ලක්‍ෂ 20 දුන්නේ රාජිතගේ ගජයා රූමි.. උපදෙස් රාජිතගෙන්.. කිඹුල් මොටාලා වමාරයි..- රාජිත හා රූමි 04 වැනි තට්ටුවට කැදවයි.. අත්අඩංගුවට ගැනීම නීතිපති උපදෙස් මත

December 18, 2019 at 9:20 am | lanka C news
ලක්‍ෂ 20 දුන්නේ රාජිතගේ ගජයා රූමි.. උපදෙස් රාජිතගෙන්.. කිඹුල් මොටාලා වමාරයි..- රාජිත හා රූමි 04 වැනි තට්ටුවට කැදවයි.. අත්අඩංගුවට ගැනීම නීතිපති උපදෙස් මත

හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා සහ ඖෂධ සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි හෂීම් ළඟදීම ප්‍රශ්න කිරීමට නියමිතව ඇති බව රහස් පොලිසියේ ආරංචි මාර්ග වාර්තා කරයි.

මොවුන් දෙදෙනා රහස් පොලිස් මූලස්ථානය කැඳවා දීර්ඝ ලෙස ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගැනීමට නියමිතව ඇති බවද එම ආරංචි මාර්ග කියා සිටී.

ඔවුන්ගෙන් ප්‍රකාශ ලබාගැනීමෙන් පසු ඒවා නීතිපතිවරයාගේ උපදෙස් මත ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්ව සිටි දී සුදු වෑන් වලින් පුද්ගලයන් පැහැරගෙන ගොස් මරා කිඹුලන්ට කන්න දැමූයේ යැයි ජනාධිපතිවරණයට පෙර මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළ පුද්ගලයන් දෙදෙනා විසින් මේ වන විට හෙළි කර ඇති කරුණු මත මෙම ප‍්‍රශ්න කිරීම සිදු කෙරේ.

අදාළ මාධ්‍ය හමුව පැවැත්වීම සඳහා රුපියල් ලක්ෂ 10 බැගින් දෙදෙනාටම ලක්ෂ 20ක මුදලක් ලබා දී ඇත්තේ රාජ්‍ය ඖෂධ සංස්ථාවේ හිටපු සභාපති වරයා බවද සැකකරුවන් පාපොච්චාරණය කර ඇත.

451 views

16 Comments to “ලක්‍ෂ 20 දුන්නේ රාජිතගේ ගජයා රූමි.. උපදෙස් රාජිතගෙන්.. කිඹුල් මොටාලා වමාරයි..- රාජිත හා රූමි 04 වැනි තට්ටුවට කැදවයි.. අත්අඩංගුවට ගැනීම නීතිපති උපදෙස් මත”

  1. Palitha says:

    Owa kiya kiya korana wedaye ayibowang !
    Man kiwwe me oya ath adanguwata ganna ewa

  2. kanishka Tissa says:

    Rajitha Senarathana, Patali Champika Ranawaka, Mangala Samaraweera and Eran Wickramaratnaha are the leading UNPers who are pumped with money by the Neo- Colonial Western governments to ensure Sri Lanka is a weak and unstable state

  3. ඩපයා says:

    ආණ්ඩුව ගැන මහා ජනතාවගේ විශ්වාසය කඩා ගන්න එපා. රාජිතගේ වැරදි උස්වියේ ඔප්පු කර ඕකව කූඩු කර යුතුමයී.

    • Rata Wenuwen says:

      කළ කළදේ පල පලදේ යන කියමනට,
      නිතතින් වැටේ රාජිතයා ඒ වලට,
      කිඹුලෝ දෙන්න පොරකනවා මූ කන්ට,
      ඉතිරිව ඇත තොන්ඩුව බෙල්ලේ දාගන්ට

  4. Chinthana says:

    Here, Rs 2,000,000/= contract (Promises) made between Rajitha & Kibula. And it has been sponsored by SPC Chairman (cash handed over). Whose Money Is it …?? Is it solid cash or Cheque…?? Where is the transaction Took Place….??

    • Karu says:

      It is what has been said in those fellows confession. The fact that they say so is an adequate ground to inquire. Rajitha might say ‘a lie’. But he is involved.It is a proven fact.

    • bombili says:

      Liquid cash & not solid cash

  5. amden says:

    Anna Hari
    Aurudu 4 K Horu Nalawap Eke Prathi Wipaaka ….

    • pem says:

      The cases filed against were baseless and were not supported by clear evidence.

      So don’t say they had helped them to escape. Wada Bari UNP & JVP goons.

    • Chinthana says:

      No, The full period of time the previous government were try to find flats with Rajapaksha & his Family Members .They could not do anything for the Citizen in Sri Lanka. But the party supporters may be benefited from Them. In the last minutes too they were tried to cretizied or make blame against Rajapaksha. BUT REALITY CAME TRUE.

  6. UNP-GALIBBA says:

    මූ හමබ්‍යාගේ ලොකු බාප්පා 2014 මැත්වරනයට රජයේ මුදලින් පෙර මැද පෙරදිග ගොස් හඹ ඤාතීන් හමබ වෙලා තමයි කනපිට රජය ගැසුවේ /////?????/////????////

  7. දැල ලස්සනට එලෙන බව පෙනේ… ඔප්පු කර ගත හැකි වැරදි වලට පළමුව මොහුව හිරේ යවා, ඉතිරිවා දෙවනුව ගොනු කළ යුතුයි..

  8. MD says:

    Rajitha Champika dan itin welawa hari.Minisunge hadawath walata gindara dunna nam dan itin widawnna lasti wenna.
    .

  9. Piyadasa Yalagala says:

    Rajith Senaratahaan and family members are belongs to club of political lumpen.
    The entire family members of Senaratahan are corrupted and born for frauds and scandals.
    They are incorrigible political leaders of UNP that affiliated proxies. We demand to bring them that before court of Law

  10. Piyadasa Yalagala says:

    Rajith Senaratahaan and family members are belongs to club of political lumpen.
    The entire family members of Senaratahan are corrupted and born for frauds and scandals.
    They are incorrigible political leaders of UNP that affiliated proxies. We demand to bring them that before court of Law .
    The R……Senaratahas-family are cheated millions of Rupees of citizens of Sri lankan
    of that Tax payers Funds last several years.
    Corruption must be address by before court of Law against Rajith S…..Family.

Main News