රට කොල්ලකාපු එකෙකුටවත් ඇමතිකම් දෙන්නේ නෑ.. ඔන එකෙක් තොප්පිය දාගනිවු..- රනිල් පිලට සජිත්ගෙන් සැර පහරක්..

November 5, 2019 at 3:23 am | lanka C news
රට කොල්ලකාපු එකෙකුටවත් ඇමතිකම් දෙන්නේ නෑ.. ඔන එකෙක් තොප්පිය දාගනිවු..- රනිල් පිලට සජිත්ගෙන් සැර පහරක්..

ජනාධිපති වූ පසු තමනට රට පාලනය කිරීම සඳහා කිසිම පුද්ගලයෙකුගේ ටියුෂන් වුවමනා නැති බව ප‍්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

තමන්ට හොඳ බුද්ධියක්, දර්ශනයක්, වැඩපිළිවෙළක්, ඥාණයක්, දැනුමක් ඇති බව ද ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

ඔහු මේ අදහස් පළ කළේ ජනාධිපතිවරණ සදහා පැවති ජන රැළියක් අමතමිනි.

‘ජරාව කාපු, හොරා කාපු, රට මංකොල්ල කාපු කිසිවකුට සජිත් ප්‍රේමදාසගේ අත්සන යොදන්නේ නෑ. ඕන කෙනෙකුට තොප්පිය දාගන්න පුලුවන්’ යයිද ඇමතිවරයා තවදුරටත් සඳහන් කළේය.

වත්මන් ආණ්ඩුවට ප්‍රධානතම චෝදනාවක් ලෙස එල්ලවන බැඳුම්කර අක‍්‍රමිකතාවය සම්බන්ධයෙන් ප්‍රධාන ලෙසම විපක්‍ෂයෙන් චෝදනා කරන්නේ අගමැති රනිල් වික්‍රමසිංහට, රවි කරුණානායක ඇතුළු පිරිසකටයි.

සමාජ ජලාවන්හි මත පදවන්නේ ඔවුන් ඉලක්ක කර සජිත් ප්‍රේමදාස මහතා මෙම ප්‍රකාශය සිදු කර ඇති බවකි.

37,095 Viewers

22 Comments to “රට කොල්ලකාපු එකෙකුටවත් ඇමතිකම් දෙන්නේ නෑ.. ඔන එකෙක් තොප්පිය දාගනිවු..- රනිල් පිලට සජිත්ගෙන් සැර පහරක්..”

  1. එතකොට නිදන්හොරාටත් මුකුත් ලැබෙන්නේ නැද්ද…

    • kawinda says:

      mewa boru deal ane. banku horu gena mahajanaya kalakirila nisa meya sudana wenna hadanawa. Gota aawama mwnku horakamata nidan horakamatai meyath maattu.

  2. Me3 says:

    Just braying to rob votes by deceiving voters.

  3. Sun says:

    Most of the politicians have looted in different ways collected unofficial and unethical money what is not offered.

  4. ගෝමස් says:

    කොරපු කෙරුවාවල් සහ මන්ද බුද්ධි මට්ටම දන්නා නිසා මුගේ පත්වීම් සහතිකෙත් මිනිස්සු අත්සන් කරන්නේ නැ කියන එක විතරක් මම කියන්න කැමති මිත්‍රවරුනි.

  5. chandapala says:

    මෙයා කතාකරන්නෙ විරුද්ධ පක්ෂ නායකයා වගේනෙ . එතකොට මේක මෙච්චරකල් දැරුවේ විරුද්ධ පක්ෂයේ ඇමති කමක්ද. මේ හාදය රනිල් නායකතුමා අමුවෙන්ම පට්ටගහනවා. මේවා කොහොම ඉවසන්නද මන්දා යුඑන්පි උනත් අපිනම් මෙයට නෑ ඔන් .

  6. උපාසක says:

    එතකොට තමුන්නැහේගේ ඇමති මණ්ඩලයට ගන්නේ එංගලන්තයේ මන්ත්‍රීලද ආයිබෝවං … චෝදනා නැති කවුරුවත් ඕකේ නෑනේ

  7. Dp says:

    ඇමතිදූර දෙන්න කවුරුත් ඉතුරුවෙයිද ,? මේ කියන කෙනා වත් ඉතුරු වෙන එකක් නෑ.හැබැයි මේ කියන දේවල් ප්‍රායෝගිකයි .මොකද චන්දෙන් පරදින බව දන්නා නිසා . ඒ නිසා බය නැතුව කප්පරක් පොරොන්දු දෙන්න පුළුවන් .

  8. sam says:

    ලක්ෂ හතලිස් ගානක හොර සල්ලි බැංකුවේ දාන්න ගිහිල්ලා අහුවෙලා, අඩුම තරමින් පොලිසියට වත් අරන් ගිහින් කට උත්තරයක් නොගත්ත දුලාංජලී අඳුනනවද ??

  9. කිරිමෙල් says:

    ඔන්න අැතුලෙන්ම ප්‍රහාරය!
    පිට ඉන්න අයට කරන්න තියෙන්නෙ ප්‍රතිපත්තිමය පැහැදිලි කිරීම් පමණි.

  10. ඩපයා says:

    ඒක හොඳයී. හැබැයී දකුණේ තරුණයන් 65000 කට වැඩිය දස වද දීල මරලා දාපු පියානෝගේ පුතානොටනං අපි චන්දය දෙන්නෙම නැහැ.

  11. Gamini says:

    හොරුන්ට ආරක්ෂාව ගෝඨාභය ගෙන්…?

  12. mahabankuwa says:

    e kiyanne fot not karayantath ekkada.

  13. NAK says:

    bhoru sobhana!!!!!

  14. Ariyathilaka says:

    “ජනාධිපති වූ පසු තමනට රට පාලනය කිරීම සඳහා කිසිම පුද්ගලයෙකුගේ ටියුෂන් වුවමනා නැති බව ප‍්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.”
    මෙය මෙසේ ම නම් ඇණ ගැනීමේ මුලය. හොරුන්ට, තක්කඩියන්ට අමාත්‍ය ධූර නොදෙන එක හොදය. දේශපාලන උපදේශකයන් නැතිව තනි මතයට ලොව දියුණු කිසිදු රාජ්‍යයක් පාලනය නොවේ. දේශපාලන උපදේශකයන් (political consultans) නොමැතිව තනි ඔලුගෙඩියකින් පාලනය ගෙනයාමට උත්සාහ කළ හොත් බිදවැටීම නියතය. මෙරට 1948 සිටම යහපත් දක්ෂ දේශපාලන උපදේශකයන්ගේ සම්බන්ධය නොමැති වීමෙන් අද මේ රට මේ තත්වයට ඇද වැටී ඇත. 2015 යහපාලන ආණ්ඩුවට හොද දේශපාලන උපදේශකයන් සිටියේ නම් පාලනය යහපත් කර ගැනීමට තිබුණි. එසේ වූයේ නම් ජනපති ආණ්ඩුව සමග විරසක වන්නේ නැත. ජනාධිපතිවරයාට මෙවැනි ඉරණමක් අත් වන්නේ ද නැත.
    රජදරුවෝ රාජ්‍ය පාලනයට උපදෙස් ගැනීම සදහා පුරෝහිත බමුණන් තබා ගත්හ. අද ලෝකයේ තනි පුද්ගල ඔලු ගෙඩිය මත යැපෙන රාජ්‍ය පාලනය නැත. ඇමරිකා එක්සත් ජනපදය සියලු රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියා මෙහෙයවනුයේ දේශපාලන සහ ආර්ථික උපදේශකයන් විසිනි. අද ලෝකය රාජ්‍ය වශයෙන් දෙයාකාරයකින් පාලනය වේ. එය දේශපාලන පෙරළුම =භ්‍රමණය (political rotation) සහ ආර්තික පෙරළුම=භ්‍රමණය (economic rotation) යන දෙයාකාරයෙනි. දියුණු රාජ්‍ය වල රාජ්‍ය නායකයා පෙනී සිටින්නේ දේශපාලන, ආර්ථික උපදේශක විද්වතුන්ගේ උපදෙස් මත සකස් වන රටට ඇවැසි කෙටි කාලීන හා දීර්ඝ කාලීන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවජ්ට, රටට සහ අන්තරජාතිකව, වගවන ප්‍රධාන පුද්ගලයා ලෙසනි. ඔහු යම් පාලන වෙනසකට යායුතු නම් විශේෂ උපදේශකයන්ගේ උපදෙස් මත මිස හිතුවක්කාර කමට නොයයි. එය ඔවුන්ගේ සාමූහික යුතුකම සහ වගකීම ය.

  15. Ariyathilaka says:

    “ජනාධිපති වූ පසු තමනට රට පාලනය කිරීම සඳහා කිසිම පුද්ගලයෙකුගේ ටියුෂන් වුවමනා නැති බව”
    මෙය මෙසේ ම නම් ඇණ ගැනීමේ මුලය. හොරුන්ට, තක්කඩියන්ට අමාත්‍ය ධූර නොදෙන එක හොදය. දේශපාලන උපදේශකයන් නැතිව තනි මතයට ලොව දියුණු කිසිදු රාජ්‍යයක් පාලනය නොවේ. දේශපාලන උපදේශකයන් (political consultans) නොමැතිව තනි ඔලුගෙඩියකින් පාලනය ගෙනයාමට උත්සාහ කළ හොත් බිදවැටීම නියතය. මෙරට 1948 සිටම යහපත් දක්ෂ දේශපාලන උපදේශකයන්ගේ සම්බන්ධය නොමැති වීමෙන් අද මේ රට මේ තත්වයට ඇද වැටී ඇත. 2015 යහපාලන ආණ්ඩුවට හොද දේශපාලන උපදේශකයන් සිටියේ නම් පාලනය යහපත් කර ගැනීමට තිබුණි. එසේ වූයේ නම් ජනපති ආණ්ඩුව සමග විරසක වන්නේ නැත. ජනාධිපතිවරයාට මෙවැනි ඉරණමක් අත් වන්නේ ද නැත.
    රජදරුවෝ රාජ්‍ය පාලනයට උපදෙස් ගැනීම සදහා පුරෝහිත බමුණන් තබා ගත්හ. අද ලෝකයේ තනි පුද්ගල ඔලු ගෙඩිය මත යැපෙන රාජ්‍ය පාලනය නැත. ඇමරිකා එක්සත් ජනපදය සියලු රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියා මෙහෙයවනුයේ දේශපාලන සහ ආර්ථික උපදේශකයන් විසිනි. අද ලෝකය රාජ්‍ය වශයෙන් දෙයාකාරයකින් පාලනය වේ. එය දේශපාලන පෙරළුම =භ්‍රමණය (political rotation) සහ ආර්තික පෙරළුම=භ්‍රමණය (economic rotation) යන දෙයාකාරයෙනි. දියුණු රාජ්‍ය වල රාජ්‍ය නායකයා පෙනී සිටින්නේ දේශපාලන, ආර්ථික උපදේශක විද්වතුන්ගේ උපදෙස් මත සකස් වන රටට ඇවැසි කෙටි කාලීන හා දීර්ඝ කාලීන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවජ්ට, රටට සහ අන්තරජාතිකව, වගවන ප්‍රධාන. පුද්ගලයා ලෙසනි. ඔහු යම් පාලන වෙනසකට යායුතු නම් විශේෂ උපදේශකයන්ගේ උපදෙස් මත මිස හිතුවක්කාර කමට නොයයි. එය ඔවුන්ගේ සාමූහික යුතුකම සහ වගකීම ය.

  16. Vesamuni says:

    Sajith’s poor acting. He has the same credibility as Ranil, Rajitha, Chandrika, Mervin Silva, Ravi K, and others of their ilk. They are all devoted to one goal.: to fulfill their 2015 commitments to America whose final goal is the subjugation of Sri Lanka to its will.

  17. silva says:

    katin batalakola sitawanawa

  18. Hardtalks says:

    I will vote for you. You are a straightforward man.

  19. sathya says:

    Ithin hondai.
    Comment daana GONNUNTA ithin ala,da?

Main News