සජිත් මගේ රස්සාව නැති කලා.. මේක අසාධාරණයි.. – බන්දු සමරසිංහ පොහොට්ටු වේදිකාවට ගොඩවී කියයි..

November 1, 2019 at 11:20 am | lanka C news
සජිත් මගේ රස්සාව නැති කලා.. මේක අසාධාරණයි.. – බන්දු සමරසිංහ පොහොට්ටු වේදිකාවට ගොඩවී කියයි..

දශක ගණනාවක් සිට විකට නළුවකු ලෙස කටයුතු කරන තමන්ගේ කාර්යභාරය මේ වන විට ජනාධිපති අපේක්‍ෂකයකු විසින් අත්පත් කරගෙන ඇති බව ප්‍රවීණ රංගන ශිල්පී බන්දු සමරසිංහ මහතා පවසයි.

එනිසා දැන් තමන්ගේ රැකියාව නැති වී ඇතැයි ද ඒ මහතා කියා සිටියේය.

රස්සාව නැති වුණද තමන් තම රට වෙනුවෙන් තම දරුවන් තිදෙනා වෙනුවෙන් මුණුපුරා වෙනුවෙන් මැතිවරණ වේදිකාවට ගොඩ වී රට ජාතිය වෙනුවෙන් පෙනී සිටින බවද ඔහු පැවසීය.

ඒ මහතා මෙම අදහස් පළ කරන ලද්දේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පැවැති ජන රැළියක් අමතමිනි.

43,992 Viewers

41 Comments to “සජිත් මගේ රස්සාව නැති කලා.. මේක අසාධාරණයි.. – බන්දු සමරසිංහ පොහොට්ටු වේදිකාවට ගොඩවී කියයි..”

  1. ගෝමස් says:

    බන්දු කියන්නේ නම්මා ගන්න පුළුවන් මිනිහෙක් නෙවෙයි. කියන දෙයක් කියන්නේ හදවතින්මයි.

    • john the baptice says:

      බන්දු තමා ගෝටා සර්ට පිටපත් ලියල දෙන්නෙ ටෙලිප්‍රොම්ටරෙන් කියවන්න.

      • එස්.කේ සරත් says:

        මට තේරෙන හැටියට නම්, ගෝඨාභය මහත්තයා ගේ ඉලෙක්ෂන් කැම්පේන් එක නන්තාර කරන්නේ හිරු සහ දෙරණ නාලිකා දෙක, ඒ ඇරුනාම මේ වගේ විකටයෝ ගෙනල්ලා කැම්පේන් එක චොර කරගන්නවා. ගෝඨාභය මහත්තයා ඉතා සංයමයෙන් කථා කරලා මිනිසුන්නට මහ විශාල පණිවිඩයක් දෙන්න හදනකොට මේ හාල්පාරුවෝ ඒ හඩ යට කරනවා!

        • ජෝං ද බැට්ටිස් says:

          මෙතන ගෝටා පෙන්වා සජියට කඩේ යන සරත්,අබේරත්න, සමන්, රත්නසේන කියන්නෙ
          මංම තමයි

      • damian says:

        ඔයා සජිත් නේද ?
        ඔය වගේ ගොන් කතා කියන්නේ වෙන කෙනෙක් වෙන්න බෑ.

        • අබේරත්න says:

          හරි ඩෙිමියන් උන්හැහේ හිතන්නකෝ එස් කේ සරත් ගොං කථා කියන සජිත් ගේ සපෝටර් කෙනෙක් කියලා! එතකොට අපිට හිතන්න වෙනවා ඔයා ගෝඨාභය මහත්තයාගේ ආධාර කරුවෙක් කියලා! – ඔයා කැමති ද බන්දු සමහරසිංහ වගේ මොංගල් විහිලු කාරයෝ ගෙනල්ල ඒක ගෝඨාභය මහත්තයාගේ ඉලෙක්ෂන් කැම්පේන් එක විහිලුවක් කරන්න – අනිත් අයත් දාලා තියෙන කොමෙන්ට් කියවන්න – ඔයාට ගොං කථාවක් වුනාට එස් කේ සරත් කියලා තියෙන්නේ නම් සහතික ඇත්ත!

          • Hoo !!! says:

            බන්දු කියන්නෙ විකට නලුවෙක්. ඒ මනුස්සයා ඔතනට ඇවිත් පොඩි විහිලුවක් කරලා මිනිසුන් සතුටු කලා කියලා ගෝටට චන්දෙ නොදෙන්න තරම් ගොන්නු පොහොට්ටු පාර්ශ්වයේ නෑ. දැනගන්- ගෝටගෙ ආධාර කරුවෙක් වීම කාටත් ආඩම්බරයක්. ඒත් බන්දුත් නොකියන තාලෙ අමු ගොං විහිලු කතා කියන “ජනපති අපේක්සක ” ගොං සජියට කඩේ යන ගොං හරක්ට ඒක ලැජ්ජාවක් බව නොදැනෙන්නෙ තොපේ ලැජ්ජ නහරෙ කපලා නිසා වෙන්න ඇති 😄

      • කිරිමෙල් says:

        මේ ජෝං වගේ පචෝරිස්ල අර බැප්ටිස්ට් කියන ශුද්ධ නමටත් අපහාස කරනව.
        තමුන්ට පුළුවනි නේ වෙලාවක ගිහිල්ල GR එක්ක පොඩ්ඩක් කතා කරල තමුන්ගේ තකතිරුකම තේරුම්ගන්න.

        • වේෂා විතාන says:

          මෙතනට `ක්‍රිමිනල්’ නමිනුත් `John the Baptice’ නමිනුත්
          කොටන්නේ සිරිකොතේ සිට ක්‍රියාත්මක වන මොන්ගලගේ පච බලකායේ පඩි ලබන එකම පුද්ගලයෙක්.

      • UPI UNP says:

        If it is so, what is wrong?

      • gihan says:

        mongalayata kiyala PAD SAJIYAGE botthama obapan,
        john obe lede ikmanin saneepa wenawa,
        rata wikunala maha bankuwa horaa kaapu narmayo kohomahari dinawanta balapan,
        thopi yakoo pemantwala sallaalayonta jaathaka weccha awajaathakayo,

      • gihan says:

        mongalayata kiyala PAD SAJIYAGE botthama obapan,
        john obe lede ikmanin saneepa wenawa,
        rata wikunala maha bankuwa horaa kaapu naurmayo kohomahari dinawanta balapan,
        thopi yakoo pemantwala sallaalayonta jaathaka weccha awajaathakayo,

    • සමන් says:

      ගෝඨාභය මහත්තයාගේ මහරගම රැස් වීමේදි දිනේෂ් ගුනවර්ධන මහත්තයා අපුරු කථාවක් කරා, එතන දි කිය වුනේ ගෝඨාභය මහත්මයා කිසි කෙනෙකුට මඩ නොගසා මහත්මා දේශපාලනය කරන කෙනෙකු ලෙසයි! එය සහතික ඇත්ත. මේ වගේ රටට විහිලු සපයන ගොං නලුවෝ ස්ටේජ් එකේ නග්ගලා එතුමා ගේ දේශපාලන-පෞරෂය විනාශ කරනවා! – මේ යක්කු ගොං විහිලු කරාට එතුමට ඡන්ද එකතු වෙන්නේ නැ! ඡන්දය දෙන්නේ රටේ මිනිස්සු – ඒ වෙනුවෙන් යමක් කරලා, එතුමා ගේ අදහස, අරමුණ සමාජගත කිරීමයි වැදගත් වෙන්නේ. මුං වගේ ගොං බිජ්ජන්ගේ විහිලු අද දේශපාලන වේදිකාවට වලංගු නැ!

      • රවින් says:

        විකට නලුවාගේ කාරිය රටට විහිලු සැපයීම. ඒත් රටේ ජනාධිපතිකමට ඉල්ලන ගොං වස්සෙක් විකට නලුවෙකුටත් වඩා අන්ත ගොං ගොබ්බ මට්ටමකට වැටෙන එක ඒකාට ආවඩන එවුන්ට නම්බුවක්ද ? බන්දු ගෝටාගෙ වේදිකාවට නැගලා කියන්නෙ ඒක බව නොතේරෙන්නෙ උඹලත් සජියා වගේ ගොං හරක් නිසාද?

    • රත්නසේන says:

      ගෝමස් මහත්තයා කියන කථා ඇත්ත තමයි! මේ බන්දු සමරසිංහ කියනා හාදය නලුවෙක් – මිනිහට ඒක උපතින්ම ආපු එකක්. මිනිහ හැම දේම කරන්නේ හදවතින් – මිනිහ පැඩ්ඩත් ඒක විහිලුවක්. හැබැයි ඒක ගෝඨාභය මහත්ත වැනි පරිනත පුද්ගලයෙකුට කරන අපහසයක් – එතුමා බොහෝම ඉවසිමෙන් මේ දේශපාලන මඩ ගොඩේ ඉඳගෙන එතනින් ගොඩ එන්න උත්සාහ කරන බවකුයි මට නම් පේනන තියෙන්නේ – මේ වගේ ජෝකර්ලව එතුමගේ සහයට ගෙන්න ඉඩ දෙන්නේ ඇයි කියන එක ප්‍රශ්නයක්!

    • Bandq says:

      පුක තමා හෙට සජිත් මහින්ද ට වැඩිය ලංසුවක් දුන්නොත් යයි ඕන බල්ලෙක් ඌටත් කඩේ

  2. kamal says:

    ඒක්සත් ජාතික පක්ෂය ජවිපෙ ජාතික ජනතා ව්‍යාපාරය අධ්‍යාත්මයක් නැති ජාතිය ආගම නැති යුදෙව් පන්නයේ නුතනත්වයේ පක්ෂයි

    • නිමල් says:

      සජිත් ගේ වැඩේ ගෝඨාභය මහත්තය ගේ ස්ටේජ් එකේ කරන්නේ මේ බන්දු සමරසිංහ කියන පොර! මේ වගේ ගෝත-කර්ම මොන එහෙකටද ගෝඨාභය මහත්තයගේ ස්ටේජ් එකට නගන්නේ? අපි අමාරුවෙන් හොයාගන්න ඡන්දත් මේ බුරුවෝ ඇවිල්ලා නැති කරනවා! කරුනාකරලා මේ විගඩම් නවත්වන්න – ඡන්දෙට තියෙන්නේ තව සති දෙකක් විතර, මොනව හරි තේරුමක් තියෙන දෙයක් කරන්න?

  3. Anoosh says:

    Actors should not involve in politics. Candidate Gotabaya is similar to Bandu.

    • yvonne- chula says:

      how about sanitary baby

      • Sarath says:

        Are actors not citizens of Sri Lanka? Do they be silent when the country is on fire? Who is this stupid who does not want actors involve in politics. Every citizen should involve in politics, not only politicians.

    • Me3 says:

      Why not? Haven’t you heard about Ronald Reagan, a ex-POTUS? Also Amitab Bhaccan and MGR of India?

    • Kukul Hora says:

      If that is so, why didn’t you protest when that Gigilo Actor (Pirimi Ganika) from Divulapitiya
      came to the parliament?

  4. sathya says:

    Comedians like such Muts will be helping Gota. Thats natural.

  5. Nihal says:

    Well Said Bandu…

  6. පොඩි බයියා says:

    එතකොට තමන්ගෙ ගෑනිත් ඇමරිකන්, ළමයිනුත් ඇමරිකන් තමනුත් බාගෙට ඇමරිකන් එවුන් නියමයි නේ.

    • කිරිමෙල් says:

      මාර ජෙලස් පොරක්. තමුන්ට බැරි දේ වෙන බොහෝ දෙනාට පුළුවනි.

      • අපොයි අපොයි says:

        කාන්තාවන්ගෙ හංසයට ජන්දෙ දෙන්න. -රනිල්

    • John the Baptist says:

      පොඩි බයියෝ, උඹට කරන්ඩ වැඩක් ඇත්තෙම නැත්නම්,
      වාහෙ වෙයන් ගෙදර ගිහින් මවට තගේ!

    • පෑඩ් ප්‍රේමදාස says:

      පොඩි බයියා මහතානනි, ඔබ මා වෙනුවෙන් කඩේ යන්නේ මා ජනාධිපති වූ පසු මගෙන් නොමිලයේ සනීපාරක්ෂක තුවා ලබා ගැනීම සඳහා බව ඉඳුරාම දනිමි. ඔබ තුමාගේ අභිලාෂය ඒ ආකාරයෙන්ම සපුරා දීමට මම පොරොන්දු වෙමි.
      ස්තූතියි!

      • පොඩි බයියා says:

        බොහෝම පිං!

        මටයි, අපේ මායියටයි දෙන්නටම දෙන්ඩ හොඳේ?

  7. kiki says:

    WHERE IS THE SALAMAN KHAN ?

  8. Kuku says:

    Like to see him?

  9. nikama says:

    ane me wage ewunda gotata kade yanne. kawuda mun kiyana de ahanne
    ugathun nedda?
    sajith unath rataka nayakayek weemata tharam ugathek nowe. O.L maitree karana.kala de nisa rata winasa una. gotage samastha paulama O.L, S.S. C. yantham samath aya. .
    wiswa vidayalayakin wasara 3/4/5/6 igana gena upadi laba ,wayasa 65 adu kenek thoragamu.

  10. Hirugal Bandara says:

    Genies move by Basil to introduce Bandu to Pohottuwa!!

    Who else better suit to address Pohottuwa meeting. His connection and chemistry with Pohottuwa ordinance was remarkable!!!

  11. Wasantha says:

    උම්බෙ ජොබ් එක නතිවෙල දන් ගොඩ කල් බන්දු . අර උම්බ වගෙ අඩු මුදලට joke කරන කොල්ල උම්බට වඩා කොච්චර හොදින් කරන වද ?

  12. Samarakone says:

    All the speakers in the UNP platform including their presidential candidate are jokers.

    There should be at least one comedian like our very talented Bandu Samarasinghe to satisfy the humorous senses of the large crowd attending the Pohottu meetings. After all, these meetings are held mostly in the evenings and the crowd is already tired. Moreover, not everyone attending these meetings are intellectuals.

    After all, everyone enjoys Bandu but no one complains his decent jokes.

    good job, Bandu!

    • Lionel Dholapihilla says:

      Yes, a fantastic job, Bandhu.
      Thank you for entertaining young, old, male, female, working, non-working, the whole lot.

  13. නිරීක්ෂක says:

    මෙතන මේ ගෝඨාට උපදෙස්දෙන ලෙස පෙන්වමින් බන්ධු සමරසිංහ මහතාට
    අපහාසවන ලෙස කොමෙන්ට් දමා ඇති අයගේ යටි අරමුණු (ulterior motives) වලට
    අසු වන්න එපා.

    ඔවුන්ගේ සැබෑ අරමුනනම් බන්දුව පොහොට්ටු වේදිකාවලට ගෙන්වීම වලක්වා විශාල ප්‍රේක්ෂක සංඛ්‍යාවක් එම රැස්වීම් වලට ඇදී ඒම වැලැක්වීමයි.

Main News