මලයාලි මහ ඇදුරන් ගෙන්වයි.. ජනාධිපතිවරණය ජයගන්න සජිත් මහා යාගයක් අරඹයි..

November 4, 2019 at 10:13 pm | lanka C news
මලයාලි මහ ඇදුරන් ගෙන්වයි.. ජනාධිපතිවරණය ජයගන්න සජිත් මහා යාගයක් අරඹයි..

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයෙන් ජය ගැනිම සඳහා විවිධ ආකාරයේ යාග පවත්වමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.

ඔහු මේ වන විටත් ඉන්දියාවේ මලයාලි ඇතුරන් ගෙන්වා විශේෂ යාගයක් පවත්වමින් සිටින්නේ යයිද මන්ත‍්‍රීවරයා සදහන් කලේය.

වීරවංශ මහතා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ජන රැලියක් ගාල්ල කරාපිටියේදී අමතමිනි.

51,686 Viewers

14 Comments to “මලයාලි මහ ඇදුරන් ගෙන්වයි.. ජනාධිපතිවරණය ජයගන්න සජිත් මහා යාගයක් අරඹයි..”

  1. Thusara Jayaratne says:

    ඇයි ඇතින්නියෝ හයදෙනෙකුයි එක අලියකු බිල්ලට අරගෙනත් මදි වෙලාද?

  2. Krishan Senarath says:

    මගේ වයිෆ්ගේ අනියම් එකක් තිබුනා මං එකට නම් කලේ ලංකාවේ ගුරුකම් හලාවත මුන්නේශ්වරම ගිහින් එතනින් ගිහින් බාරවෙලා එහෙම කාලා දැන් දෙන්නා දෙපැත්තේ ඉන්නේ මං පස්සේ කුරුණෑගල පොලිසියට සල්ලි දිලා කොල්ලව පටලවලා හිරේ යැව්වා මාස හයකට මං එතකොට වැඩකලේ වයිෆ් එක්ක කුරුණෑගල රෝහලේ දැන් අපි මාතර එකේ ඉන්නේ මඩිහේ වයිෆ්ගේ ගෙවල් මමත් මාතර නිසා පොලිසියට සල්ලි දුන්නම නැති දේවල් හදනවා වාර්තා එහෙම හරි දක්ෂයි එවට කුරුණෑගල පොලිසිය

  3. yvonne- chula says:

    mekage tathta ohamai

  4. "දකුණෙ ගෝඨාගෙ කොණ්ඩදෙනි මන්ත්‍ර බල" says:

    මලයාලි මහ ඇදුරන් ගෙන්වල කරන්නකො
    හංසයාට බලය දෙන්නට ඔවුනට කියන්නකො
    දකුණෙ කොණ්ඩදෙනි ගුරුකම් බල අහන්නකො
    කොණ්ඩදෙනි මන්ත්‍ර බල ගෝඨාම පෙන්නමුකො

  5. සිරිසේන කරේ says:

    තාත්තගෙම පුතා!

  6. sirisena koore says:

    piyanoge puthano ne. piyanoth oya yaga keruwa.

  7. Lol says:

    Balangiyama lanakawe wadihariyak දේශපාලකයන් adahanne indiyawe dewiwaru. බෞද්ධ nemei. Ekai munta ganak නැත්තේ බෞද්ධ සිද්ධස්ථාන kaduwata.
    Ubalata api karana sapa waskawi wela wadinne

  8. guru says:

    Unp මිතුරන් දෙදෙනෙක් –11
    1)අපේ තාත්ත කියනව අපිට කන්න නැතුව මැරුණත් කමක් නෑ මහින්ද පරද්ද ගත්ත නේ කියල .
    2)උබලගෙම තාත්ත කියල ෂුවර්ද ?
    1)නෑ නේ බං ,අම්ම ෂුවර් නෑ නේ .
    2 )උබලයි අම්මයි තාත්තයි දෙන්නම unp වුනේ මොකද ?
    1 )සීයල ,ආච්චිල ,unp නිසා නේ .
    2 )එතකොට ඒ ගොල්ල unp වුනේ ?
    1 )මී සීයල ,මී ආච්චිල unp නිසා නේ .
    2 )එතකොට ඒ ගොල්ල ?
    1 )නත්ත පනත්තල unp නිසා නේ .
    2 )ඒ කියන්නෙ උබලයි පරම්පරාවම unp කියල ලියා පදිංචිවෙලා ?
    1 )වෙන්න ඇති බං .ඒකලු ප්‍රජාතන්ත්‍ර වාදය කියන්නෙ .
    2 )ඉතිං මොනවද unp යෙන් උබලට ලැබිල තියෙන්නෙ .
    1 )අයිය උස නිසා සෙකියුරිටි හම්බ උනා ,මල්ලි මිටි නිසා කම්කරු හම්බ වුනා .මං මැද නිසා මොකුත් නෑ .
    2 )ඉතිං උබ සිරිකොත පැත්තෙ ගිහිල්ල බැලුවෙ නැද්ද ?
    1 )ගියා ,fb එකේ වැඩක් හම්බ වුනා .රනිල් කියනව සජිත්ට බනින්නෙයි කියල .සජිත් කියනව රනිල්ටයි රවීටයි බනින්නෙයි කියල .මංගල කියනව රාජපක්ෂලාට බනින්නෙයි කියල .ඉතිං අපි හතර වටේටම බැන බැන ඉන්නව .
    2 )ඉතිං කරපු වැඩ ගැන දාන්නෙයි කියල කියන්නෙ නැද්ද ?
    1 )නෑ නේ ,මත්තල වී ගබඩා කරපු එක ,හම්බන්තොට වරාය විකුණන එක ,සතො සට කුඩු ගේන එක ,මහ බැංකුව ශුද්ධ කරපු එක ,ඕව නේ දාන්න වෙන්නෙ .
    2 )යකෝ ඒව දැම්මොත් අපිට යන්න වෙන්නෙ හතර ගාතෙන් නේ .

  9. හාවා says:

    එක යාගයක් කොරලා තේජස වැඩි කොරාන නාමෙ ගත්තා වගේ ඕකත් වැඩ කොලොත් ??????? මළා නේද .

  10. පොඩි බයියා says:

    මේ බව හරියටම දන්නෙ මෙයා වෙන්න ඇති දුම්මල හට්ටිය අල්ලන්නෙ. අනේ පච වංශ

  11. Gune says:

    i wonder why PUTHANO didn’t perform MALAYALI POOJAS when his wife (AARYAWA) was caught having extra marital sex with the Police constable on duty at his house when Chandrika was President? He only called Chandrika and requested to transfer the Policeman.

  12. Indika says:

    Sajiththu mahindalaawageema Darunu mithyaa drushtikayek. Confidence nathi boho in mewage thamai.sakkili wanshath pachamola thamai. Earth meka wiyahakiyi

Main News