හිටපු ලොක්කා ශානි අබේසේකරත් රටින් පැන යන්න සූදානම්..

November 25, 2019 at 10:00 am | lanka C news
හිටපු ලොක්කා ශානි අබේසේකරත් රටින් පැන යන්න සූදානම්..

පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා රටින් පලා යාමේ සුදානමක් ඇති බව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය කියා සිටියි.

ඊට පෙර ඔහු වහාම අත්අඩංගුවට ගත යුතු බව එම සංවිධානයේ කැඳවුම්කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා සඳහන් කළේය.

ශානි අබේසේකර සමග රහස් පොලිසියේ පරීක්ෂණ සිදු කරන ලද ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා පවුල පිටින් ඊයේ දින රටින් පලා ගියේය.

ඔහු ස්විට්සර්ලන්තය බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපල ආරංචි පැවසීය.

ශානි අබේසේකර සහ නිශාන්ත සිල්වා පසුගිය රජය සමයේ දේශපාලන වුවමනා මත පරීක්ෂණ සිදු කළ බවටද චෝදනා එල්ලවෙයි.

නිශ්නාත්ද සිල්වා රටින් පලා ගොස් ඇත්තේ පොලිස් දෙපාර්තමේන්තුවටද නොදන්වා බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක රුවන් ගුණසේකර මහතා පැවසීය.

110 views

11 Comments to “හිටපු ලොක්කා ශානි අබේසේකරත් රටින් පැන යන්න සූදානම්..”

  1. කිරිමෙල් says:

    අැල්ටීටීඊ ඩයප්පෝලාව කිරියාත්මකයි.

  2. mohomad says:

    පලමුවෙන්ම බුද්දි අංශ ශක්තිමත් කලානේ

  3. හාවා says:

    අස්සයා ගියාට පස්සෙ කඩුල්ල වහමු ????

    • Rata Wenuwen says:

      අස්සයා පැනයන්න කලියෙන් සියලු කඩලු වසා ඇත.That is army tactics,
      The end of Shanis heaven

  4. Gama says:

    ආදා යවා තබා වලපතින් අල්ලමු.

  5. අක්බාර් ලොක්කා says:

    මුගේ ඔළුව දිග වැඩියි වගේ . අඟල් 3 ක විතර පෙත්තක් කපල දැම්ම නං බැලැන්ස් වෙනව

  6. praba says:

    ගෝටාභය මහත්තයත් එක්ක ඔය සෙල්ලං බෑ. එතුමා හොඳ බුද්ධිමත් කෙනෙක් බලමු. වනදේ.

  7. මරදන්කඩවල වජිරබුද්ධි හිමි. says:

    ප්‍රගීත් එක්නැලිගොඩ, ලසන්ත වික්‍රමතුංග, තාජුදීන් කවුරැහරි විසින් ඝාතණය කළ එක සත්‍යයක්. කීත් නොයාර්, පෝද්දල ජයන්ත, උපාලි තෙන්නකෝන් යන ජනමාධ්‍යවේදීන්ට පහරදීම සහ පැහැරගෙන යාම සත්‍යයක්.
    වැලිකඩ හිරගෙදර නිරායුධ හිරකරැවන් 27 ඝාතණය කිරීම සත්‍යයක්. තරැණයන් 11 පැහැරගෙන ගොස් අතුරැදන් කිරීම සත්‍යයක්.
    මෙි නිළධාරීන් කළේ ඒගැන පරීක්ෂණ කිරීමයි.
    ඔවුන් එය හරියට නොකළේ නමි වත්මන් ජනාධිපති නිවැරදි අයුරින් පරීක්ෂණ කර මෙම නියම අපරාධකරැවන් හෙළිකල යුතුයි.

    • අක්බාර් ලොක්කා says:

      වඳුරු බුද්ධි ලොක්කා එහෙනං ප්‍රභාකරන්ගේ මරණය සිදුකල අයටත් දඬුවම් කරන්න කියාවි නේද?

    • මාලඹේ සීල්රත්න හිමි says:

      ෂ්හ්ෂූ…ෂ්හ්ෂූ….ෂ්හ්ෂූ, අපේ හාමුදුරුවනේ, වැඩියෙ සද්ද කරන්ඩ එපා!

      ඕවා ගැන හරියටම පරීක්ෂා කරන්ඩ ගියොත් අපේ පොන්සේකා  ගොයියා
      කොලනැති ගහේ එල්ලන එක වලක්වන්ඩ බැහැ.

       

  8. kiribatha says:

    That is why higher administration positions should not be given to those who have citizenship or permanent residency in other countries. They can leave the country taking no responsibilities for their actions. Unfortunately, people do not see the consequences of this as long as their favorites are running the show.