වැලිකඩ චම්පිකගේ හුලං බහී.. කතාබහ තවත්වයි.. කල්දේරම් බත එපා වී පිටතින් කෑම ගෙන්වාගනී…

December 24, 2019 at 10:00 am | lanka C news
වැලිකඩ චම්පිකගේ හුලං බහී.. කතාබහ තවත්වයි.. කල්දේරම් බත එපා වී පිටතින් කෑම ගෙන්වාගනී…

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ඇමති චම්පික රණවක මේ වන විට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ ‘එම්’ වාට්ටුවේ විශේෂ කුටියක රඳවා සිටි.

ඔහු දිනපතා පුවත්පත් සහ පොත්පත් කියවීමෙන් කාලය ගත කරන බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

කතා කිරීම බොහෝ සීමා කර ඇති ඔහු බන්ධනාගාර නිලධාරීන් සමඟ වචනයක් දෙකක් පවා කතා කරන්නේ ඉතා කලාතුරකින් යයිද වාර්තා වේ.

හිටපු ඇමතිවරයාගේ ඉල්ලීම පරිදි නිදා ගැනීමට මෙට්ටයක් ලබාදී ඇත.

එමෙන්ම බන්ධනාගාරයෙන් ලැබෙන ආහාර ප්‍රතික්ෂේප කර ඇති ඔහු පිටතින් ආහාර ගෙනවිත් ගෙන්වා ගනිමින් සිටියි.

114 views

3 Comments to “වැලිකඩ චම්පිකගේ හුලං බහී.. කතාබහ තවත්වයි.. කල්දේරම් බත එපා වී පිටතින් කෑම ගෙන්වාගනී…”

  1. Gonsun says:

    Keama Genne Switzerlanthayeni
    Mettaya labune Americaweni
    Kottaya lebune Germaniyeni
    Jumper lebenne Lankaweni

  2. නවල අරින මාවත says:

    කුඩ්ඩට කුඩු නැතිවුනහම පිස්සු වගේ තමයි මූට ළගපාත ගෑනියෙකුයි බෝතලේකුයි නැති වුනහම.

Main News