රට පුරා අපට අනුකම්පා රැල්ලක් ඇතිවෙලා.. එජාපය එයින් ප‍්‍රයෝජන ගත යුතුයි..- හකීම්

November 26, 2019 at 3:50 pm | lanka C news
රට පුරා අපට අනුකම්පා රැල්ලක් ඇතිවෙලා.. එජාපය එයින් ප‍්‍රයෝජන ගත යුතුයි..- හකීම්

අද වන විට රට පුරා එක්සත් ජාතික පෙරමුණට වාසිදායක අනුකම්පා රැල්ලක් රට පුරා ඇති වී තිබෙන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රස නායක හිටපු ඇමැති රවුෆ් හකීම් මහතා සඳහන් කළේය.

එම තත්ත්වයෙන් ප්‍රයෝජන ගැනීමට එක්සත් ජාතික පක්ෂය දැනගත යුතු බවද ඔහු පැවසීය.

වත්මන් ආණ්ඩුවට අවශ්‍ය වන්නේ එක්සත් ජාතික පක්ෂයේ බෙදීම් එයාකාරයෙන්ම තවදුරටත් පවත්වාගෙන යාම බවත් එයට හසු නොවී පක්ෂය දිනවීම සඳහා කටයුතු කළ බවත් ඔහු කීවේය.

හිටපු ඇමැතිවරයා මෙම අදහස් පල කරන ලදී නින්දවූර් ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.

333 views

27 Comments to “රට පුරා අපට අනුකම්පා රැල්ලක් ඇතිවෙලා.. එජාපය එයින් ප‍්‍රයෝජන ගත යුතුයි..- හකීම්”

  1. සුරා says:

    තොපි ගැනනම් අපේ කිසිම අනුකම්පාවක් නැහැ , රට කාපු, පාස්කු ප්‍රහරය , කරපු උන් ,හාමුදුරුවෝ හිරේදාපු, හැදි ගෑවිලා වල පල්ලටම යන්න ඕන,

  2. gorilla says:

    අපිටනම් මුං ගැන තිබුන තරහ වැඩි උනා මිස අඩු උනේ නැ.

  3. Politics says:

    No body wants to makes the country and the people the winner..

    But their party ..

    That is why we make Mr. Gotabhaya the winner … We all should get around him..

  4. සිංහල බන්ඩා says:

    අද වෙනකොට සහරාන් ගේ අනුගාමිකයන්වන හකීම්ලා එජාපය ඩැහැගෙන ඉවර බව සෑම සිංහලයයෙක්ම දන්නවා.

  5. Sura says:

    රෙද්ද තමයි.
    කෝ නානගෙ තිබිච්ච සද්දෙ ???????

  6. Angoda Buva says:

    ඇයි යකෝ තොපි ජන්දෙට කලින් දිනලනෙ හිධියෙ. අර සිරසයි දෙරණයි දෙකම බලන් ඉන්නවලු උඹ ඒ පැත්තෙ එනකම් අර ඒ ගොල්ලන්ට ඡන්දෙන් පස්සෙ දෙනව කිව්ව ඒව ගන්න.

    අනේ ප….යො තොපි මේ පාරත් හිතුවෙ මේකෙ මහ ජාතිය මැරිලයි කියල. නැහැ බල්ලො තෝ දැනගනින් සිංහලයො ඕනැම වෙලාවට නැඟිටිනවා. තොපි වගේ හැම වෙලාවෙම බොරුවට බුර බුරා ඉන්නෙ නැහැ.

    මොකද දැන් අනුකම්පා රැල්ලෙන් ගොඩ යන්න තොපිට ලැජ්ඡ නැද්ද?

    ඇයි කෝ තොපේ සජිත් රැල්ල. එතකොට කෝ තොපේ සුලු ජාතික රැල්ල.

  7. suresh olagama says:

    What the heck is this moron taking its just over one week after the election ……

  8. නින්දවූර් ජනහමුවේදී තොට ලැබුන හැම ලබ්බක් ගැනම අපි දන්නව හම්බයා. මමත් රට ජාතියට ආදරය කරන හම්බවෙන තමයි බොල. හැබැයි මම ඉතාමත් හොන්දට සිංහල දන්නව.

  9. Aurora says:

    උඹල ගැන නොවෙයි අපට කම්පාවක් තියෙන්නේ අපි ගැනමයි. නොවැම්බර් 18 ඉඳල නව ජනාධිපතිතුමා රට වෙනුවෙන් ගන්න තීරණ සහ ජනතාව සබුධිකව ඒවාට අනුගතවෙනවා දැකල මේ රට 2015 ඉඳල 2019 වෙනතෙක් වැටුණ අගාධය ගැනයි අපට කම්පාවක් තියෙන්නේ. කාලකන්ණි ආපහු මේ රටේ බලය ගන්න හිතන්නවත් එපා. ඒක පලක්නැති දෙයක්. රටට ආදරේ මිනිස්සු නොවැම්බර් 18 ගත්ත තීරණේ ගැන ආඩම්බරවෙනවා, වගේම පොහොට්ටුවට චන්දෙ දෙන්න බැරිවුනා අය ඒ අතපසුවීම නිවරදිකරගන්න පාර්ලිමේන්තු මැතිවරණය එනතෙක් බලා ඉන්නවා.

  10. ඩපයා says:

    තොට දවල් හීන පෙන්න අරන් වගේ. බොලට අනුකම්පා කොරල මොනා කොරන්නද බෝල?