ස්විස් එම්බසි ශ‍්‍රීයාලතාගේ කතාව අමූලික බොරු බව හෙලිවෙයි.. නීතිය ක‍්‍රියාත්මක කරන්න පොලීසිය නීතිපති උපදෙස් පතයි..

December 11, 2019 at 2:10 pm | lanka C news
ස්විස් එම්බසි ශ‍්‍රීයාලතාගේ කතාව අමූලික බොරු බව හෙලිවෙයි.. නීතිය ක‍්‍රියාත්මක කරන්න පොලීසිය නීතිපති උපදෙස් පතයි..

කොළඹ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාවක් පැහැරගැනීමට ලක්වූ බව කියන සිදුවීම සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව හෙළිවී ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් ඇමැති මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

මේ දක්වා සිදුකරන ලද පරීක්ෂණ වලින් අදාළ චෝදනාව සම්පූර්ණයෙන්ම බොරුවක් බව තහවුරු වී ඇති බවත් මෙහි සිටින කුමන්ත්‍රණකරුවන් සොයා ගැනීම පමණක් දැනට ඉටු වී ඇති බවත් ඔහු පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ ආණ්ඩු පක්ෂ රැස්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

අදාල සේවිකාවගෙන් පැය විස්සකට ආසන්න කාලයක් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඉදිරි පියවර ගැනීම සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබා ගැනීමට පොලිසිය කටයුතු කරමින් සිටින බවද වාර්තා වෙයි.

46,904 Viewers

9 Comments to “ස්විස් එම්බසි ශ‍්‍රීයාලතාගේ කතාව අමූලික බොරු බව හෙලිවෙයි.. නීතිය ක‍්‍රියාත්මක කරන්න පොලීසිය නීතිපති උපදෙස් පතයි..”

  1. Rohani says:

    SwisLies 😎😄🤣😂

    • මෙහෙම බොරු කියල උසාවි ගානෙ රස්තියාදු වෙන්න උන්ට පයිත්තියං ද බොල….?

      • කසුන් says:

        මේකනෙ ස්විස් යන්නනේ ඔක්කොම කලේ, වැඩේ කෙලවුනානේ.. ෆ්‍රාන්ස් ස්විස් පනින ක්‍රමෙ කියන්නම් ඕනනම්

  2. සුද්දාගේ රටේ සිට... says:

    අප රටේ තිබුනු මාන්නය නම්බුව නැවත ලබාගන්න මැයට දැඩිම දඬුවම දී ලොවටම එය පෙන්වන්න!

  3. CONSPIRACY-SWISS says:

    CONSPIRACY = GU NP + TNA + JVP + SAKKILI SIRA + NGO

    Be careful SLFP traitors ( RILA SIRI + GANJA DUMIYA), People will take care about you at the general election

  4. ගල්මංගොඩ says:

    Switzerland කියන්නෙ ඉතාම හොද රටක්. අපේ රාජිතලා වගේ උන් ලංකාවට ආපු තානාපති කාර්යාලේ සෙට් එක නරක් කරල. රනිල් UN එකේ ලේකම් වුනොත් ඒකට වෙන්නෙත් ඔය ටිකමයි.

    • Angoda Buva says:

      ඕනෑම නීති විරෝධී ජරා කමයකින් හම්බ කරපු සල්ලි හංගල තියාගන්න ඉඩ දෙන රටක්..

      ඕනැම තස්තවාදියෙකුට අපරාධ කාරයෙකුට රැකවණය ලබා දෙන රටක් හොඳ රටක් වෙන්නෙ කොහොමද ?

      මේවා ලෝකෙ කුඩු ඡාවාරමට, නීති විරෝධී වැඩවලට, තස්තවාදයට උදව් කිරීමක් නෙමේද ?

      මේ දේවල් වල විපාක ලගදිම ඒ ගොල්ලොන්ටම වන්දි ගෙවනන වේවි.

      මමනම් හිතන්නෙ පටු ලාහ පයෝජන සඳහා වැඩ කරන මේ වගේ රටවල් ලෝකෙටම පිලිලයක් කියල.

    • Kannangara says:

      Bambuwa rhamay

  5. Gotaimbara says:

    I never say any of these International Community countries are good. They are all out to rob the world and will use anybody to achieve their goals.

    Good lesson not only to Switzerland but to all International Community countries.

Main News