ITN, රූපවාහිනී, ලේක්හවුස් මහින්දට විරුද්දව මඩ ෆැක්ටරි වෙයි…
November 12, 2019 at 12:40 pm | lanka C news
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ස්වාධීන රූපවාහිනී සේවය, ශ්‍රී ලංකා ගුවන් සංස්ථාව සහ එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම විසින් විපක්ෂ නායක සහ හිටපු ජනාධිපති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව අසත්‍ය පුවත් විකාශය කරමින් සිටින බවට මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි කර තිබේ.
හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් ඔහුගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා මෙම පැමිණිල්ල ගොනු කර ඇත.
ජනාධිපතිවරණ කාලසීමාවේදී මෙවන් අසත්‍ය තොරතුරු සහිත පුවත් විකාශය කිරීම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයාට අගතියක් වන බව එම පැමිණිල්ලේ සඳහන් කර ඇත.
එ නිසා මෙය මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් සේ සලකා එකී අසත්‍ය ප්‍රචාරයක් නවත්තන ලෙසද අදාල පැමිණිල්ලෙන් ඉල්ලා තිබේ.
කවුද බං ITN බලන්නේ
නොසැලෙන් රජාණෝ ඔය වැහැසි බස්වලට
යුධ කාලෙදිත් කිව්වනේද මාධ්‍ය උමතුවී රටට
දිනනම ගෝඨ බැහැ වලක්වනු ඔය මාධ්‍යවලට
පෙන්වමු ඇත්ත තිත්ත බව ඕවගෙ ලොක්කන්ට
ඕව තව වැඩි කල් තියෙන්නෑ… 16න් පස්සෙ ඒවයෙ කටිටිය මාරු කරනකං විතරයි… ☝️😂
Ethakota e kale katada mada gahuwe natte? Adugane anith kattiya gana news wath giyada? Ane bayiyo
ඒක ඒ කාලෙ හරියට කරල නැති බව තමයි පේන්නෙ
2015 එයාලත් ඒව කරන්න ගියා ඒත් මැතිවරණ කොමසාරිස් ගොඩක් ඒව නැවත්තුව. ටිකක් කලා ඒත් අන්තිමේ පැරදුනා.
තොපිට මේ පාර වෙන්නෙත් ඒකමයි. ගෝටා වැඩි ජන්ද ලක්ෂ 15 කට වඩා අරගෙන දිනනව කියන එක තමයි මහ පොලවෙ සතයය.
ඒක නවත්තන්න වත් ඒක තව අඩු කරන්නවත් ඔය ගොන් පාට් වලින් බැහැ.
Wait! only less than a week. Then the same Rupavahini, ITN and others will sign praised for Mahinda and Gota and will become very patriotic after the noon of 18th Nov,Till then it’s better to avoid such biased channels.
17 එලිවෙන ෙකොට ඔිවා කරන එවුන් ෙගෙනල්ලා අමුඩ ගස්සලා ෙගෝපේස් එකේ දනගස්සලා තියන්න ඔ්න.
ඒවයේ වැඩ කරන ගෑණුන්ට සනීපාරක්ෂක තුවා අන්දමු!
MAHIDAGE KALE ITN, RUPAWAHINI THIBBA HETI MATHAKADA.? KALAKALA DE PAPALA DE.
ITN Rupawahini balanne kapuwath kola un saha rathu Ali witharai. 99/ balanne HIRU/ DERANA.
Ane amana rala mada gagaththen.
Unta himi mada witharai.
Ratak naha.
Deshayata adare mage du puthun ape rana wiru GOTA dinawanawa.
Balapalla !!!!
1815 සුද්දෝ සිංහලයාට මඩ ගැසුවේ මේ විදියටම තමා දැන් මේ කලු සුද්දෝ එය දිගටම ගෙනියනවා මුන්ව නොවෙම්බෙර් 16 පරදවමු. ගොටාබයට ජය
What happened on 52 days government. Same thing happened. Point your finger if you are a clean man.