මගේ ආණ්ඩුවේ අගමැති තෝරන්නේ මමයි.. මං හොරු ගන්නේ නෑ.. රනිල්ට කණට ගහමින් සජිත් කියයි..

November 2, 2019 at 9:20 am | lanka C news

තමන් ජනාධිපති වූ පසු තම නව ආණ්ඩුවේ අගමැතිවරයා කවුදැයි තීරණය කරන්නේ තමන් විසින් බව එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රටට කොඩිවිනයක් වූ පුද්ගලයන් තමන් කරගන්නේ නැති බවත් රටට හානිකර තීන්දු ගන්නේ නැති බවත් ඔහු සඳහන් කළේය.

දැනට නම් කර ඇත්තේ නීතිය හා සාමය ඇමැති ලෙස සරත් ෆොන්සේකා මහතා පමණක් බවද ඔහු පැවසීය.

ඒ හැරුණුකොට වෙනත් කිසිදු ඇමතිකමක් නම් කර නැති බව ද ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පල කරන ලද්දේ හොරණදී පැවති ජනාධිපතිවරණ ජනහමුවක් අමතමිනි.

නමුත් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා මෑතකදී කියා සිටියේ සජිත් පේ‍්‍රමදාස මහතාගේ ආණ්ඩුවේද අගමැති තමන් බවයි.

51 views

28 Comments to “මගේ ආණ්ඩුවේ අගමැති තෝරන්නේ මමයි.. මං හොරු ගන්නේ නෑ.. රනිල්ට කණට ගහමින් සජිත් කියයි..”

  1. kamal says:

    අවංකකම විතරක් මදිය පුතේ
    උඹට ඔනේ නිවරදි දැක්මක් පුතේ
    නැතිනම් උඹ අනුර අය්යට රැවටෙනු ඇත පුතේ
    ඒ වගේම සජිත්ට රැවටෙනු ඇති පුතේ

    ගුණධර්ම නම් වැඩිය යුතු බොහොය පුතේ
    එක ගුණ දර්මයකින් උඹට බැ සුදනා දැකගන්න පුතේ
    නිවරදි දැක්ම නැතුව උඹ කුමක් කරන්නද පුතේ
    තව්තිසාවෙත් ඉන්නවා මෝඩයෝ පුතේ

    නුඹට තියෙන්න ඔනේ ශ්‍රද්ධාවයි පුතේ
    ශ්‍රද්ධාවෙන් තමයි නුඹ ටික ටික දැනගන්නෙ පුතේ
    ගබ්සාව අනුමත කරන ජවිපෙට උඹ නැ එහෙනම් පුතේ
    බුදුන් වැඩි රට බෙදන එක්සත් ජාතික පක්ෂයට රැවටෙන්නෙ නැ පුතේ

    ශ්‍රද්ධාව ඇත් නම් පුතේ නුඹට
    හාමුදුරුවරු වචනයට හිරේ දාපු අයට
    නුඹ තව රැවටෙන්නෙ නැ ඒ අයට
    ගහනවා ගෝටා ඉදිරියෙන් කතිරයට

    ශ්‍රද්ධාව ඇත්නම් නුඹට පුතේ
    හාමුදුරුවො වලලන්න ඉඩ නුදුන් පක්ෂයට ඡන්දය දෙන්නෙ නැ පුතේ
    බුදු දහම ප්‍රවර්ධනය නොකරන අයට ඡන්දය දෙන්නෙ නැ පුතේ
    මිසදුටුව සමග එකට නිදිවදින අයට ඡන්දය දෙන්නෙ නැ පුතේ

    උඹට අඩු ශ්‍රද්ධාව පුතේ
    එය ඇත්නම් උඹ නැ දෙන්නෙ ප්‍රවර්ධනයට අන්තවාදය කියන එවුන්ට පුතේ
    බණ අහන්න මිසදුටු හිමියන්ගෙන් නෙවෙයි පුතේ
    අවංකකමයි ශ්‍රද්ධාවයි දෙකම ඔනැ පුතේ

    • Ariyathilaka says:

      මේ මැතිවරණ ක්‍රමයමය තුල බුදු දහමේ මූලාරම්භය වන ශ්‍රද්ධාව නැත. කවුරු කුමන ආකාරයට කිව්වත් මෙහි ඇත්තේ සතර අගතිය වැඩෙන මගති. ඡන්දා දෝසා භයා මොහා යන සතර අගතිය ය. ශ්‍රද්ධාව ඇති තැන සිල්වත් බව ඇති කරයි. බොරුව නැත . නුවණ උපදී. මේ කුණු වූ දේශපාලන වැඩ පිළිවෙළ සමග බුදුදහම ගලපන්නේ ඉතා ප්‍රවේශමෙන් .මෙරට ජනතාව තුල ශ්‍රද්ධාව ඇති නම මේ කුණුවූ පක්ෂ ක්‍රමය තුල සතර අගතියට පත් පුද්ගලයන් දේශපාලන බල අධිකාරියට පත් කර ගන්නේ නැත. ශ්‍රමණ දුසිලන්ට බලය දී අකැප ආජීවයෙන් දිවි පැවැත්විමට උපකාර භාවයෙන් පවතින්නේ නැත.

      • mawbimarakimu says:

        බුදු දහමේ මූලාරම්භය ‘ශ්‍රද්ධාව’ නොවෙයි., සත්‍යය ගවේශනයයි. ‘ශ්‍රද්ධාව’ නිසා නුවන උපදින්නේ නැත. ධර්මය විකෘති කර දැක්වීම නොහොබිනා ක්‍රියාවෙකි. වර්තමාන දේශපාලනයට බුදු දහම අමුනා ගැනීමට යාම ගොම ගොඩකට කිරි කළයක් එක් කිරීම වැනි නිෂ්ඵල ක්‍රියාවෙකි. දේශපාලකයෝ ධාර්මිකයෝ වෙත්වා!

        • Ariyathilaka says:

          බුදු දහමේ මූලාරම්භය ශ්‍රද්ධාව ය. චිත්ත සංතානයේ සත්‍ය ගවේශනයට ඇවැසි බල ධර්ම හා ඉන්ද්‍රිය ධර්ම තුල මුල් වන්නේ ශ්‍රද්ධාවය. එය සද්ධා, ව්රිය ,සති, සමාධි ,පඤ්ඤා, යනුවෙන් අකුසලය වැළැක්වීමේදී බල වශයෙනුත් සත්‍ය අවබෝධයේදී ඉන්ද්‍රිය වශයෙනුත් ක්‍රියාත්මක වේ. පාරමිතා පිරීම යනු මේ පංච බල පංච ඉන්ද්‍රිය සමත්ථ ප්‍රතිපාදනය ය. සප්ත ආර්‍ය ධනය වදාළ තැන ශ්‍රද්ධා ධනය ප්‍රධාන ය. කසී භාරද්වාජ සූත්‍රයයේ “සද්ධා බීජං තපො වුට්ඨී” ලෙස සද්ධාව බීජය ලෙස දේශනාව අරභා ඇත.ආලවක යක්ෂ සේනාධිපතීන්ට ආලවක සූත්‍රයයේ ආලවක යක්ෂ සේනාධිපතීන් විසින් අසන ලද පුරුෂයෙක් ශේෂ්ඨ වන්නේ කුමකින්ද යන ප්‍රශ්නයට තථාගතයන් වහන්සේ වදාළේ “සද්ධීද චිත්තං පුරිසස්ස සෙට්ඨං” ලෙසය.පුරුෂයෙක් ශ්‍රේෂ්ඨ වන්නේ සද්ධා සිත ඇතිවීමෙන් බවය. බුදු රජුන්ට දහම් දෙසන ලෙස බ්‍රහ්මා සහන්පතීන් (බ්‍රහම රාජ තෙම)ආරාධනා කළ අවස්ථාවේ ආරධනාව පිළිගත් බුදුරදහු
          “අපාරුතා තේසං අමත්ස්ස ද්වාරා,
          යේ සෝතවන්තෝ පමුඤ්චන්තු සද්ධං-
          විහිංස සඤ්ඤ්+ඉ පගුණං න භාසයිං,
          ධම්මං ප්‍රනීතං මනුජේසු බ්‍රහ්මේ’ති ”
          (මහා වග්ග පාලි -විනය පිටක ම්‍රහ්ම යාචනය) බ්‍රහ්මය, වෙහෙස යන කල්පනාව නිසා ප්‍රණීත වූ උතුම් වූ ධර්මය දේශනා නොකෙළමි. කන් ඇත්තෝ සද්ධාව වගුරුවත්වා. නිර්වාණද්වාරය (නිර්වාණයාගේ දොර) විවෘත කරන ලදහ. යනු එහි තේරුමය. මෙහි බුදුරදහු වදාරන්නේ කන් ඇත්තෝ ශ්‍රද්ධාව වගුරුවත්වා! යනුවෙනි. බුදු දහමේ මූලාරම්භය ශ්‍රද්ධාවය. පස්වග මහණුන්ට, බුදු රදුන්ගේ බුද්ධත්වය ඔවුන් විසින් පිළිගන්නා තෙක් දහම් නොවදාළහ. හේතුව ශ්‍රද්ධාව පහළ නොවීමය. බුදු රදුන් පිළිගැනුම ශ්‍රද්ධාව පහළ වීමය. බුදු රදුන් නොපිළිගන්නේ ශ්‍රද්ධාව නැති කමය. ශ්‍රද්ධාව නැති තැන දහම් සගුන් පිළිනොගනී. ඒ සිතට සත්‍යාවබෝධය නැත. නිර්වාණවබෝධය නැත. බුදු දහමේ මූලාරම්භය ශ්‍රද්ධාව ය. විනිස ගැනීමට පිණිස ධර්මධර ගුරෝපදේශය පැතිය යුතුය.

    • Criminal says:

      උබ නේද අර අංගොඩදී අලි වැටක් ඉල්ලලා කෑගහපු , කැබිතිගොල්ලෑවේ ඩෑල් එක ? 🤔

  2. Nim says:

    OYA BORU
    SAJITHA RA NIL TA
    GOO BAYAI

  3. හෙලයා says:

    19 වන සංශෝධනය අනුව ඇමත්වරැ පත් කල යුත්තේ අගමැති උපදෙස් මතය්. අගමැතිට පාර්ලිමේන්තු බහුතරය තිබිය යුතු බව අධිකරණය තහවුරැ කලා. වෙන්ඩ ජනාධිපති සජිත් නම් කරන අගමැතිට පාර්ලිමේන්තු බහුතරය නැති නම් හෝ ජනාධිපති අගමැති එක මතයක නැති නම් රට රනිල්/සිරිසේන ආණ්ඩු කාලයට වඩා අච්චාරැවක් වේවි.

    • සිරිසේන 2 says:

      ජනාධිපති අගමැති එකම පක්ෂයෙන් පත් උනත් එක මතයක නැති නම් 19 නිසා රට අච්චාරැවක් වෙනවා.

  4. Niru says:

    So why can’t you call him by the name and say it like this.
    Citizens of Sri Lanka.
    If I become the president I will not appoint Ranil Wickramsinghe as prime minister. I advice him to refrain from saying he will continue as prime minister after premadasa becomes the president

    Isn’t it a simple clear statement. I bet you can’t say it even if by chance you become president

    • Victor says:

      He has no balls to name names. Ranil is too crafty for him to have any control on. He knows he will have no powers to do most of the things he promises. He can only promise the sun, moon and the pads to the gullible.

  5. සිංහල බන්ඩා says:

    19 ගෙනාවෙ රට අස්තාවර කොරල කෑලි වලට කඩන්නය්.

  6. Ariyathilaka says:

    මගේ ආණ්ඩුවේ අගමැති තෝරන්නේ මමයි.. මං හොරු ගන්නේ නෑ.. රනිල්ට කණට ගහමින් සජිත් කියයි..
    November 2, 2019 at 9:20 am | lanka C news
    විධායකයට එහෙම බලයක් නැත. 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍යවරයා පත් කිරීමේ පූර්ණ බලය අහෝසී කර තිබියදී කරන් මෙම කතාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කරන තර්ජනයක් වැනිය. පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත මත අග්‍රාමාත්‍යවරයා පත් කිරීම තීන්දු වනවා පමණක් නොව දෙමළ මුස්ලිම් සුළුතර පක්ෂ මතය ද සැලකිල්ලට ගැනීම සිදුවනවා ඇත.

  7. හිටං හුටන් says:

    19 න් පස්සෙ ජනාධිපති අගමැති තේරැවට ජනාධිපතිට කැබිනට් එක තෝරන්න බැහැ. ඉතිරිය හිතා ගන්න

  8. Criminal says:

    කතාව සහතික ඇත්ත. සජිත් නෙමෙ ගොඨාභය ජනාධිපති වුනත් 2020 මාර්තූ වෙනකං අගමැති රනිල්‍ ය. පොහොට්ටුවට “මහින්ද” අගමැති කිරීම හැර වෙනත් විකල්පයක් නැත , හෑම ස්ටේජයකම , කටාවුට් එකකම , පොස්ටරයකම ,අත් පත්‍රිකාවකම ඇත්තේ ඉදිරියෙන් ඉන්න මහින්දය , ගොඨාභය පසුපසය , හෙතුව ජනසන්නිපාතය ඇත්තේ මහින්දටය ! කොටිම්ම කිව්වොත් අවුරුදු 80 කට ආසන්න මහින්ද හැර , ගොඩ යෑමට පොහොට්ටුවට ,මාර්කටිං කන්සෙප්ට් එකක් නැත , දෙවෙනී පෙලක් නැත. රනිල්ගේ යුගය අවසාන වෙමින් ඇත , යු ඇන් පියේ දෙවන පෙල , පලමු පෙලට වඩා ප්‍රභලය . හරියට ලංකාවෙ පොඩි කොල්ලො ටික පකිස්ථානෙට එලො එලෝ ගැහුවා වගේය .සජිත් ගේ ජයග්‍රහණය , දෙවෙනී පෙලක් නැති පොහොට්ටුව සදා කාලිකව නිහඩ කරනවා ඇත.

  9. උපාසක says:

    හොරුන්ව ගන්නෙ නැතුව හිටියොත් ඔය වටේට ඉන්න රවී, සුජිත්, අජිත්, රාජිත, චම්පික ඇතුළු නඩේට මොකද වෙන්නෙ ආයිබෝවං

  10. දෝණි says:

    සජිත්ව දේශපාලනිකව කිරි පොවලා හදා වැඩුවේ රනිල්. දැන් ඒ අම්මටයි මිනිහා පහර ගහන්නේ. මේ වගේ නායකයෙක්ද රටට අවශ්‍ය?

    • Criminal says:

      සජිත්ට කවුරුත් කිරිපොවන්න ආවේ නෑ බන් , ක්‍රම ක්‍රමයෙන් පක්ශේ තැන හදා ගත්තේ සජිත්මයි ,සජිත් කියන්නේ රටකින් ඉම්පොර්ට් කරාපූ අපේක්ශකයෙක් නෙමෙ , යු ඇන් පී බලකොටුව වූ ප්‍රේමදාසගේ මැද කොලබ අතෑරල ගිරුවාපත්තුවේ දේශපාලනේ කරාපූ එකෙක්. රනිල්ලට බිම් මට්ටමට කථා කරන්න බැරි වුනාට , සජිත්ට පුළුවන් වෙනවා , පක්ශේ එපා වෙච්චි කොළබ හතේ මහත්තුරුන්ට බැරි වෙච්චි පාක්ශිකයට කතා කරන්න . එකයි වෙනස !රනිල්ලා ,මහින්දලා එකට තියලා එලවන්නනං , ගහන්න ඔනේ කතිරේ සජිත්ට.

      • රොබට් සිල්වා says:

        ‘ පක්ශේ එපා වෙච්චි කොළබ හතේ මහත්තුරුන්ට බැරි වෙච්චි පාක්ශිකයට කතා කරන්න . එකයි වෙනස’.
        ඒක වෙන්නැති මයිත්‍රී ගුණරත්න, ශිරාල් ලක්තිලක වැන්නන් සමඟ එක් වෙලා සිරිකොත වටලලා ගැහුවේ.

      • ලෙබ්බේ says:

        උබ ඇදගෙන ඉන්න සනිපාරක්ෂක තුවාය පෙගිල වැඩියි, ස්ජියට කියල අලුත් එකක් මාරු කරගෙන වරෙන්,

      • Pal says:

        Criminal Thota Deshapalana Pissuwa Thadawela. November 17 Passa Oka Suwa wenasa.

        Yako api Thopita wada UNP porawal…

        Namuth Sajith Wage Mattekuta Kade Yanne Naha. UNP Eken Daapu Joker no 1

      • Pal says:

        Criminal Thota Deshapalana Pissuwa Thadawela. November 17 Passa Oka Suwa Wenawa …

        Namuth Ubata Pissu Hodai. Machooo Api okkoma Gotata.. Ubalata Baduma Thamai.

        Yako api Thopita wada UNP porawal…

        Namuth Sajith Wage Mattekuta Kade Yanne Naha. UNP Eken Daapu Joker no 1

      • වෙරිසොරි says:

        ගිරුවාපත්තුවෙ මිනිසුන්ට කුකුල් කූඩු හදලා දීලා ඒ පළාතෙ චන්දෙනුත් කුජීතු වෙච්ච සජියට, කවුද බං රටේ ජනාධිපති කං දෙන්නෙ?

Main News