ස්විස් කුමන්ත‍්‍රණය මහ මෝඩ වැඩක්.. නම ගෑවුනු එජාප මන්ත‍්‍රී මාධ්‍ය හමුවක් කැදවයි..

December 12, 2019 at 11:20 am | lanka C news
ස්විස් කුමන්ත‍්‍රණය මහ මෝඩ වැඩක්.. නම ගෑවුනු එජාප මන්ත‍්‍රී මාධ්‍ය හමුවක් කැදවයි..

ස්විස් තානාපති කාර්යාලයේ කාන්තාව සම්බන්ධ කරගෙන ගොතන ලද කුමන්ත‍්‍රණය කවුරුන් කළත් මහා මෝඩ ක‍්‍රියාවක් බව තමා පිළිගන්නවා යැයි එක්සත් ජාතික පක්‍ෂ කැලණිය හිටපු සංවිධායක බෙවන් පෙරේරා මහතා පැවසීය.

ප‍්‍රශ්නය – මෙම සිද්ධියට සම්බන්ධ කාන්තාව ඔබේ පුතාගේ බිරිඳ කියා කතාවක් තියෙනවා. ඒ ගැන මොකද කියන්නේ?

පිළිතුර – මගේ පුතා මාධ්‍යයට කියා තිබෙනවා ඒ කාන්තාව එයාගේ නියෝජිතවරියක් කියලා.

ප‍්‍රශ්නය – එහෙනම් ලොකු සම්බන්ධයක් තියෙනවානේ?

පිළිතුර – කට වැරදිලා කියපු කතාවක්

ප‍්‍රශ්නය – එක්සත් ජාතික පක්‍ෂයේ හැමෝටම කට වරදිනවා. අපි කියන්නේ ස්විස් තානාපති කාර්යාලයේ සේවය කළ කාන්තාව පැහැර ගෙන යෑමේ සිද්ධිය කුමන්ත‍්‍රණයක්.

පිළිතුර – ඔව්. වෙන්ඩ පුළුවන් මේ කුමන්ත‍්‍රණය කවුරු කළත් මහා මෝඩ වැඩක්.

හැබැයි මගේ පුතාගේ බිරිඳ එයා නෙමේ. මම මේ පිළිබඳව මාධ්‍ය හමුවක් තියා කියනවා.

ප‍්‍රශ්නය – එතකොට ඔය ප‍්‍රශ්නය තවත් දුරදිග යයි නේද?

දැන් ඔය කුමන්ත‍්‍රණය සංවිධානය කළ අය පැත්තකට වෙලා ඉන්නවා. ඔබටයි දැන් මේ මඩ නාගන්න වුණේ.

පිළිතුර – ඒක තමයි මං ඔය කුමන්ත‍්‍රණය මහා මෝඩ වැඩක්

– divaina

86,375 Viewers

9 Comments to “ස්විස් කුමන්ත‍්‍රණය මහ මෝඩ වැඩක්.. නම ගෑවුනු එජාප මන්ත‍්‍රී මාධ්‍ය හමුවක් කැදවයි..”

  1. sw says:

    එතකොට පිස්තෝලේ කටට දුන්න එකාද මුගේ පුතා ?

    • Modapala says:

      නෑ.නෑ.
      කටට දුන්නෙ කිඹුල් රාජිතගෙ එක නෙව.
      මං දෑහින් දැක්ක.
      අහන්න චතුරගෙන් බොරු කියල හිතනව නම්.

  2. kamal says:

    අභිධර්මය විකෘති වෙලා එහි වැරදි පෙන්වන්නෙ කමල් සහ මම මිට කිරිබත්ගොඩ ඤණානන්ද ෂඩ් අභිඤ්ඤාලාභි මහ රහත් හිමි පියදස්සි හිමිගෙන් පසු බිහිවුනු එකම රහතන් වහන්සේ හා ගෝල බාලයෝ එක්ක බුද්ධ ශාසනය බේරාගන්න එකම රහතන් වහන්සේ මම.

    • Me says:

      නොදන්න මගුල් නොලිය තමුන්ගෙ QS වැඩේ කරගෙන ඉන්න. හැමෝම හිතං ඉන්නෙ මානසික අාබාධයක් කියල.

    • Janaka Liyana says:

      යන්නේ කොහෙද මල්ලේ පොල් …මේ මොන මෝඩයෙක්ද ….මොනවද මේ කියන ගොන්කත

    • lakshitha says:

      Pissu nathhan shoooook.

  3. Regu Niladaariya says:

    Ethakota, Reguwe Karunanayake mahathata Acid gahanna kumanthranaya kare kawuda?

  4. Modapala says:

    හ්හ්-හික්!

  5. CHANDA says:

    මේ සුවිස් කෙස් එකේ සිද්ධියේදී බොහෝ විද්‍යුත් මාධ්‍ය මෙන්ම පුවත් පත් පවා කොලේ වහලා කියන්නේ, මේවයේ යටින් ඉන්න මුලධර්මවාදී අන්තවාදී කිතුනු කල්ලි ගැන නොකියන්න පරිස්සම් වෙනවා

Main News