ජනතාවට, පාර්ලිමේන්තුවට හොරෙන් කඩිමුඩියේ අත්සන් තබන MCC ගිවිසුම ගැන මහින්ද හෙලි කරයි…

November 1, 2019 at 8:02 am | lanka C news
ජනතාවට, පාර්ලිමේන්තුවට හොරෙන් කඩිමුඩියේ අත්සන් තබන MCC ගිවිසුම ගැන මහින්ද හෙලි කරයි…

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම

ඇමරිකාවේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය සමග ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් මණ්ඩලය තින්දුවක් ගෙන ඇත. මේ ගිවිසුම ජනාධිපතිරණයට පෙර අත්සන් කිරීමට පියවර ගන්නා බවටත් අගමැතිවරයා මාධ්‍යට ප්‍රකාශ කර සිටියේය.

ජනාධිපතිවරණයට තව ඇත්තේ සති දෙකක් වැනි කාලයකි. තීරණාත්මක මැතිවරණයකට දින ගණනක් තිබියදී විදෙස් රටක් සමග ආණ්ඩුව කඩිමුඩියේ ගිවිසුමකට එළඹිය යුතු නැති බව අපි තරයේ ප්‍රකාශ කර සිටිමු. එවැනි ගිවිසුමක් ලංකා ආණ්ඩුව අත්සන් කරනවානම් එය සිදුවිය යුත්තේ ජනාධිපතිවරණයෙන් පසුවය.

මෙකී ගිවිසුමේ අන්තර්ගතය කුමක්දැයි රටේ ජනතාව තබා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වත් දන්නේ නැත. මේ ගිවිසුම අත්සන් කිරීමට පෙර එහි පිටපත ජනතාවගේ දැනගැනීම සඳහා ප්‍රසිද්ධියට පත් කළ යුතු බවත්, එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර විවාදයට ලක් කළ යුතු බවත් අපි ප්‍රකාශ කර සිටිමු.

මේ යෝජිත ගිවිසුම මහාමාර්ග සංවර්ධනයට හා ඉඩම් ප්‍රතිසංස්කරණයට අදාල එකක් බව කියා සිටියද එයින් හරියටම සිදුවන්නේ කුමක්ද යන්න ආණ්ඩුව ජනතාවට පැහැදිලි කර නැත. මෙයින් ලංකාවට සෙතක් සැලසෙන්නේ නම්, මේ සම්බන්ධයෙන් මෙතරම් රහස්‍ය බවක් පවත්වාගෙන යන්නේ කුමටද යන්න ගැන අපට සාධාරන සැකයක් ඇත.

ජනතාවට හොරෙන් හා පාර්ලිමේන්තුවට හොරෙන් මේ ගිවිසුම් කිසිසේත්ම අත්සන් නොකළ යුතු බව අපි ආණ්ඩුවට තරයේ ප්‍රකාශ කර සිටිමු.

මහින්ද රාජපක්‍ෂ
විපක්‍ෂ නායක

 

17,614 Viewers

16 Comments to “ජනතාවට, පාර්ලිමේන්තුවට හොරෙන් කඩිමුඩියේ අත්සන් තබන MCC ගිවිසුම ගැන මහින්ද හෙලි කරයි…”

  1. Hadena Gaha Depetten Dane says:

    Sajith gives big talks on stage these days , but he was afraid to land his Chopper with the darkness.

    If Sajith is Such a clever person as per his boasting, why couldn’t him organize his traveling in the proper manner?

    How can he be our president. He is just a fool.

    • Boo says:

      ඒ එයා ජනතාව වෙනුවෙන් ජිවිතේ පුජාකරන්න , සිරිසඟබෝ වගේ හිස දන් දෙන්න ඕන නිසා ඒ වෙනකල් ජිවිතේ රැකගන්න ඕනේ නිසා. ඒ විතරක්ද, දැන්ම ගියොත් අර කාන්තාවන්ට සනීපාරක්ෂක තුවා දීගන්නත් බැරිවෙනවා. ඒවත් දීලම යයි.

  2. බන්ඩා says:

    ඇමරිකාව එක්ක නෙවෙය් සහරාන් එක්ක ගිවිසුම් ගැහුවත් කැපුවත් කොල හරක්ට යූඑන්පීය හොඳා.

    • Citizens says:

      ඔව්ඔව් එ්ක අැත්ත. එ් වගේම තමයි සුදු වෑන් එකෙන් ගෙනිච්චත් රාජපස්සට දෙකට නැමෙන තනකොල කන මීහරක්

      • නිමල් says:

        Citizen කියන්නේ පොල් බූරුවෙක්. තමන්නේ දරුවන් ගේ රට ඇමෙරිකාව ට උගස් තියෙන ගිවිසුමක් ගැන නොදන්න හරකෙක්. ගෑනිට හම්බවෙන පෑඩ් පැකට් එකට චන්දෙ දෙන බූරැවෙක්

    • හැකහැක says:

      ජනතාවට හොරෙන් හා පාර්ලිමේන්තුවට හොරෙන් 2007දි ACSA අත්සන් කරපු එකා තවම අත්සන් කරන්න තියෙන ගිවිසුමකට විරැද්ධව මේ කෑ ගහන්නේ කටෙන් නොවේ අපේ හාන්දුරැවනේ…
      මෙහෙමත් විලිසංගයක් නැති තක්කඩියෙක්.

    • charles says:

      Exactly right.

  3. Ha ha says:

    ඔයා ගිය අවුරුද්දේ හොරෙන් අඟමැති වෙන්න ගියේ බල තන්හාවට නෙමෙයි නේද?

    • sajitha says:

      nodanna de gaena hinawenta epa. ratata sevayak kala uthum minihekuta hina wenta epa samachchaleta. eda mokada une kiyala november 16 rata berunoth oba waeni ayatath igena ganta puluwan wei.

    • කිරිමෙල් says:

      හොරෙන්? අායෙත් කියමු බලන්න, හොරෙන්? දැන් වැඩ බැරි අාණ්ඩුව පත්කරගතතු අමනයන්ට අමු කැවිල.

      • Citizens says:

        හොරෙන් නෙමේ ඉතිං. ඉස්සරහ දොරෙන් අැවිල්ල රටේ නීතියෙං මදි නොකියන්න කෑව. හත්පොලෙත් ගාගත්ත.

  4. kamal says:

    රනිල් කියපන් උඹේ ඒ්ජන්තයාට උඹලගෙ ආයුධ උඹලට දි මම ඒනවා සිංහල මිනිසුන් සමගින්. උඹලගෙ ආගම සුද්දට දි බුදු දහම සමගින්

  5. රන්බණ්ඩා says:

    2002 දීත් මේ අගමැති පරයා කොටි නායක මස්වැද්දාත් එක්ක යහන් ගතවුනේ රටෙන් භාගයක් ලියලා දීලයි බොලව්.
    ඉඳින් මේ වතාවෙත් ඊට නොදෙවෙනි දෙයක්මයි මේත්.
    කොච්චර පව් පිරුනත් රටට ආදරේ ඇති රන්බණ්ඩලාගේ එකම ප්‍රාර්ථනය…
    මේ කාලකණ්නි අගමැතියා එක්කම යූ එන් පී වසල නඩය මකබෑවෙන්නේ කවදාද කියන එකයි.
    එදවස එන තෙක් රන්බණ්ඩා ඇඟිලි ගනිමින් නොඉවසිල්ලෙන් බලා සිටී.

    • OBSERVER says:

      Has this unpopular rulers have a legitimate or moral right to sign a such controversial fact at their dying period, without a proper dialogue among the people and a referandum? Are the Mottherland their forefathers’ property ?Are they going to make the future generation slaves of the foreign countries in their own Motherland?

  6. Jude says:

    Why Gota has not talk anything against USA? Can someone ask him to say about MCC?
    Never…Ever…becos he is a USA citizen, his wife, his daughters are US citizens. If he tells to destroy his contract by his mouth, I will vote for him sure.

    • charles says:

      Gota is not the who is going to sign it just before the election . Why can’t government wait fter the election.

Main News