සජිත්ට ඇති ගම්මමට්මක් නැති බව මැතිවරණයෙන් පෙනුනා..- කිරිඇල්ල සජිත්ට බැණ වදී..

November 23, 2019 at 10:00 am | lanka C news
සජිත්ට ඇති ගම්මමට්මක් නැති බව මැතිවරණයෙන් පෙනුනා..- කිරිඇල්ල සජිත්ට බැණ වදී..

ගම්බද ජනතාව සජිත් පේමදාස මහතා සමඟ සිටින බව පැවසුවද ජනාධිපතිවරණ ප්‍රතිඵලයෙන් එවන් දෙයක් පෙන්නුම් නොකරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි.

සිංහල බෞද්ධ ඡන්දවලින් 70-75%ක පමණ ප්‍රමාණයක් එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව ලබාදී තිබූ බව ද ඔහු සඳහන් කළේ ය.

පසුගිය කාලයේදී තම රජයේ ඇමතිවරුන් විසින් බෞද්ධයන්ට විරුද්ධ ව කරන ලද ප්‍රකාශය හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබූ බවද ඔහු පැවසීය.

රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස මහතුන් අතර පැවති මත ගැටුම් ද මෙම පරාජයට දැඩිව බලපෑ බව මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේය.

319 views

18 Comments to “සජිත්ට ඇති ගම්මමට්මක් නැති බව මැතිවරණයෙන් පෙනුනා..- කිරිඇල්ල සජිත්ට බැණ වදී..”

  1. NAK says:

    I am no Sajith fan but Sajith has done better than I expected and if not for these ‘Apathayas’ like Kiriella he would have done even better.

  2. CPS says:

    රනිල් මහත්මයා මහන්සි වෙලා අරන් දීපු උතුරේ ඡන්ද ටික නොලැබුනා නම් සජියා ඉතිහාසයට එක්වෙනවා ලංකාවේ අඩුම ඡන්ද ප්‍රතිශතය ගත්ත ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයා විදිහට 😂

    ඔය මහලොකුවට කෑගහන හරීන් , අජිත් , නලීන් , බුද්ධික , දිලීප් ඔය එකෙක්ට වත් පුලුවන් වුනාද තමන්ගේ දිස්ත්‍රික්කය වත් දිනාගන්න

  3. පොඩි බයියා says:

    ගම් මට්ටම නැති කලේ තොපි වගේ කාලකන්නි තමයි යකෝ.

  4. පට්ටි ගොනා says:

    ඔ්නැම ගොනෙකුටම ජනාධිපතිවරයට ඉල්ලා දිනන්න බැහැයි කියා ඔප්පු වුනා

  5. ඕනෑම ගොනෙකුට යුද්ධ කරල හාමුදුරුවරුන්ට පරබල්ල කියලා බනින්නත් පුළුවන් බව දැන් ඕනෑම ගොනෙකුට වැටහෙන්න ඕනෑ ය.

  6. සිංහල බන්ඩා says:

    තොපි කවුරැ එජාපයෙන් ඉල්ලුවත් සිංහල බෞද්ධයන් එජාපයට චන්දෙ දෙන්නේ නැහැ. එජාපය සිංහල බෞද්ධ විරෝධී බව සීල් ගහ ගෙන.

  7. Malvathu Asgiri Girigoris says:

    දැන්වත් හොරකම් කරගත්තු දෙයක් පොදිගහගෙන පල නාකිය පව් නොදී.

  8. සජී වැඩ කළේ ‘ගොං මට්ටමින්’.. ඉතිං චන්ද ලැබුනෙත් ඒ විදියටමයි..

Main News