සජිත් ජනාධිපති වුණාම ෆෙඩරල් ව්‍යවස්තාව ගේනවා..- සජිත්ගේ ඡන්ද පලුපිටින් ගලවමින් අගමැති කියයි..

November 4, 2019 at 10:32 pm | lanka C news
සජිත් ජනාධිපති වුණාම ෆෙඩරල් ව්‍යවස්තාව ගේනවා..- සජිත්ගේ ඡන්ද පලුපිටින් ගලවමින් අගමැති කියයි..

ඉදිරි ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා ජය ගැනීමෙන් පසු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ යාපනය මනිපායිහිදී පැවති ජනාධිපතිවරණය ජන රැළියක් අමතමිනි.

එම නව ව්‍යවස්ථාව මගින් ඒකීය රාජ්‍යයක් තුළ බලය බෙදාහැරීම තවත් ස්ථාපනය කරන බව ද අගමැතිවරයා පැවසීය.

මැතිවරණ ක්‍රමයද වෙනස් කරමින් සෙනට් සභාවක්ද ඇති කරන බව අගමැතිවරයා එහිදී කියා සිටියේය.

40,640 Viewers

15 Comments to “සජිත් ජනාධිපති වුණාම ෆෙඩරල් ව්‍යවස්තාව ගේනවා..- සජිත්ගේ ඡන්ද පලුපිටින් ගලවමින් අගමැති කියයි..”

    • ගෝමස් says:

      මුන් ගොන්ද නැත්තන් පාස්සිකයෝ ගොන්ද කියල හිතගන්න බැරුව මම මේ ඉන්නේ. දෙගොල්ලොම ගොන් තමයි, ඒත් වැඩියෙන් ගොන් කව්ද කියන එකයි මට දැනගන්න ඕන.

  1. Ariyathilaka says:

    නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ගෙන ඒමට පුලුවන්.. පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට ලැබෙන්නේ නැහැ.. පසුගිය කාලයේ ඒකීය වචනය අතුගා දමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටිම්පතක් ගෙනා එකේ ඇතැම් පුද්ගලයන්ට ඇති මානසික ව්‍යාධියක් තමයි රටේ ඒකීය බව හා මේ රට බෞද්ධ රටක් යන සංකල්පය.
    ඇතැම් දරුවන් පියාට මවට පූර්ව භව වල සතුන්ව සිට මෙලොව පලි ගැනීමට උපදී. සමහර පුද්ගලයන් ද රටේ වෛරක්කාරකමට ඉපදී රටෙන් රට වැසියාගෙන් පලි ගන්නා බව සිහි කට යුතුය. එම පුද්ගලයන්ට රට , ජාතිය වටින්නනේ නැත. ඔවුන් ද ඒ පූර්ව ජම්ම වෛරක්කාරකමට ඉපදී ඇති බව දන්නේ නැත. මොවුන්ගෙන් බේරී සිටීමට නම් වැසියා කුසල බලයේ සිටිය යුතුය.

    • Ariyathilaka says:

      “ඇතැම් දරුවන් පියාට මවට පූර්ව භව වල සතුරන්ව සිට මෙලොව පලි ගැනීමට උපදී”.

    • Jaya Basnayake says:

      You are absolutely correct! Sri Lanka is still a country blessed by Lord Buddha even people do not strictly follow his teaching.

    • සහතික ඇත්ත..කළ යුත්තේ ඔවුන්ව වැලැක්වීමත්, ඔවුන්ට අනුකම්පා කිරීමත්, හැකි තරම් ධර්මයෙහි හැසිරීමත් ය. එවිට ත්‍රිවිධ රත්නයේ ආනුභාවයත්, දෙවියන්ගේ පිහිටත් මේ දීපයට ලැබෙනු ඇත.

  2. Eiffel says:

    20 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙනත් රතු අලිපැටියා හරහා කරව ගන්න හදපු තොවිලය මෛත්‍රී හරස් වුන නිසා පස්සට ගන්න වුනා..

    දැන් මුන්ගෙ බලාපොරොත්තුව උන්ගෙම ජනාධිපති රූකඩයක් අටවගෙන, 2/3 හදාගෙන මේ ව්‍යවස්ථා මර උගුල අටවන්න… itak එකත් පැනගෙන සහය දෙන්නෙ ඕකට තමා…

    සාම්ප්‍රදායික unp කාරයනී පරිස්සම් වෙයල්ලා උඹලෑ ඡන්දය ගැන.. අනාගත පරපුරේ සාපයෙන් මිදෙන්න බැරි වෙයි උඹලා දෙවෙනි වතාවටත් රටට කෙලෙව්වොත්….

  3. "වීසා ඕනිවෙයිද උතුරෙ නාගදීප වඳින්න" says:

    පෙඩරල් කරල රට කෑලි වලට කැඩුනාම
    වීසා ඕනිවෙයිද උතුරෙ නාගදීප වඳින්නම
    බස කොඩිය ජාතික ගීය දමිළම කියන්නම
    වුනුදාට විල්පත්තුවත් උරුමය රිෂාඩ් රජාටම

    • Citizens says:

      අහන ප්‍රශ්ණයෙන්ම පේනව federal ක්‍රමය ගැන දන්න ටික. කවි කිය කියම හිටපං. එතකොට හරි යයි. රාජපස්ස ගොං නඩේට හොඳට හරියන බත් බැලයෙක්

      • 👨‍❤️‍👨හිටි-සන්👨‍❤️‍👨 says:

        නොහිතු විදියට හිටි-සන් බඩක හිටලා
        සිටි-සන් අනාතයෙක් වෙලාය දැනිලා
        ඉල්ලුව පෙඩරල් රෙෆියුජි බව කියලා
        වැදිල හංස පූට්ටුව මුඛ තදේ තියලා

  4. Jay says:

    Sajith ballo. Uththara deepiya.buranne nethiwa paraya.

  5. විසුම්පෙරුම says:

    ‘පෙඩරල්කි’ කියලා කිව්වේ නැහැ නේද?

  6. guru says:

    UNP යෙන් ඉවත්වීම යනු මතවාදයක් අත් හැරීම නොව දුම් බීම වැනිම ඇබ්බැහිවීමකින් මිදීමකි .ඒ සඳහා ශක්තිමත් මෙන්ම බුද්ධිමත් මනසක් තිබිය යුතුය.

    • Nuwan says:

      well said. I also was wondering why traditional UNPs don’t understand this could be the last election as “Sinhala majority”.

Main News