හිටපු ජනපති මෛත‍්‍රී ජනාධිපතිවරණයේදී සජිත්ට සහාය දෙන බව දැන්වුවා..- අශෝක අබේසිංහ කියයි..

December 6, 2019 at 6:48 pm | lanka C news
හිටපු ජනපති මෛත‍්‍රී ජනාධිපතිවරණයේදී සජිත්ට සහාය දෙන බව දැන්වුවා..- අශෝක අබේසිංහ කියයි..

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය දැක්වීමට කැමැත්තෙන් සිටි බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා පැවැසීය.

නමුත් රනිල් වික්‍රමසිංහ මහතා මග වේදිකාවට ගොඩ විය නොහැකි නිසා මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඒ සදහා කටයුතු නොකල බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඉන් පසු හිටපු ජනාධිපතිවරයා ජනාධිපතිවරණයේදී කිසිදු පාර්ශ්වයකට සහය නොදී සිටි බවද ඔහු සිහිපත් කලේය.

මන්ත්‍රීවරයා මෙම අදහස් කරන ලද්දේ හිරු රූපවාහිනියේ බලය වැඩසටහන සමග අදහස් පල කරමිනි.

ජනපතිවරණයේදී මෛත්‍රීගේ සහය ලැබුනේ කාටද ? අශෝක් හෙළිකරන අමුතු කතාව

ජනපතිවරණයේදී මෛත්‍රීගේ සහය ලැබුනේ කාටද ? අශෝක් හෙළිකරන අමුතු කතාව

Gepostet von Hiru News am Donnerstag, 5. Dezember 2019

174 views

12 Comments to “හිටපු ජනපති මෛත‍්‍රී ජනාධිපතිවරණයේදී සජිත්ට සහාය දෙන බව දැන්වුවා..- අශෝක අබේසිංහ කියයි..”

  1. Alapaluwa says:

    ඕක මොකක්ද අවුරුදු ගණනක් එකට සිට අන්තිම මොහොතේ පාවාදීපු එක ගැන තව මොන කථාද.අනෙක මුට මොනවටද කෝටි ගණනක් වටිනා නිවසක් මොන මගුලක් කරාටද රටට රට අන්තිම අඝදයට ඇදදමුව එක හැරුණම.තවත් විලිසන්ගයක් නැතිව එනවනේ පාර්ලිමේන්තුවට රිංගන්න.දෙන්න එපා මුට කෙසේවත් ඉඩ!!

  2. 'විඳවයි කරුම කල අපහසයට මුඛ පිළිකා කියා'🦅💀 says:

    චූඩා මාණික්‍යය නිකම්ම නිකම් පළිඟුවක් කියා
    මිත්‍යාදෘෂ්ඨික බෞද්ධයන් ඒකට වදිනවා කියා
    මව්පිය දනගහල වැන්ඳෙ නැති මේ අමන කියා
    විඳවයි කරුම කල අපහසයට මුඛ පිළිකා කියා

  3. රුවන් says:

    රනිල්ව එලවන්න මූ (අහෝක අබේසිංහ) පුදුම උත්සහයක් දරන්නේ. කෙලෙහි ගුණ නොදන්නා පරයා.

  4. Dakune haadaya says:

    Ane putuwen illala me okkoma vinasa karanna epa!!

    Only pohottuwa!!!!

    • සිංහල බන්ඩා says:

      ශ්‍රිලනිප කියන්නෙ සිරිසේන නෙවෙය්. ජක ප්‍රසාදයක් නැති සිරිසේන මාලිගාවක් කොටා ගත් සිරිසේන තව ටික දිනකින් හැලේවි.. කැපුවත් කොල යූඑන්පී කාරයො වගේ ශශ්‍රිලංකා කාරයොත් ඉන්න බව පොහොට්ටුු කාරයො අමතක නොකල යුතුය්. මොකද ඒ අයගේ චන්දත් ගෝඨා ට 2/3 ගන්න අවශ්‍ය යය්.

  5. ජේ.J says:

    කොත් කැරැල්ලෙන් නව ලොව්තුරා දහමත්, කොතෙන් උතුමු වූ නිර්වානයත් පිළිඹිබු වේ…. චූඩාමාණික්‍යය කොතට අයිති අතර එය කොතේ ඉහලින්ම සවිකර ඇත…. ඒ උතුම් වූ නිවන පිළිඹිබු කිරීමට…. ඒ කට වන්දනාමාන කිරීම මිනිසුන්ගේ ශ්‍රද්ධාව…. එහෙනම් පිළිම වන්දනාවත් ඵළක් නැති දෙයක්…. මොකද ඒවා තනා ඇත්තේ මැටියෙන් හෝ සිමෙන්කියෙන් නිසා…. කෙසේ වෙතත් වසර 2600 ක සංස්කෘතියට නිගාකිරීම, සිනහ වීම මිනිසා පරිහානියට ඇදයාමක්…..

    • Manel says:

      JJ, You are correct. It is ‘shradhdhawa’ . Shradhdhawa is a stepping stone in the path of ‘nivan maga’.

  6. siri says:

    muge hati vitharak Pippayek wage moo budhudahamata niga karanawata padisandevi.

  7. Aurora says:

    Did you believed Sirisena support to Sajith? Sirisena is a licensed lier of the country. He was acting as support of both parties, because he targeted to acquire a MP post from winning side.

  8. Susil says:

    We know that by looking at the votes went to Sajith.
    Dudley and MY3 are very dangerous politicos, worse than Ranil!

  9. AMAL says:

    කෙලෙහි ගුණ නොදන්නා පරයා.
    පුදුම උත්සහයක් දරන්නේ
    රනිල්ව එලවන්න පරයා.

  10. Nim says:

    OYA MUSALA MY 3 YA
    APPA YA KARAPU GEEMA
    API DANNA WA
    OKAWA THUTUWA KATA
    SALAKAN A APA
    DEESAPALANA
    KANATHA TA YAWAMU.

Main News