රටේම ජනතාව සජිත් ජනාධිපති කරන්න තිරණය කරලා ඉවරයි..

November 1, 2019 at 4:40 pm | lanka C news
රටේම ජනතාව සජිත් ජනාධිපති කරන්න තිරණය කරලා ඉවරයි..

දිපාවලි උත්සව සමයේ රජය මගින් වතු කම්කරුවන්ට ලබාදෙන බවට පොරොන්දු වු රු පන්දහසක උත්සව අත්තිකාරම් මුදල නොවැම්බර් මස 10  දිනට ප්‍රථාන අනිවාර්යයයෙන්ම ලබාදෙන බව කදුරට නව ගම්මාන යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍යය පලනි දිගම්බරම් මහතා පැවසිය.

අමාත්‍යයවරයා එ බැව් කියා සිටියේ නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය සදහා මැතිවරණ ප්‍රචාරක කටයුතු වතුකරයේ ආරම්භ කිරිම සම්බන්ධයෙන් අමාත්‍යයවරයා නායකත්වය දරන කම්කරු ජාතික පෙරමුණ සහ කම්කරු ජාතික සංගමය ජෙෂ්ඨ සමාජිකයන් හැටන් නගරයේදි දැනුවත් කිරිම සදහා පැවති රැස්විමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිණි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු අමාත්‍යය පලනි දිගම්බරම් මහතා කියා සිටියේ අපේ ඉල්ලිමක් මත රජය මගින් වතු කම්කරුවන්ට තේ මණ්ඩලයේ සංචිත මුදල් වලින් නැවති අය කර ගැනිමේ පදනම මත රු පන්දහසක දිපාවලි උත්සව අත්තිකාරම් මුදලක් දෙන්න අපි කටයුතු කලා.

වතුකරයේ ඇතැම් නායකයින් එම මුදල වතුකම්කරුවන්ට  ලබා නොදිමට  මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට පැමිණිලි කරලා තිබුණා.

– හැටන් රංජිත් රාජපක්ෂ

එක නිසා තමයි අපිට දිපාවලි දිනයට පෙර එම මුදල ලබා දෙන්නට බැරිවුණේ.

මම එ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපතිතුමා එක්ක කතා කරාම එම මුදල ලබාදෙන්න පුළුවන් කියලා සභාපතිවරයා කිව්වා.

එ නිසා මැතිවරණයට ප්‍රථම අපි පොරොන්දු වෙච්චි රු පන්දහසක උත්සව අත්තිකාරම් මුදල අපි ලබා දෙනවා.

නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපති අපෙක්ෂකයාට දමිල ප්‍රගිතිශිලි සන්ධානයෙන් යෝජනා වගයක් ඉදිරිපත් කලා, එම යෝජනා රට බෙදන යෝජනා නෙවෙයි.

අපි ඉල්ලුවේ වතුකරයේ ජනතාවගේ යටිතල පහසුකම් නංවන්න, අපි ඉදිරිපත් කල යෝජනා නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ මැතිවරණ ප්‍රකාශනයට ඇතුලත් කරලා තියෙනවා.

මැතිවරණයෙන් පස්සේ මේ රටේ ස්ථිර වශයෙන්ම ජනාධිපති වෙන්නේ සජිත් ප්‍රේමදාස මහතා.

එතුමාගේ නායකත්වයෙන් අපි තවදුරටත් වතුකරයේ ජනතාවට වැඩ කරනවා.

වසර 4 ½ වැනි කෙටි  කාලයක් තුල වත්මන් රජය යටතේ අපි වතුකරයට වැඩ කලා, එ නිසා වතුකරයේ ජනතාව සජිත් ප්‍රේමදාස මහතාට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදෙනවා.

මත්පැන් බෝතලයටයි , බත් පැකට් එකටයි වතුකරයේ ජනතාව රැවටෙන්නේ නැ.

වැඩ කරලා තියෙනව නම් ජන්දය ඉල්ලන්න බය වෙන්නෙ ඕනි නැ.

රටේම ජනතාව සජිත් ප්‍රේමදාස මහතාව මේ රටේ ජනාධිපති කරන්න තිරණය කරලා ඉවරයි. අපි 17 වෙනිදා බලමු යනුවෙන් පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ

26,563 Viewers

16 Comments to “රටේම ජනතාව සජිත් ජනාධිපති කරන්න තිරණය කරලා ඉවරයි..”

  1. Sawumyapala says:

    Balagana inna mahattayo

  2. Gambit says:

    මෙවර ජනාධිපතිවරණයේදී ඔබේ තේරීම PAD-Manද MAN -PADද GENTLE-Manද ?
    ( MAN-Pads යන්නෙහි තේරැම පාලනයකින් තොරව මූත්‍රා වහනයට වයසක පිරිමින් අඳින අම්බුඩ ජාතියක් හෝ ගුවන්යානා වලට පහර දෙන මිසයිල වර්ගයකි).

  3. John the Baptist says:

    මේ ගොබිලනේද දැන් මාස තුන හතරකට ඉස්සෙල්ල කැට කඩල
    කිව්වෙ මට ඇමතිකම් තුට්ටු දෙකකට වැඩක් නෑ, වතු කම්කරුවන්
    ට දවසකට රුපියල් දාහක වැටුපක් නොදුන්නොත් රස්සාවෙන් අස්
    වෙනවයි කියල.

    1. රු. 1,000/= හම්බ වුනාද?
    2. ගොබිල ඇමතිකම අත් ඇරියද?

  4. Tommy says:

    වතු පාඩු නම් දීමනාව දෙන්නෙ කොහොමද?
    රටේ බදු සල්ලිවලින් වතුවල වැඩකරන අයට පාරිතෝශික දෙනවනම් ගාමන්ට් එකේ ඉදල සාම පුද්ගලික ආයතනයකම වැඩකරන අයට එම දීමනාව ලබා දිය යුතුයි .

  5. API SRILANKA says:

    We Srilankan should get together to stop this system of using ethnicity deciding who is going to be our president.
    Gota will give us a good country to live happily with all peace loving Srilankans.

    Please vote for Gota to bring everyone under one flag..

  6. John the Baptist says:

    මේ ගොබිලනේද දැන් මාස තුන හතරකට ඉස්සෙල්ල කැට කඩල
    කිව්වෙ මට ඇමතිකම් තුට්ටු දෙකකට වැඩක් නෑ, වතු කම්කරුවන්
    ට දවසකට රුපියල් දාහක වැටුපක් නොදුන්නොත් ඇමතිකමෙන්
    අස් වෙනවයි කියල.

    1. රු. 1,000/= හම්බ වුනාද?
    2. ගොබිල ඇමතිකම අත් ඇරියද?

  7. Reji says:

    17 වෙනිදට මාතෘ භූමිය ගෝඨාබය මැතිදුට බාරයි

  8. Ranjan says:

    Not down South. Hambantota?

  9. Gamunu says:

    What a bunch of idiots! This is how Yahapalana made people poor and destitute to offer them these worthless bribes to lure them into submission. Poor souls see 5000 as a god sent but for how long?

  10. Desha diyani says:

    Me wage vihilu karek janapathi kaloth ape ratata wena de gana hithanna Tharan mola kallak wath nathi kola pata kodi wanana un rate abhaggyata ta upan un!
    Ane Srilanka maniyanta adare puthe duwe
    Ape rata me hathuranta denna epa.
    Obe anagathaya obama bera ganna 16 data. Apata ona ratata hithathi nayakayek!

  11. මඩයා says:

    ටිකක් රෑ වෙයි තමා ඒත් ගාන්ඩ අප්පඩියක්

  12. Dp says:

    රටේ ජනතාව කියන්නේ ගෙදර කට්ටියද .?..

  13. යකෝ රට තිරණය කලේ මොකක්ද කියලා 16 වැනිදා පෙනේවි... says:

    යකෝ රට තිරණය කලේ මොකක්ද කියලා 16 වැනිදා පෙනේවි…අන්නා ඉරන්ටු නිමිටන්කල් කට්ටිරුන්කායි….අයයා සුමාන දෙකක් ඉවසලා ඉන්නකෝ? පස්සේ අඩන්න එපා….තේරුනාද කදූළුත් නැති වෙනවා .

  14. Rajaratiya says:

    Yako sajee kolla apita epa bolaw. mekata pissu neda ? Ape pocket eka balanawa kiwwa. Reta awith janelen balanawa kiwwa. Gennuge leda gena kiyanwa. Asamajjathi kathamai kiyanne. Apita gotabhaya mathithuma onA.WANNIKARE API SERAMA APE GOTABHAYA METHITHUMATAI.

  15. Velayudan says:

    මාතියා, පය වෙන්ඩ ඒපා. අප්පි ඔයි ෂල්ලි ටිකක් අරගෙන කෝටාපය මාත්තියාට තමා කත්තිරෙ ගාල සන්තෙ තෙනවා.

Main News