මහ බැංකු අධිපති ධුරයෙන් සමුගනී..

December 20, 2019 at 5:30 pm | lanka C news
මහ බැංකු අධිපති ධුරයෙන් සමුගනී..

ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මහ බැංකු අධිපති ධූරයෙන් අද විශ්‍රාම ගත්තේය.

තමනට ලබාදුන් සහයෝගය වෙනුවෙන් ඔහු මහ බැංකුවේ සියලු කාර්ය මණ්ඩලයට ඊයේ දිනයේ ස්තුතිය පළ කර ඇත.

ධුරයෙන් ඉවත්වීමේ ලිපිය දැනට මසකට පමණ පෙර ජනාධිපතිවරයා වෙත ලබාදීමට ද කුමාරස්වාමි මහතා කටයුතු කර තිබේ.

ඔහු මහ බැංකුවේ අධිපතිවරයා ලෙස පත් කරන ලද්දේ 2016 වසරේ ජුලි මාසයේදීය.

281 views

10 Comments to “මහ බැංකු අධිපති ධුරයෙන් සමුගනී..”

  1. N.Wimaladasa says:

    I believed that very inception Ingarth Commrasamy of CB Governor that was for wrong replacement of Aujuna Mahadarn .
    He has to be that sack long -before.
    Better that even lately he left position CB Governor is highly appreciated.
    I have to CB was ruin by Indrajith Coomarsamy. …ex Governor.

  2. N.Wimaladasa says:

    I believed that very inception Ingarth Commrasamy of CB Governor that was for wrong replacement of Aujuna Mahadarn .
    He has to be that sack long -before.
    Better that even lately he left position CB Governor is highly appreciated.
    I have to say that CB was ruin by Indrajith Coomarsamy. …ex Governor.

  3. sinha le says:

    මෙයාගෙන් රටට කිසිම සෙතක් සිදු උනේ නැහැ සුළු ජාතීන්ට මෙම තනතුරු ලබාදීම රටට විසාල පාඩුවක් රටට ආදරය කරන හෙළයෙක් පත් ක‍රන්න

    • jayaweera says:

      dont be racist….they also Srilankan and should have to have the same previlages…….No position should be assigned based on the race or religion, all should be based on qualifications…

  4. යහපාලනේ ටම හොදයි.. කොටි අනුග්‍රාහක කෝටිපති ව්‍යාපාරික දැනට inside trading සදහා හිරේ ඉන්න ඇමෙරිකාවේ රාජ් රාජරත්නම්ගෙ galleon කොම්පැනියෙ ආර්ථික උපදේශක වෙලා හිටියෙ මෙයා…
    ලංකාවෙ මහබැංකුව පාලනය කරන්න ඕන හැම සුදුසුකමක්ම මෙයා ලග තිබිල තියෙනව (පොනිල්ට අනුව)
    ඇති යන්තම් මේ සාපෙන් ගැලවුනා..

  5. මාතර සුනිල් says:

    මේවා ව්‍යවස්ථාවට ඇතුලත් කලයුතු දේවල්.
    ජනපති, අගමැති පරම්පරාවෙන් සිංහල බෞද්ධයන් වීම.
    ත්‍රිවිධ හමුධාපතිවරු, පොලිස්පති, මහබැංකු අධිපති, අග්‍රවිනිශ්චයකාර, නීතිපති සිංහල බෞද්ධයන් වීම.
    පාලකයින් නමට පමණක් සිංහල බෞද්ධ කියලා මදි. රනිල් මංගල වගේ එවුන් අතට රටේ පාලනය සම්පුර්ණයෙන්ම ගියොත් වෙන දේ දැක්ක නේද.

    • susil says:

      Please check whether he went to SWISS embassy to get Visa??
      PLEASE STOP HIM LEAVING THE COUNTRY.

    • Rata Wenuwen says:

      මා කලින් සේවයකල රටේ කිසිම උසස් තනතුරක් වෙනත් ආගම් අදහන්නෙකුට ලබාගන්න බැහැ, සියල්ල කොන මොට හම්බයන්ට පමනී. එහෙත් කිසිම ජාතියන්තර ලොකයෙන් කිසිම විරුද්දත්වයක් එයට නැහැ, අපේරටේ සින්හල බවුද්ද අපටමයි මේ ප්‍රශ්නය.
      නිදහස ගත්දා සිට රජවු කිසිම නායකයෙකු නොපැවසු, එය පසකට ලා මම සින්හල බවුද්ද්යෙක් කියා මේ සින්හල රට බේරාගත් දුටු ගැමුනු ප්‍රතිමාව ඉදිරියෙ අප ගොඨාභය මැතිඳු දිවුරුම් දී ම හරිම අනගිභවනියයි, අප හද ලේ කුල්මත් කරයි, උනුසුම් කරයි.කාඩ්බෝඩ් සින්හලයෙනි දැනගනිල්ලා ශ්‍රිලන්කාව සින්හල බවුද්ද රටක් බව.රට කලයුත්තේ බවුද්දයන් බව

    • Yes,yes,do not be a racialist.All the citizens have equal rights, also to live in any part of the island.It is great ,if you would tell the racialist politicians in the North about it ,as they have deprived the rights of the Sinhala people of buying lands and living in the North .Furthermore,they are not allowing to resettle the Sinhala residents who had been living there for decades ,but had been chased out
      ( many had been murdered )by Prabhakaren’s brutal terrorism.

Main News