‘මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කරනවා..’ ඇමරිකාව නිල නිවේදනයකින් කියයි..

November 7, 2019 at 10:40 am | lanka C news
‘මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කරනවා..’ ඇමරිකාව නිල නිවේදනයකින් කියයි..

ශ්‍රී ලංකාව සමඟ අත්සන් කිරීමට සැලසුම් කර ඇති මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම ජනාධිපතිවරණයෙන් පසුව අත්සන් තබන බව මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලය සඳහන් කරන්නේ මෙම ගිවිසුම මගින් ඇමරිකාවට කිසිදු ඉඩමක අයිතිය හෝ ඉඩම් බදු දීමක් සිදු නොවන බවයි.

අදාළ ගිවිසුම අනුමත කිරීමට කැබිනට් මණ්ඩලය ගත් තීරණය අගය කරන බවද නිවේදනයේ සඳහන් වෙයි.

අදාල සම්පූර්න නිවේදනය මෙසේය.

338 views

26 Comments to “‘මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කරනවා..’ ඇමරිකාව නිල නිවේදනයකින් කියයි..”

  1. Kamal says:

    Athsan karanna issella mcc giwisume 13/14 pitu eliyata dapalla. Ewagema anith panath sekath sampurnayenma eliyata daoalla.

    Janamath wicharanayakin thorawa meka gahanna ubalata baha. Meka ape rata

  2. Kadiya says:

    ඇමෙරිකාව වැනි දියුණු සහ ක්‍රමවේද අනුව කටයුතු කරණ රටක් MCC වැනි ගිවිසුමක් පිළිබඳව කටයුතුකරණ විට ප්‍රධාන වශයෙන් සළකා බැලිය යුතුව තිබූ නිර්ණායකයක් වන ශ්‍රී ලංකාවේ මිනිසුන් රජය කෙරෙහි කොතරම් විශ්වාස කරනවාද යන්න නොසලකා කටයුතුකර ඇත. එසේම ජනතාව අතර ඉතා දැඩි ලෙස පිරිහී ඇති මොහොතක ජනතාවට ඉදිරිපත්නොකර මෙවැනි ගිවිසුමක් ජනතාව පිළිගන්නේද නැත. විශේෂයෙන් මෙම ගිවිසුම පිළිබඳව ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකරන්නේ අශුචි වළක් වැනි මංගල සමරවීරය. බහුතරයක් ජනතාව ඔහු පිළිබඳව දක්වන ආකල්පය දේශද්‍රෝහී, අසම්මත, ජනතාවට වගනොකියන චර්යා ඇති පාදඩයකුය යන්නයි. ඇමෙරිකාව MCC සම්බන්ධයෙන් ජනතාවට වගකියන රජයක් හා ජනතාව සමඟ සෘජු සංවාදයක යෙදීම ඇමෙරිකාවේ ගෞරවය සඳහාම හේතුවේ.

Main News