අංකූරන්, කුම්භාණ්ඩයන්, හාල්පාරුවන් යහපාලනයේ..- සජිත්ගේ ජනරැලි වර්චස් කරමින් ෆොන්සේකා පෙරටම..

November 8, 2019 at 6:48 pm | lanka C news
අංකූරන්, කුම්භාණ්ඩයන්, හාල්පාරුවන් යහපාලනයේ..- සජිත්ගේ ජනරැලි වර්චස් කරමින් ෆොන්සේකා පෙරටම..

එක එකතැන සිටි අංකූරන්, කුම්භාණ්ඩයන්, හාල්පාරුවන් සුද්ද කිරීමක් කර යහපාලනය ඇති කිරීමට තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි.

තම පාක්ෂිකයන්ට අවශ්‍ය දේවල් කර දීමෙන් පසු යහපාලනය ගෙන ආ යුතුව තිබූ බවද ඒ මහතා සඳහන් කළේය.

ඒ ආකාරයේ හේතුන් නිසා යහපාලනය තුල යම් යම් ප්‍රශ්න ආ බවද ඔහු කියා සිටියේය.

මන්ත‍්‍රීවරයා මෙම අදහස් පළ කළේ සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පැවති ජන හමුවක් අමතමිනි.

61,194 Viewers

12 Comments to “අංකූරන්, කුම්භාණ්ඩයන්, හාල්පාරුවන් යහපාලනයේ..- සජිත්ගේ ජනරැලි වර්චස් කරමින් ෆොන්සේකා පෙරටම..”

  1. "කලවැද්දගෙ මන්තරේ " says:

    මෙයද ඔබ මතු පරපුරෙන් ඉන්නෙ බලා
    දුන්නෙ 2015 හංසයට යහපාලනය බලා
    කුම්භාණ්ඩයා කියවයි යක්‍ෂ දිෂ්ටිය බලා
    කපුවා දෙහිකපයි මාෂල් යන්තරේ බලා

  2. JOHN says:

    කට නිසා නහින්නේ මාලුද ? නැත්නම් UNP පොන්සේකාද ?

    • 🌷වසර පහක් රටේ අගාදය දුටු ගෝඨා🌷 says:

      මැරෙන බිමට පණ පෙව්වා ගෝඨා
      වසර පහක් රටේ අගාදය දුටු ගෝඨා
      වියත්මඟට පනදෙන කිරුලය ගෝඨා
      යලිත් රටට පණ පොවන්න රජු ගෝඨා

  3. Danapala says:

    Ay kalawddo

  4. ඩපයා says:

    වැඩිය සද්දේ දැම්මොත් කට වහගනින් කියල තුන්ඩුවක් එවනවා හූ හූ හූ

  5. ෆොනී කියන්නෙ කොත්තුව මෛත්‍රී ආව හින්ද වැඩේ අප්සට් ගියාලු.. මට මතක් උනේ අර පොඩි කාලෙ මුරුංග මුදලාලිගෙ කතාව.. සිරිසේන පැන්නෙ නැත්තන් තාමත් මහින්ද ෆොනියො ජනාධිපති. සාජිත් රට වටේ ගිරිය යටින් කෑ ගහගෙන කෑ ගහගෙන් ගිහිල්ලා උගුර අමාරු වෙලා.. පොඩ්ඩක් ගොඨාගෙන් ඉගෙනගන්න රැස්වීමක ඉන්න මිනිස්සුන්ට ගානට ඇහෙන විදියට සංයමයකින් දේශනයක් දෙන හැටි.. එතකොට ඔය ප්‍රශ්නෙ නෑ.. කෝ මෙයාගේ සුපිරි එන්ජිම??

  6. ඒක නම් 500% ක් ම ඇත්ත බොස්. අපිත් මොන තරම් කිව්වද ඔය යන එන මං නැති දේශපාලන අපතයන්ව යහපාලනේට හවුල් කරගන්න එපා කියල. කෝ ඉතිං ඔය යහපාලන ලොක්කො එකෙක්වත් ඒව අපේශත පහකට ගණන් ගත්තෙ නැහැනෙ.

    දැන් බලන්න අර එක දේශපාලන අනාථයෙක් අරගෙන පිං මනතී කමක් මදිවට ඇමැති කටුවකුත් දුන්න. ශත පහක වැඩක් නැති අමාතයංශයක් නඩත්තු කරන්න ඒ යකා අර SINO බිල්ඩිම අරගෙන මාසෙකට මිලියන ගණන් ගෙවල SINO අයිතිකාරය පොහොසත් කලා. කොහෙත්ම නොවටින ගාණක් තමයි ඒ බිල්ඩිමට මාසෙකට ගෙව්වෙ. ඒ වැඩිපුර ගාන මාස්පතා ඌ සාක්කුවෙ දාගත්ත. ඒ උගෙ අම්ම තාත්තගෙ සල්ලිද නැහැ. දුප්පත් අපේ සල්ලි.

    ඒ වගේ අපතයො ලං කරගත්ත සජිත්ට වෙන්නෙත් 16 පස්සෙ එල්ලෙන්න තමයි.

  7. Pal says:

    Dear Friends,

    Do you want a fool like Sajith to lead our country?

    Do you want a traitors like Ranil , Mangala or Ranawaka to be our Prime Minister?

    Apart from above …

    Do you really want a cruel man like SF to be our minister of defense?

    Can you just imagine about the next regime to come if Sajith fool wins.

    Only solution is Gota ..

  8. ජයතිස්ස says:

    මේ හැම එකටම කමෙන්ට් වල තේරුමක් නැතුව කවි කියවන කෑකෝ පප්පව ගැටගහන්න එකෙක් නෑනෙ.

    • Rata Wenuwen says:

      බිඳ පස මිතුරු රට ජාතිය නසන්නද
      අදහස එහෙම නැත්නම් මුලු වදින්නද
      නිදහස නැමති රස නොවිඳම මැරෙන්නද,
      හද පත්ලෙන් ම විමසව් කුම් කරන්නද.

      එදිරි කාරයන් ගෙ මළ බැඳුණු ළෙහී,
      ඇඳිරි වනසේ මරණයේ අවතාර වැහී,
      ඉදිරි පනින අයටම මිස වකුටු ගැහී,
      කෙඳිරි ගාන අය හට නිදහසක් කොහී.

  9. Malka says:

    Balu nattek.

  10. MD says:

    BALU WALIGAYA UNA PURUKAYAKATA DAMMATA WADAK NAHA KIUALA APE MUTTA KIYANAWA.

Leave a Comment

Main News