අලුත් නායකයෙක් නැතොත් මට එජාපයට වැඩ කරන්න බෑ..- හර්ෂ

November 30, 2019 at 1:20 pm | lanka C news
අලුත් නායකයෙක් නැතොත් මට එජාපයට වැඩ කරන්න බෑ..- හර්ෂ

එක්සත් ජාතික පක්ෂයට ඉදිරියේදී බුද්ධිමත් වැඩක් කළ හැකි, යථාර්ථය තේරුම් ගත හැකි නව මුහුණුවරක් ඉදිරිපත් නොවුණහොත් තමන් ඉදිරියේදී පක්ෂයට දායකත්වය දීමට සූදානම් නැතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයට ඉදිරිපත්වූ චෝදනා අසත්‍ය බව ජනතාවට තහවුරු කිරීමට පක්ෂය ශක්තිමත් නොවූ බවද ඔහු සඳහන් කරයි.

ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා පරාජයට පත්වූයේ ඔහුගේ ප්‍රශ්නයක් නිසා නොව කලක් තිස්සේ පැවති ප්‍රශ්නයක් නිසා බවත් මන්ත්‍රීවරයා කියා සිටී.

එක්සත් ජාතික පක්ෂයට ඉදිරිපත් වන චෝදනා ගැන නිවැරදි කර ජනතාවට සත්‍යය පහදා දිය යුතු බව ද ඔහු සඳහන් කරයි.

පක්ෂයට ඉදිරිපත්වූ චෝදනා නිවැරදි කිරීමට මෙතෙක් පක්ෂ නායකත්වයට නොහැකි වූ බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

23,926 Viewers

17 Comments to “අලුත් නායකයෙක් නැතොත් මට එජාපයට වැඩ කරන්න බෑ..- හර්ෂ”

  1. Politics says:

    Dear UNP supporters,

    You will never be able to market Sajith fool. If you need ask him not to talk I the public.
    He is never going to be a smart leader for our country.
    Look at the housing project he did, what a wast of resources. He is just copying his farther’s outdated approach.

  2. Rata Wenuwen says:

    හර්ශ ආචාරියෝ, සමනලයන් වෙනුවෙන් පෙනීසිටින කන්ඩායමක ඔහේට තැනක් නැහැ හලෝ , අස්වෙලා යනවා

    • sathya says:

      මන්ද බුද්ධික ආචාරියා

    • hila says:

      අනේ උකේ ! ජනතාව වන අපට අවුරුදු පහකට පස්සෙ සත්‍යය මුන් පහදා දෙන්නයි හදන්නෙ. කැපුවත් කොළ, කියාගන්න මීහරක්ට කියාපං. අපට නෙවෙයි.

  3. Asoka Liyanage says:

    ලංකාවේ උසස් පෙළ අසමත් පිටරට Ph.D ගහපු ඔබ වගේ මෝඩ ආචාරියෙක්ට කොහොමටත් වැඩ බැහැ තමයි.

    • Siri says:

      මෙයාගෙත් අධ්‍යාපනේ සජිත්ගෙ වගේමද

    • බන්ඩා says:

      ලංකාවෙ උසස් පෙල පාස් වෙලා ලංකාවෙ උපාධියක් ගන්න අය ඔක්කොමල දක්ෂයොද? පිටරට උගත් අයට පුද්ගලික ආයතන වල වැඩි පඩි දෙන්නෙ ඇය් කියල නිකමට වත්ඩ හිතුවද?

  4. Sashi says:

    Dr.Harsha.join with Mr president .help him to develop the country

    • jsk says:

      හාපෝ එපා ! ආචාරිය කමක් තිබුනට මූ මහ ගොබ්බයෙක්.

  5. Daham says:

    Most UNP people I knew did not vote for Sajith saying ”We will note vote MODA(Idiot) Sajith, and look at what he is talking about” instead they voted Anura. This guy Harsha and also Eran are two fools funded by Maharaja organisation.

    • Saman says:

      Most of the UNPers, especially of educated lower middle class, don’t express their party affiliations in public, and say ‘this time we’ll vote for Anura or we don’t vote for anybody’ just to avoid public ridicule, but they vote for UNP wholeheartedly, be it Sajith or any other donkey. If those voted for Anura, he should’ve exceeded 1 million votes easily. What he got was their block vote + few swing votes, no UNP votes at all

  6. සරා says:

    උඔලා වගේ එවුන්ගෙන් රටට වැඩක් නැහැ.තමන්ගේ ආසනය පරදින එකා රටේ ජය ගැන කතා කරනවා.උඔලා උඔලාගේ ආසන දිනලා දුන්නා නම් සජිත් දිනනවා.අජිත්.පී.‌ෙපෙරේරා බන්ඩාරගම-35898න්ද හර්ෂ ‌ෙකොට්ට‌ෙි 9225කින්ද සජිව ‌ෙසේනසිංහ පඩුවෙල 57060කින්ද නලින් බංඩාර බිංගිරිය 12914කින්ද දිලිප් ‌ෙවෙදආරච්චි තංගල්ල50532කින්ද ‌ෙහේෂා බලං‌ෙගොඩ 31960කින්ද තලතා කලවාන 16108කින්ද චන්ද්‍රානි අනුරාධපුර/නැ. 23798කින්ද මංගල මාතර 25456කින්ද පරාදයි.ඉතිං ‌ෙකොහොමද බං සජිත් ලංකාවෙන් දිනන්නේ?

  7. සිහල යකා says:

    මොනවා පහදා දෙන්නද ? රට කාපු නිවට පක්ෂේ.

  8. කිරිමෙල් says:

    නිවැරදි චෝදනා අායෙත් මොන නිවැරදි කිරීමක් ද?

  9. Niru says:

    We know that two fools can’t make one clever intelligent person. So what’s the result of Sajith + Harsha

  10. හූ ..ඌ..! says:

    බැරි නං නිකන් ඉන්නවකො. මඩ පත්‍රිකා ගහලා කිච වූ ගොනාචාරියා.

  11. David Milli-banda says:

    Jump foot note kollo jump…………….
    Sajith just opened his mouth after in hibernation and another block of UNP votes just broke away like the ice in the Northern pole.

Main News