විපක්‍ෂ නායක සටනත් සජිත් අතහරී.. ගෝලබාල රොත්තම අනාතයි..

November 21, 2019 at 4:40 pm | lanka C news
විපක්‍ෂ නායක සටනත් සජිත් අතහරී.. ගෝලබාල රොත්තම අනාතයි..

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස තරග වැදී පරාජයට පත් වූ සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායක ධුරය සඳහා තරග වැදීම අතහැර දමා තිබේ.

නමුත් ඔහු වෙනුවෙන් පෙනී සිටි පාර්ශවය දිගින් දිගටම ඔහුට බල කරනු ලැබ සිටින්නේ කෙසේ හෝ විපක්ෂ නායක ධුරය සමඟ පක්ෂ නායකත්වයද ලබාගන්නා ලෙසයි.

පේ‍්‍රමදාස මහතාගේ අදහස වී ඇත්තේ විපක්ෂ නායක ධුරය නොව එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ලැබුණහොත් ඒ සඳහා සලකා බැලීමක් කළ හැකි බවයි.

සජිත් පේ‍්‍රමදාස මහතා දැඩි උදාසීන තත්ත්වය මත ඔහුට හිතවාදී පාර්ශ්වය යම් පසුබෑමකට ලක්ව ඇති බවද වාර්තා වෙයි.

258 views

23 Comments to “විපක්‍ෂ නායක සටනත් සජිත් අතහරී.. ගෝලබාල රොත්තම අනාතයි..”

  1. David Milli-banda says:

    Poor Sajith is suffering from the Tissamaharama shock…………………….Its vibrating.
    Sajith get a rest.

    • Dilshan says:

      Sajith cannot escape his sin of killing 7 elephants. Also he cannot escape the sin of trying to betray our motherland for power. The spirits of the elephants and calves who lost their lives will haunt him for the rest of his life and will drag him to hell whatever he do to escape that Karma

  2. chandapala says:

    එන්ජිම ඩයිනමෝ ඔක්කොම නතරවෙලා
    බ්‍රෑන්ඩ්නිව් සජිත් ලෙල්ලට චප්පවෙලා
    මුලස්ථානයේ දොරගුලුත් ලොක්වෙලා
    හතරවරං දෙවිවරු ඇයිද හැංගිලා

  3. Lavariyage Kolla says:

    Baristotalta pissu hadila bayrunoth athi!

  4. චම්පිකා says:

    රට බේර ගන්න ආපු මිනිහලු , අනේ නොනාව බේරා ගන්න බැරි වෙලා. ඩිජිටල් කාක්කෙක් කොටනවලු හරි හරියට.

  5. Wijebahu says:

    සජිත්ගේ පාක්ෂිකයෝද මනුෂ්‍යයෝය.

    උන්ට අනුකම්පාකර, උන්ගේ කඳූලු පිස දැමීමට පාවිච්චිකල සනීපාරක්ෂක තුවා ටිකක්වත් යවමු!

  6. සිංහලයා. says:

    බුදුදහමට බොරුකරන්න කිසිවෙකුට නොහැක, මේවට තමයි කියන්නේ මේ ආත්මයේදීම කර්මය පඩිසන් දීම කියල, 2015 සිරව ගොනාට අන්දලා ජනතාවට රටේම තියන බොරු කියල සම හරක් ඒවා පිළිගෙන රටට කරපු අපරාධය දැන් පඩිසන් දෙන්න පටන් ගත්ත විතරයි, තව තව හොද හොද සෙල්ලම් ඉදිරියේ අපට දැක ගත හැක,

  7. Critic says:

    It’s better to take a leadership for TNA and Muslims congress,Hakeem,Baddudeen and others in the East. That’s very suitable for Sajith.

  8. Anoosh says:

    Hakee and Badu wants to jump to SLPP before election to secure seats at new Parliament. That why these two defeaters want to create problem within the party. What a shame, no more Mercy from Allah.

  9. Let's do says:

    මදැයි කොලා…. කුජීත වෙනවා කිව්වාට මෙහෙමත් කුජීත වීමක්. දැන් ඉතින් ඔන්න ඔය කෙහෙල්මල් අත් හැර දාලා උතුරු නැගෙනහිර පලාතෙන් පැල් කොටයක් අටෝගන්න.

Main News