ඔබ්මා-පුටින් දකින සිහිනය අතහැරයා.. දැන් මගේ සිහිනය ජනාධිපති ගෝඨාභය දැක ගැනීමයි.. ස්තුතියි ජනාධිපතිතුමනි.. අපි කඩේ යන මාධ්‍යවේදියෝ නම් නෙවෙයි..- DJ පැස්බරා රටටම කියයි..

December 27, 2019 at 2:10 pm | lanka C news
ඔබ්මා-පුටින් දකින සිහිනය අතහැරයා.. දැන් මගේ සිහිනය ජනාධිපති ගෝඨාභය දැක ගැනීමයි.. ස්තුතියි ජනාධිපතිතුමනි.. අපි කඩේ යන මාධ්‍යවේදියෝ නම් නෙවෙයි..- DJ පැස්බරා රටටම කියයි..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ දිනයේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට පැමිණ සිදුකරන ලද ක්‍රියාව ඉතා අගය කරන බව කරන බව ජනප්‍රිය මාධ්‍යවේදී DJ Pasbara සදහන් කරන්නීය.

එම දෙපාර්තමේන්තුවේදී බොහෝ ජනතාව පීඩාවට පත්වෙන අයුරු අත්දැකීමෙන්ම දැක ගැනීමට වූ කැප කිරීම සම්බන්ධයෙන් තම ස්තූතිය පළ කරන බවද ඇය කියා සිටී.

මෙතෙක් කල් තම සිහිනය වූයේ වැල්දිමීර් පුටින් හෝ බැරක් ඔබාමා ජනාධිපතිවරුන් සැබෑවට දැක ගැනීම වුවද ඊයේ දිනයෙන් එය වෙනස් වී ගිය බවත් සදහන් කරන ඇය දැන් තමන්ගේ එකම සිහිනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැක ගැනීම බවද කියා සිටියාය.

තමන් කිසිවෙකුට කඩේ යන මාධ්‍යවේදියෙක් නොවන නමුත් අගය කල යුත්ත අගය කරන බවද ඇය තව දුරටත් කියා සිටියාය.

98,384 Viewers

29 Comments to “ඔබ්මා-පුටින් දකින සිහිනය අතහැරයා.. දැන් මගේ සිහිනය ජනාධිපති ගෝඨාභය දැක ගැනීමයි.. ස්තුතියි ජනාධිපතිතුමනි.. අපි කඩේ යන මාධ්‍යවේදියෝ නම් නෙවෙයි..- DJ පැස්බරා රටටම කියයි..”

  1. මේක බටහිර පිල්ලුවක් දෝ කියලා හිතෙනවා... says:

    මේක බටහිර පිල්ලුවක් දෝ කියලා හිතෙනවා. එන පොට හොද මදි..මාමේ කොල්ලව ගෙට ගනින්. දැක්කට නම් කමක් නෑ. ලංකාවේ ගරුත්වයට පපුව බලන්නේ නෑ දෝණියේ..ගවතෙල් නොදමති රන් බදුනේ.

    • මාතර සුනිල් says:

      යකෝ පැස්බරා කියල මාධ්‍යවේදියෝත් ඉන්නවද? 😀 😀

      • 😊 says:

        👀 පස්ස-බර…!😊

      • Disce ammata discede says:

        පැස්බරා යනු වේදිකා / මාද්‍ය ආරූඩ නම බව වත් තෙරුම් ගන්න බැරි එකා ලා තමයි සජී බබාට චන් දෙ දුන්නේ. මාතර සුනිල් නම් ඉතින් මොංගල් ගේ කොන් ඩෙම බව කවුරුත් දන්නව​.

        • dan says:

          උබ එයාගෙ හස්බන්ඩ් නේද? ගෙදරට කියන්නෙත් පැස්බරා කියලද?

      • Silva says:

        pasbara. nowei puk bara. kiyala nama dammath kamak naha.
        eyaa kiyana de jaathiyak wasayen api mona tharam agaya kala yuthuda.
        gu.np. jepponta ponilge,prajithage. champukage, mongalayage
        pistal uranawa harenta wena wadak naha.

      • අම්මො කියන බොරු says:

        නගෝ පුටිං කෙසේ වෙතත් ඔබාමානම් ඔබ හිතන තරම් හොද මිනිහෙක් නෙමේයි මා මේ රටේ ඉන්න නිසයි එ් බව සදහන් කරන්නෙ

    • Kamal says:

      කලියුග කාලේ කජ්ජේන පුහුලන් කිව්වලු. දෙමාපියන්ට වෙන නමක් තිබුණෙම නැද්ද මෙයාට දාන්න. ඊ ලගට කපුටා මයිනා කියලත් නම් දායි.

    • MD says:

      Ada taruna gahunu lamai adina adum ape ratata nogalapena ewa bawa penanawa.namuth ema lamaya diha ganikawak wage yai hitanna epa.nodanna kamata taruna wayasata ehema tama.tuppahi kollo balliyo passe yana ballo wage sema wakara wakara yana eka kujitai

    • නැහැ මෙය හොද ප්‍රවනතාවයක් වීමටත් ඉඩ තිබේ… මමත් මෙයාගෙ වැල් බයිලා අහන කෙනෙක් නෙවෙයි.. හැබැයි බටහිර ඕනැ තරම් අගය කළ හැකි හොද දේ තියෙද්දි, බටහිර කුනු ගොඩවක් වලම පැටලිලා ඉන්න, මං මුලා වූ බහුතරයක් තරුණ පරපුරට, හරවත් දේ කෙරෙහි නැවත යොමු වෙන්නට, තම රටේ හොද දේ අගය්න්නට, මේ ප්‍රකාශය පිටුවහලක් වෙන්න ඉඩ තියෙනවා..

    • DEATH TRP says:

      DEATH TRAPS POP-UP IN DIFFERENT WAY AND UNEXPECTED TIME.

      HAS THIS PERSON DON ANY RATIONAL THINS FOR MOTHERLAND OR DID ANY THINGS AGENTS CURRPTING HAPPENED IN LAST % YEARS IN SRI LANKA???

      GOE LOST BLADY OPPORTUNITIES…

    • Jeewani kariyawasam says:

      Passa Bara thama
      Mewage madhya wanasa unta monawa kiyanna barida
      Sirtama hodai mekith ha ha. Ha

      • සුනිල් අත්තනායක says:

        Umbe bara mokakdha? Betta nedha?

      • මැදමුලානේ මුත්තා says:

        කුහකකම පැත්තකට දාල හොඳදේට හොඳයි කියන්ඩ ඉගෙන ගනින්, ගෑණියේ.

    • Dilshan says:

      මෙතන රජයේ සේවකයෝ ඇති.පැස්බරා කිව්වෙ පගා ගන්න , වැඩ අකාර්යක්ෂම , ගන්න පඩියට වංචා කරන අයට පමනයි.අපේ කාර්‍ය්ක්ශම රාජ්‍ය සේවකයන්ට නොවේ..සියලු රාජ්‍ය සේවකයන්ට නොවේ.හොන්ද කාර්‍ය්ක්ශම රාජ්‍ය සේවයට අපගේ හදවතින්ම ප්‍රනාමය…

  2. Critic says:

    That’s great! I wish others also followed you!

  3. 🦅🦅👹👹👹👀👀👀 says:

    ලයිසන් එක ගන්නට තියෙනා පෝලිම දැක්කාද
    එහි ලොක්කගෙ සැප වාහනය ඔබලම දැක්කාද
    ලන්සු පුරවගන්න මොබයිල් වැඩ කරා දැක්කාද
    අපිට දඩ කොලය උන්ට පගා කොලයද දැක්කාද

  4. siri says:

    mulu ratama oya mathaye thamai.

  5. SPM says:

    Well said “Pasbara”, well said

  6. නංගී මගෙත් සිහිනයක් තිබුනා එ් සිහිනය අපේ සිංහ ජනාධිපතිතුමා ඉටු කරන බවට සක්සුදක් සේ පැහැදිලියි. එ් යහපත් රටක් සහ විනය ගරැක පුරවැසින් සිටින දේශයක් යන්නයි

  7. harsha says:

    Eya dakinavita mage as delays kadulu awa dj pasbara kiyana kathawa Hari mehema nayalayek mage kalaye dakala na

  8. sinha le says:

    මහනුවර නගර සබාව මුලින්ම සුද්ද කල යුතුය පියන්ගේ පටන් කොමසාරිස් දක්වා සෑම ජනතාවගෙන් කප්පන් ගන්න ස්ථානයක් බවට පත්වී ඇත

    මහනුවර ඉඩම් ලියා පදිංචි අංශය පිටරට ඉන්න සිංහල යන්ගේ ඉඩම් ඔප්පුවල නොම්මර මාරු කර මහනුවර හම්බයන්ට ඉඩම් විකුණන ක්‍රමයක් පටන්ගෙන තිබෙනවා කරුණාකර මේ ගැන සොයා බලන්න

  9. Dilshan says:

    Gota belongs to the same category as Putin, Xi Gingpin but sorry Obama is just a puppet home nigger of arab

  10. ලෙබ්බේ says:

    පැස්බරා අගය කිරීම නම් හොදයි, මම හිතන විදියට ඔය සබ්ජෙක්ට් එකට ඕනවට වැඩියේ අති ගරු ජනාධිපති තුමාව ගාව ගන්න එපා, එකත් හොදටම ඇති ලප කුමරටයි, හිරිකොතේ හිවල්ලු ටිකටයි කතාවක් ගොඩ නගන්න,

  11. වැඩ්ඩා says:

    තමන්ගේ පුද්ගලික අදහස් කිසිදිනක මාද්‍යයෙන් ප්‍රචාරණය නොකරන බව කී ඇය මේ පොදු ජනතාවගේ හැඟීම බවත් කීවා. එවෙලේ මෙය ඇසීමට හැකිවීම ගැන මටද දැණුනේ ඉමහත් සතුටකි. ඉතාම දක්ෂ නිහතමානී මාධ්‍ය වේදිනියක් මැය.

  12. Siri says:

    ගේට්ටුව ලග ඉදන්ම (security gard) පගාව තමයි ඉල්ලන්නෙ….පගා department එකේ receptionist තමයි security gard…..ජනාධිපතිතුමනි spy cameraman කෙනෙක් යවලා බලන්න …..

  13. Dharme says:

    Ane pawu.

Main News