රට පුරා අපට අනුකම්පා රැල්ලක් ඇතිවෙලා.. එජාපය එයින් ප‍්‍රයෝජන ගත යුතුයි..- හකීම්

November 26, 2019 at 3:50 pm | lanka C news
රට පුරා අපට අනුකම්පා රැල්ලක් ඇතිවෙලා.. එජාපය එයින් ප‍්‍රයෝජන ගත යුතුයි..- හකීම්

අද වන විට රට පුරා එක්සත් ජාතික පෙරමුණට වාසිදායක අනුකම්පා රැල්ලක් රට පුරා ඇති වී තිබෙන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රස නායක හිටපු ඇමැති රවුෆ් හකීම් මහතා සඳහන් කළේය.

එම තත්ත්වයෙන් ප්‍රයෝජන ගැනීමට එක්සත් ජාතික පක්ෂය දැනගත යුතු බවද ඔහු පැවසීය.

වත්මන් ආණ්ඩුවට අවශ්‍ය වන්නේ එක්සත් ජාතික පක්ෂයේ බෙදීම් එයාකාරයෙන්ම තවදුරටත් පවත්වාගෙන යාම බවත් එයට හසු නොවී පක්ෂය දිනවීම සඳහා කටයුතු කළ බවත් ඔහු කීවේය.

හිටපු ඇමැතිවරයා මෙම අදහස් පල කරන ලදී නින්දවූර් ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.

333 views

27 Comments to “රට පුරා අපට අනුකම්පා රැල්ලක් ඇතිවෙලා.. එජාපය එයින් ප‍්‍රයෝජන ගත යුතුයි..- හකීම්”

  1. සමනල සහජීවනය says:

    මුස්ලිම් – දෙමළ අන්තවාදීන්ට සහ ත්‍රස්ථවාදීන්ට සැඟවීමට ඇති හොඳම ගුබ්බෑයම UNPයයි. එනිසයි මොවුන්ට UNPය ගැන මෙතරම් දුක.

  2. api පොදුජන පෙරමුණ says:

    අනේ තියෙනවා තොපිට රේල්ලක් ? පයින් ගහලා එළවන්නේ මහ මැතිවරණයේදී ..

  3. Ape Arachchi says:

    ඔව් බොල මේ රටේ බහුතරයක් මිනිස්සු මොන්ගලයන්ට, මෝඩයන්ට මිතයා දෘෂ්ටිකයන්ට හරියට අනුකම්පා කරනවා.

    දවල් හීන දකින කාලකණ්ණින්ටත් එහෙමයි.

    ඒ වගේම යන එන මං නැති අනාථයන්ටත් අනුකම්පාවයි.

    ඇයි තව සමණලයන්ටත් පුදුම අනුකම්පාවයි.

    උඹලත් මේ කණ්ඩායම් වලින් එකකට හරි අයත් නම් උඹලටත් ඒ අනුකම්පාව ස්ථීරවම ලැබෙනව. ඒක ෂුවර්.

  4. Nobee Perera says:

    This bastard raped so many sinhalese women and he is Muslim terrorist and racist, more over sinhalese hater. Never ever trust this bastard. Careful , one of the poisonous snake for sinhalese

  5. දැන් ඉතින් රැල්ල වට යවපන්... says:

    දැන් ඉතින් රැල්ල වට යවපන්…පවුල වෙන මොකක් හරි හොයා ගනිවේ. ජාතිවාදය අවුස්සලා රට කන්න හදන තොපි උල තියන්න වටිනවා.

  6. Sarath Bulathsinghala says:

    මේ ඌරු කටාට අසූචි කටෙන් මොනවා කියන්න බැරිද?

Main News