අනුරට කැබිනට් ඇමතිකමක් යෝජනා වේ.. ඡන්දය නොඉල්ලන්නයි එජාපය ඉල්ලයි.. ජවිපෙන් සාමාජිකයන්ට විශේෂ පණිවුඩයක්..

November 11, 2019 at 10:00 am | lanka C news
අනුරට කැබිනට් ඇමතිකමක් යෝජනා වේ.. ඡන්දය නොඉල්ලන්නයි එජාපය ඉල්ලයි.. ජවිපෙන් සාමාජිකයන්ට විශේෂ පණිවුඩයක්..

ජනාධිපතිවරණයට තරඟ වැදීම අතහැර දමා සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය දීමට එකතු වන ලෙස ජනතා විමුක්ති පෙරමුණ එක්සත් ජාතික පක්ෂය විසින් ආරාධනා කර තිබේ.

රාජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා මොරවක ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් මේ බව කියා සිටියේය.

2010දීත් 2015දීත් එක්සත් ජාතික පෙරමුනේ අපේක්ෂකයන්ටත් සහාය දුන්නේ නම් මෙවර ද තම අපේක්ෂකයාට සහාය දීම ජනතා විමුක්ති පෙරමුණ බැරිකමක් නැතැයි ද ඔහු සඳහන් කළේය.

ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද ලක්ෂ හයක් හතක් සමඟින් එළියට යෑම අවාසියක් බවද ඔහු පැවසුවේය.

අනුර කුමාර දිසානායක මහතාට කැබිනට් ඇමැති ධුරයක් දෙන්නැයි තමන් සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලා සිටින බවද ඔහු කීවේය.

මේ අතර පල වන්නේ ජනතා විමුක්ති පෙරමුණ මූලස්ථානය විසින් පක්ෂය සියලු සාමාජිකයන්ට දෙවැනි මනාපය සම්බන්ධයෙන් විශේෂ පණිවුඩයක් යවා ඇති බවයි.

දෙවැනි මනාපය ගෝඨාභය රාජපක්ෂ නොවන අපේක්ෂකයෙකුට ලබාදෙන්නයි සිය සාමාජිකයන්ගෙන් ඉල්ලා ඇතැයි පුවත් අඩවි කිහිපයක්ම වාර්තා කර ඇත.

97,724 Viewers

26 Comments to “අනුරට කැබිනට් ඇමතිකමක් යෝජනා වේ.. ඡන්දය නොඉල්ලන්නයි එජාපය ඉල්ලයි.. ජවිපෙන් සාමාජිකයන්ට විශේෂ පණිවුඩයක්..”

  1. kamal says:

    ඉංග්‍රිසියෙන් බුදු දහම කරන්න කියා මම කියනවා. නමුත් ඒක අභියොගයක් තියෙනවා මම රහක් වෙන ඒක ක්‍රිඩා අභියොගයට වඩා වැදගත්. ඒ සදහා මට මහණ වෙන්න උදව් කරන මෙන් ෙගාටාබය රාජපක්ෂ වන දියසෙන් කුමාරයාට කියනවා.

    • කතිකාව says:

      කමල් මේ චන්දයේ ප්‍රතිපලය ඔබට කල් තියා කිව හැකිද ?

    • Saman says:

      මේ කමල් වගේ පිස්සො තමා ගෝටාභයට ඉතුරු වෙලා ඉන්නෙ.

  2. chandapala says:

    2015 දී අලි පස්සේ ගැහුව
    සීනුව හිරවෙලා ගලවන්නට බැරුව
    වල්මත් වෙලා යන මග දැනගැනු බැරුව
    මාලිමාව ගත්තලු ලජ්ජා නැතුව

    • Amal says:

      මෙන්න නියම ගණ පිහිටවපු කවි. බැලන්ස් කරලා ලියලා තියෙනවා.
      මේකෙ එකෙක් ඉන්නවා විල්බට් අඹතලාවගෙ අපුච්චා වගේ ලියාගෙන ලියාගෙන යනවා. මෙලෝ රහක් නෑ, තාලයක් නෑ. මාත්‍රා නෑ. තියෙන ඡන්ද ටිකත් කැඩෙනවා. ලංකා සී නිවුස් එකත් පජාත වෙනවා රසිකයින්ගෙ වැඩ හින්දා.

      • කාව්‍ය says:

        අහල තියෙනවද 1956 ලංකාව පුරා එක වස් කවියක් ප්‍රචාරය කරපු බව?
        “මූණු සයකි අත් දොලසකි මයුරා පිට වාහනේ
        කතරගමේ පිහිටි කන්ද කදිරදේව රාජනේ
        ළුෑණු සීනි හාල් ටිකේ මිල වැඩි කල කාරනේ
        වානු බැරිය සුන්කල මැන යූඑන්පී පාලනේ”

  3. බන්ඩා says:

    අනුරදාස ගෙ එජාපය ට ඇති වහල් කම දාස කම එලියට පැනලා තොපි එකතු උනත් නැතත් මනාප ගැහුවත් නැතත් ගෝඨා දිනන බව අපට ඉර හඳ වගේ විස්වාසය්.

  4. ranjan says:

    පරාජයේ සලකුණ පෙනේ. කැබිනට්, කැබිනට් නොවන, රාජ්‍ය, නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලවල සේවය කරන 700ක් පමණ වූ පිරිසකගේ සේවය ස්ථිර කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශයක් අද ඉදිරිපත් කර තිබේ.

    • RATA WESIYO says:

      Be informed that this time the people who are loyal to the motherland would take the necessary measures to defeat the whole suspicious camp consisting of power greedy U.N.P ., racialist T.N.A.,U.N.P.’s tail J .V.P.,Muslim parties etc.at the forthcoming presidential election.

  5. upul says:

    චතුර පුතාගේ කට වැහිලා මොකද

  6. සමන් says:

    යුුුඇන්පි එවුංට දැන් හොඳටම පිස්සුව තදවෙලා අධෝ-මුඛයටම බැහැලා! දැන් මුං මඩ ගිලිනවා! – උන්ටම තේරෙන්නැ තමන් මොනව කියනවද මොනව කරනවාද කියලා! අද අනුර අයින් වෙලා, ගෝඨත් අයින් වුනා කියයි!

  7. හාමුගේ කාන්දම කිට්ටු කලොත් මාලිමාවේ උතුර දකුණ මාරු වෙන එක සාමාන්‍ය ස්වභාවයක් ඒක රාජපක්ෂලාට වලක්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. එච්චරයි!

  8. Piyadasa Yalagala says:

    We said that Atta Newspaper that JVP was CIA in 1968 .
    That has come true now?
    AKD of JVP that join UNP is not that surprised news to US.

  9. ඇත්ත යථාර්ය says:

    අලි ‌කොටි සීනු ‌ියල්ලට ම පරාජය වැටහී අන්දමන්ද ‌වෙලා.

  10. 77 UNP says:

    මම දන්න කෙනෙක් වන විජේදාස ලියනාරච්චි මහතා සුදුවෑන් එකකින් උස්සලා තංගල්ලේ පොලිසියට ගෙනගිහින් ඊට පස්සේ බටලන්ද විවේකාගාරයට ගෙනගොහින් එතනින් කොළඹ මහරෝහලට ඇතුල් කළා. සුදු වෑන් එකට ඇතුළුවන විට හොඳ සෞඛය තත්වයෙන් සිටි විජේදාස ලියනාරච්චි මහතාගේ ශරීරයේ කොළඹ මහරෝහලට ඇතුළුවන විට බාහිර සහ අභ්‍යන්තර තුවාල 500 කට වඩා තිබී ඇත. ම-රණසිංහ ප්‍රේමදාස මහතා හට එවන් පින් බලයෙන් ………………………………………………

  11. බෙර හඬ says:

    බලමු මහ ලොකු ජාතික කැක්කුම තෙයනවා කියන එවුන් කරන දේ.

  12. චන්දපාල ලොකු අරුතක් දෙනවා මේ පද හතරෙන්. මාලිමාව කාන්දමට උතුරු දකුණ මාරු කරන්. ඒ අය කවදත් හිටියේ උතුර දකුණ මාරු කරන්. මේ පාරත් වරදිනවා මාලිමාව අතේ දරන්.

    හැබැයි ඉතින් රටට ම වරද්දන්නත් පුළුවන් මේ හැතිකරය. ඒකයි මට කණගාටු.

  13. චන්දපාල ලොකු අරුතක් දෙනවා මේ පද හතරෙන්. මාලිමාව කාන්දමට උතුරු දකුණ මාරු කරන්.
    ඒ අය කවදත් හිටියේ උතුර දකුණ මාරු කරන්.
    මේ පාරත් වරදිනවා මාලිමාව අතේ දරන්.

    හැබැයි ඉතින් රටට ම වරද්දන්නත් පුළුවන් මේ හැතිකරය. ඒකයි මට කණගාටු.

  14. චන්දපාල ලොකු අරුතක් දෙනවා මේ පද හතරෙන්. මාලිමාව කාන්දමට උතුරු දකුණ මාරු කරන්.
    ඒ අය කවදත් හිටියේ උතුර දකුණ මාරු කරන්.
    මේ පාරත් වරදිනවා මාලිමාව අතේ දරන්.

    හැබැයි ඉතින් රටට ම වරද්දන්නත් පුළුවන් මේ හැතිකරය. ඒකයි මට කණගාටු.

  15. WEJEWEERA says:

    Nodakn . In 2005 JEPPA were given many ministries by MaRa. Nothing happened .

  16. nihinza says:

    ලංකා ඉතිහාසයේ JVP භුමිකාව හරිම ගුප්තයි. 1970 සිරිමාවොගෙ පාලනයකට ඔවුන් කමති වෙන්නේ එයා දුර්වපාලිකාවක් වේයයි කියල හිතල. පසුව සමගි රජය බලෙන් ගන්න. නමුත් මෑතිනිය අම්මා කෙනෙක් ලෙස ඉතා හොදින් අර්බුදය විසදුව. . 1977 න් පසු පෙමදාස මහතාගෙ දෙකොන විලක්කු සටනදීත් JVP හිතන්නේ පෙමදාස දුර්වල පලකයා කරගෙන වාසි ගන්න. LTTE හිතුවෙත් එහෙම. නමුත් JVP වරද්ද ගත්ත. 1994 චන්ද්රිකා ට සහාය දෙන්නෙත් එයත් දුර්වල පාලිකාවක් කරගෙන කටයුතු කර න්න. එතනත් වෑරදුනා. එයට පස්සේ මහින්දට සහාය දෙන්නෙත් එයා ද ජාත්යන්තරව හුදෙකලා මිනිහා කියලා. පස්සේ මන්ගල සමග එකතුව මහින්දට විරුද්ධව SF සටනට ගෙන එන්නෙත් ඔවුන්. යලිත් 2015 සිරිසේන මහතාට සහාය දෙන්නෙත් එයා ද දුර්වල පාලකයෙක් වෙයි කියල හිතාගෙන. එය සිදු වුයෙත් නෑ. 70 දශකයේ ස්වදෙශවාදි දෑඩි අරගල කාරයන් 2000 ට පසු කාලවල කොහේයනවද කියල හිතාගන්නවත් බෑ. අලුත්ම ප්රතිපති ප්රකාශණ්යෙ අනාගමිකයන් වෙලා. සමරිසියන් වෙලා. අවසාන විග්ග්රහය වියයුත්තේ UNP ප්රතිපත්ති ප්රකාශන්යෙ නොදමියයුතු කොටස් ටික JVP වල දාගෙන. පසු කාලීන එකමුතුවකට ප්රතිපත්ති සමකරගෙන. මෙම කන්ඩායම නිවරදිව ඉතිහාසය තුල කටයුතු කලානම් අද රට ඔවුන් අතේය.

  17. David Milli-banda says:

    Onna Lapayooooooooooo thawa kuttiyak kada ganna maga paadila wage……………….
    Suit Case dozen ekak wath illanna weyi. or Athek barata wasthu

  18. සරා says:

    අනුර කුමාර ‌ෙතොගේ ‌ෙගොං උපාය දැන් පරක්කු වැඩියි.ඇයි බං උඔ ‌ෙවෙනම ඉල්ලුවෙි.උඔට හාමුගේ කීම අහලා ඉල්ලන්නේ නැතුව හිටිය නම් ඉවරයිනේ.දැන් ‌ෙකොහෙිමත් ‌ෙගෝඨා ලක්ෂ 65 පන්නනවා.උඔලට තියෙන්නේ ‌ෙදෙවැනි මනාපය පුකේ ගහ ගන්න තමයි.හැබැයි පුතේ උඔලාට මහා මැතිවරනයේදිත් එකටම ඉල්ලන්න ‌ෙවෙනවා.නැත්නම් ඇපත් නැති ‌ෙවෙනවා.

Main News