෙරපා දැමූ ‘සක්කරයා’ සහ රාජිත එක් කළ මෙහෙයුම කුජිත කරමින් කණේ පහරක්..
October 31, 2019 at 11:20 am | lanka C news
ඇමති රාජිත සේනාරත්න සමඟ පසුගියදා මාධ්‍ය හමුවක යෙදුණු හිටපු හමුදා නිලධාරියකු වන අසේල ධර්මසිරි සම්බන්ධයෙන් විශේශ හෙලිදරවුවක් කරන වීඩියෝවක් අන්තර්ජාලයට මුදා හැර තිබේ.
අපචාර චෝදනා හේතුවෙන් ඔහුව හමුදාවෙන් නෙරපූ බවට වන ගැසට් පත්‍රය ඒ සමග මුදාහැර ඇත.
මිස්ටර් දත් එක්ක එකතුවෙන අය ගැන ඉතිං කවර කතාද?
2007 දි ACSA අත්සන් කල ගෝඨාභයද 2017දි ACSA අඵත් කල රනිල්ද එහෙමත් නැත්නම් SOFA හා MCC චැලෙන්ජ් ගිවිසුම් වලට හමුදාපති වශයෙන් විරෝධය ප්‍රකාශ කල මහේෂ් සේනානායකද ඔබේ තේරීම
ethakota meya 2010 mahindatalu neda wada kale?
Mokata weda kalath mudalata ratajathiya pawadena unta marana daduwama diya uthui…
රු කෝටියක් ගෙයක් වාහනයක් දීල කුලියට ගත්ත එකෙක් .
බොලයී මහ එකා බොට දෙසාබාපුව මෙතැනට අදාළ නැහැ ගොනෝ මහින්දට වැඩ කොරානං සාක්ෂි පෙන්නපිය.
අැන්නෑවෙ මේ 2015දී තණකොළ කාපු මීහරක් තවමත් බොරුව අත්හැර නෑ . එදත් බොරු කාරය, අදත් බොරු කාරය, හැමදාම බොරු කාරය ම තමයි.
එහෙනම් මේ රණවිරුවෙක් කියල කිව්වේ පටි ගලවල අයින් කරපු කෙනෙක් ආ . අනේ රාජිත කාපි කුණු මඩ .
අපචාර ක්‍රියා නිසා හමුදාවෙන් එලවපු අපතයෝ තමයි කුණු දතා එක්ක එකතුවෙලා දේශප්‍රේමීන්ට එරෙහිව වසල කතා කියන්නේ. දන්නා කෙනෙක් කියන්න මුගේ අපචාර ක්රියාවේ විස්තර. කල් ඉකුත්වූ බෙහෙත් හමුදාවට සැපයූ කුණු දතාටම ගැලපෙන විරුවා, රණවිරුවන්ටත් නිග්‍රහ කරනවා.
Mahindata weda koranakota…Ranawiruwek!
ඉස්සෙල්ලා sende දැන් රාහුල😱😅😝😹😹 තවත් නමකින් එකම අපතය. 2015දී කරපුවා අදට අවලංගු බව දැනගන්න. අළුත් නිර්මාණ හිඳිල වගෙයි.