ජනපති අලුත් ආණ්ඩුකාරවරුන් පත් කරයි…. නව ආණ්ඩුකාරවරුන් මෙන්න….

November 21, 2019 at 10:00 am | lanka C news
ජනපති අලුත් ආණ්ඩුකාරවරුන් පත් කරයි…. නව ආණ්ඩුකාරවරුන් මෙන්න….

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව ආණ්ඩුකාරවරු පත් කර තිබේ.

ජනාධිපති ලේකම්වරයා විසින් ඊයේ දිනයේ කරන ලද දැනුම්දීමක් අනුව සියලු හිටපු ආන්ඩුකාරවරුන් සිය ධුරයන් ගෙන් ඉල්ලා අස්වනු ලැබිය.

අද දිනයේ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබූ නව ආණ්ඩුකාරවරුන් මෙසේය.

  1. බස්නාහිර පළාත – සීතා අරඹේපොල
  2. සබරගමුව පළාත – ටිකිරි කොබ්බෑකඩුව
  3. වයඹ පළාත – ඒ ජේ එම් මුසම්මිල්
  4. මධ්‍යම පළාත – යලිත් යු ගමගේ
  5. ඌව පළාත – රාජා කොල්ලුරේ
  6. දකුණු පළාත – විලී ගමගේ
177,299 Viewers

31 Comments to “ජනපති අලුත් ආණ්ඩුකාරවරුන් පත් කරයි…. නව ආණ්ඩුකාරවරුන් මෙන්න….”

  1. ajith says:

    අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති ගේ වැඩ තහනම් කිරීම ඉක්මනින් කල යුතුයි. වැඩ බලන පොලිස්පති පාස්කු ප්‍රහාරකයේ කුමන්ත්‍රණ කරුවන් ඇල්ලීමට මැලි කමක් දැක්වූ නිසා සහ තම රාජකාරියෙන් ඔබ්බට ගොස් ඇතැමුන්ට චරිත සහතික දීම නිසා අලුත් අයෙක් පොලිපති ලෙස පත් කල යුතුයි

  2. ගල්මංගොඩ says:

    කුරුණෑගල මීලගට සංවර්ධනය කිරීමට ජනපති අවධානය ලැබී ඇති හැඩයි…
    ආරක්ෂක/නාගරික සංවර්ධන ලේකම් කාලේ කොලඹ නගරාධිපති මුසම්මිල් කුරුණෑගලට.

    අනිත් පලාත් වලට වියත්මග බුලට්
    සහ
    දක්ෂ පරිපලකයින් මෙන් ම පැරණි දේශපාලකයෙක්.

    විශිෂ්ඨයි සර්!!! අති විශිෂ්ඨයි…

  3. kamal says:

    ජිවිත මදය තිබුනා මා හට ඉස්සර
    මා මැරෙන බව දැනගෙන සිටියෙ නැ ඉස්සර
    කර්මයක්ද ඵල දෙන්නෙ කරපු ඉස්සර
    සුබවාදි නොවෙමි කොයිවිටකත් පැමිනිය හැක මරණය

    උඹ නැ අසාධාරණ කොයි විටකවත් මරණය
    මම වෙිමි මුලාවුවෙමි නොදෙනගෙන මරණය
    සියලු දෙනාට හිමි මේ මරණය
    දැනගත්තෝ වෙයි ලොවේ පුන්සද ඹරණය

  4. mathara api says:

    දකුණු පළාත – විලී ගමගේ හොද මාහත්ම යෙක්

  5. Trojan says:

    උතුර, නැගෙනහිර, උතුරුමැද ආණ්ඩුකාරවරු කෝ? හිටපු අයමද ?

    • CAT says:

      උතුර, නැගෙනහිර, උතුරුමැද ට නව ආණ්ඩුකාරවරු පත් නොකරන්නේ මන්ද ? පරණ හිටපු ජාතිවාදී ආණ්ඩුකාරවරු වහාම ඉවත් කර රට ජාතියට ආදරයකරන සිංහලයකු පත්කරන්න ..විශේෂයෙන් එම පළාත් වලට සුළු ජාතින් පත් නොකරන්න
      උතුර, නැගෙනහිර, උතුරු මැද පළාත් වල ජාතිවාදය පතුරවමින් අපේ ඉපැරණි බෞද්ධ සිද්ධස්ඨාන සිංහල පැරණි ඉතිහාසික භුමි විනාශකරන සුලුජාතින් පත් නොකරන්න

  6. තේනුක says:

    උතුරේ එක්කෙනා?

  7. suresh says:

    මේ දිනවල සමාජ විවිද මාධ්‍ය තුලින් ගෝටාට චන්දෙ දුන්න බව හඟවමින් ආණ්ඩුව අසාදාරන විවේචනයන්ට ලක් කිරීමට සැරසෙන පිරිසක් ඇත. ඔවුන් නිසැකවම හංසයන් බව හඳුනාගෙන ප්‍රතිචාර දක්වන්න. හංසයන්ට කඩේ ගිය ගොසිප් වෙබ් අඩවි නැරබීමෙන් වැලකි ඔවුන්ගේ රේටින් බස්සමු. 2014 අංක 1 ට හිටිය ITN 2015 දී අංක 8 බැස්සුවා විදිය ආදර්ශයට ගමු

  8. Manel says:

    Dr Seetha Arambepola is a very good choice. Shenali Waduge in Lankaweb and Thamara Kangaratnam should be considered for some important roles in the Foreign Ministry.

  9. නිමල් says:

    උතුරට සිංහල ආණ්ඩුකාරයෙක් අවශ්‍යමයි, හැමදාම හිටියේ සිංහල අය, එයින් බේරුනා

  10. JR says:

    නැගෙනහිර?

    • David Milli-banda says:

      How about Thambumuththu to the East as Governor or Rear Admiral Sarath Weerasekera.
      Maj. Gen. Chandrasiri back again to the North

      Maj. Gens. In the reserve thee is Daya Ratnayake / Chargie Gallage / G.P.S Silva

  11. Manel says:

    There may be more Kadiragamer s. He was a patriotic Sri Lankan Tamil. There can be worse Sinhalese too. So ethnicity is not important as long as they are committed to unitary state and being patriotic.

  12. රජින්ද says:

    උතුර සහ නැගෙනහිර ජනතාව දිනා ගැනීමට වහාම එම පළාත් වල දේශපාලඥයින් හරහා මුදල් හා ප්‍රතිසම්පාදන යොදවනවා වෙනුවට ආණ්ඩුකාරවරයා හට පුර්ණ බලතල ලබා දී මධ්‍යම රජය එම පළාත් වල සංවර්ධනයට ඍජුවම මැදිහත් වී ඒවා ජනතාවට පත්කළ යුතුයි. එවිට ඒ දේශපාලඥයින්ට ඕන ඕන විදිහට ජනතාව පාලනය කිරීමට නොහැකි වේවි.

  13. විශ්වා says:

    උතුරේ රාඝවන් කෝටියක්, එළවලා සිංහලයෙක් දාන්න, ජෙනරාල් චන්ද්‍රසිරි, රෙජිනෝල්ඩ් කූරේ වැනි

    • Samarakone says:

      උතුරට නැවතත් කුරේ එපා! මිනිහා කොටින්ට අනියමෙන් සපෝට් කල එකෙක්.

      මිනිහ උතුරෙ ඉන්නකොට කොළඹින් වතුර යවන්ඩ එක ට්‍රිප් එකට ගෑස්වලට විතරක් වියදම රුපියල් 10,000 කට වැඩියි!

      Major General G.A. Chandrasiri is not bad. But the best one is Major General Prasanna de Silva.
      He is a very brave person who successfully led one of the very decisive battalions in the final Wanni operation.

  14. Kgs basnayake says:

    Gota’s policies do not contain that corrupt favaoristim (ie to give old boys or friends etc the posts). He will give to suitably qualified people.

  15. ශෝක්මන් says:

    උතුරු නැගෙනහිරට අත තියන්න බයයි වගේ

  16. ඒ.ජ්ෆ.එම්. මුසම්මිල් මහත්තයෝ, වයඹ හාමුදුරුවරු අපි ඔක්කොම ඉතාමත් හොඳින් බලන්න ඉන්නෙ ඔබතුමා වැඩකරන ආකාරය ගැන. පේෂල ජයරත්න, විශේෂයෙන් වයඹ අධ්‍යාපන කටයුතු පිළිබඳව වැඩකරපු විදිහට ඔයත් වැඩකළොත් ඔයාලටත් අපෙන් බඩුම තමයි.

  17. mali says:

    no way rajinda what ever sinhalese do they listen to TNA .This will change in 40/50 years time. only solution is to integration with sinhalese to get rid of hatred towards sinhalese just like kandy ,colombo and other parts of the country.If you build everything in pure gold pomping all the monney just like Basil did with ”uhuru wasanthaya” would be a waste.If you do it again then pohottuwa will slip away its sinhalese vote base again just like what happened in 2015.Sinhalese areas especially north and east sinhala gammana did not get any benefit after ending the 30 years misery.

  18. mali says:

    Senali Waduge did a wonderful job educating foreign interlectulas as well as local people about explaining comprehensively history and world politics together , Her knowledge and wisdom is superb and no one can dismantle her arguments. She should be our foreign minister .

    • mali-2 says:

      Looks like she is perfect for the job of American President.

      • SALMAL says:

        OH yes ..Senali Waduge is a great lady … She should be our foreign minister .
        Patriotism is when love of your own people comes first; nationalism, when hate for people other than your own comes first.

  19. Krishantha says:

    Nothern governer to be appointed after meeting TNA parliamentarians ….?

Main News