ශ‍්‍රීලනිප සුරකින සමුළුවේදී චන්ද‍්‍රිකාට හූ කියන්න සූදානම්..

November 3, 2019 at 11:20 am | lanka C news
ශ‍්‍රීලනිප සුරකින සමුළුවේදී චන්ද‍්‍රිකාට හූ කියන්න සූදානම්..

එළඹෙන අඟහරුවාදා දිනයේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය කැඳවා ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරකීමේ සංවිධානයේ සමුළුව කඩාකප්පල් කිරීමට කුමන්ත්‍රණයක් සිදු වෙමින් ඇති බව එහි සංවිධායකයන් චෝදනා කරති.

සමුළුවේදී චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනියට හූ තැබීමට හෝ වෙනත් විරෝධතාවයක් පළ කිරීමට සැලසුම් කර ඇති බවටද ඔවුන් කියා සිටිති.

තම වැඩපිලිවෙලට විරුද්ද විවිධ පුද්ගලයන් හා කණ්ඩායම් විසින් එම සැලැස්ම ක්‍රියාත්මක කරන ඇති බවද ඔවුන් චෝදනා කරති.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් උපරිම අවධානයෙන් පසුවන බවත් එවන් කුමන්ත්‍රණකාරීන් වේලාසන හඳුනා ගැනීමට කටයුතු කරන බවත් එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

24 views

14 Comments to “ශ‍්‍රීලනිප සුරකින සමුළුවේදී චන්ද‍්‍රිකාට හූ කියන්න සූදානම්..”

  1. MD says:

    Sajithgen Pad(saniparakshaka tuwa)tikak illagena kate obala Atulata ganna.Chandrika Raten pituwahal karanna.

  2. සුනිමල් says:

    උඹලගේ ඔය මල ඉලවුවට අපි සිය ගානක් එනව මොකෝ උඹලා එපා කියන්නද ?ඔය ගෑනිට එක වතාවක් හරි චන්දෙ දුන්නුආය හැටියට අපිට හූ කියන්න අයිතියක් තියෙනව ,චන්ද 60ක් ගන්න බැරි ගෑනි සහ පිචං වෙලා ගිය සන්විදායකයෝ කියල කියාගන්න පිචන් වූ චරිත වන උඹලාට කරන්න පුළුවන් මොනවද ?පාටලීගේ මැරයෝ දාලා ගස්සුවත් අපි හු කියන්න බය නෑ අපි රට වෙනුවෙන් උඹලව හෙළි කරලා මැරෙන්න උනත් සුදානම් .

  3. Criminal says:

    ඇමෙරිකාවනං අවි ආයුධ , ජපානෙනං තාක්ශනය ,ඉන්දියාවනං සිනමාව , රුසියාවනං පුටින් , එංගලන්තයනං එලිසබෙත් රැජිණ , ලංකාවනං බයියන්ගේ හූව. කූජීතයි පින්වත !

    • ඩපයා says:

      යකෝ, තමන්ගේ ගමේ මුන්ගේ වලව්වෙන් යැපුණු අත්තනගල්ලේ උනුත් හූ කියලා එලව ගත්තු මේ පොට්ට නාකි ගෑනිට හූ කියලා මදි ගූ වලිනුත් ගහන්න ඕනේ.

    • ටොයියා says:

      ඇයි බං, සජිත් සජිත් ගාන මෝඩ මොඩ් ගෙම්බෝ (ටොයියෝ)

    • ඩපයා says:

      මුන්ගේම වලව්වේ වහල්කන් කොරපු මුන්ගේම ගමේ උන් හූ කියල ගමෙන් එලව ගත්ත මේ පොට්ට නාකි ගෑනිට හු කියලා මදි ගු ගහලා එලවන්න ඕනේ

    • P. Chang Hutang says:

      ඇයි Ceylon Tea , Sri Lankan Spices, ලෝක වෙළඳ පොලේ ලංකාවේ නව බබලවුයේ නැද්ද? ආනයනික බාල තේ හා ගම්මිරිස් දේශීය නිෂ්පාදන ලෙස ප්‍රස්තිඅපනයනය කර ලංකාවේ නමත් දුප්පත් ගොවි ජනතාවත් විනාශ කලේ කවුද?

    • ලංකාව නම් බැංකු හොරු..
      ආසයි පින්වත..

  4. JOHN says:

    මේ ගැහැණිය අපේ රටේ ඉන්න අනික් ගැහැනුන්ටත් ලැජ්ජාවක්

  5. රාහුල කොලුවා says:

    ශ්‍රීලනිපයයි මෛත්‍රිපාල මහත්තයගේ දේශපාලන ඡීවිතයයි දෙකම එකවර විනාශ කරලා දැම්මේ චන්ද්‍රිකා… තිත්ත වුනත් ඇත්ත ඒකයි…

  6. Cyril says:

    History;
    1. Nayaka’s from Andra pradesh
    2. Nayakkara’s/Bandaranayake’s- Tamil Nadu
    3.all others Kurruppu, Fanando’s, Silva, Pieris from Kerala
    Note that Bandaranayake’s original name was nilaperumal
    Dan ithin Chandrika Nillaperumal kiyamu me gaanita

  7. Anoosh says:

    Hon. President Chandrika Kumaratunga has come to end the political journey of American PURAWASI Gota. Well done. He has no place in Sri Lanka, and he is no more a Sri Lankan.