රාජිත ගේන තුරු බන්ධනාගාර රෝහලේ දුමින්ද-සේනාධිපති නොනිදා බලා සිටී.. අද දෙදෙනාම පුදුම සතුටකින්…

December 29, 2019 at 10:32 pm | lanka C news
රාජිත ගේන තුරු බන්ධනාගාර රෝහලේ දුමින්ද-සේනාධිපති නොනිදා බලා සිටී.. අද දෙදෙනාම පුදුම සතුටකින්…

හිටපු ඇමැති රාජිත සේනාරත්න රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසු අද දිනයේ වැලිකඩ බන්ධනාගාර රෝහලට හෝ ජාතික රෝහලට ඇතුළු කරන්නේ යැයි වාර්තා වූ පුවත් සමග ඒවායේ සිටින විශේෂ පුද්ගලයන් දෙදෙනෙක් දැඩි ප්‍රීතියට පත්ව තිබෙන සිටි බව වාර්තා වේ.

මරණීය දණ්ඩනය නියම කර වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඉන් අයෙකි.

ඔහුද රැඳී සිටින්නේ වැලිකඩ බන්ධනාගාර රෝහලේම වන අතර රාජිත සේනාරත්න හිටපු ඇමති ද එම රෝහලට ගෙන එන බව දැනගැනීමෙන් ඔහු මහත් උද්දාමයට පත්ව ‘පරණ යාළුවෙක් එනවා.. හොදින් පිලිගන්න ඔ්නෑ’ යැයි අවස්ථා කිහිපයකදීම පවසා ඇතැයි වාර්තාවෙයි.

මේ අතර රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසුව කොළඹ ජාතික රෝහලේ වාට්ටුවක නැවතී සිටින ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපතිද හිටපු ඇමති රාජිත සේනාරත්න ජාතික රෝහලට ඇතුලු කරන්නේ යයි පුවතින් ප‍්‍රිතියට පත්ව තිබේ.

රාජිත සේනාරත්න හිටපු ඇමති ගැන තමන් පෞද්ගලිකව බලාගන්නා බව එහි සිටි කිහිප දෙනෙකුටම සඳහන් කර තිබේ. ඔහුට කිසිදු අතුරු ආන්තරාවක් තමන් සිටියදී සිදු වීමට ඉඩ නොතබන බව ද ඔහු සඳහන් කර ඇත.

70,163 Viewers

7 Comments to “රාජිත ගේන තුරු බන්ධනාගාර රෝහලේ දුමින්ද-සේනාධිපති නොනිදා බලා සිටී.. අද දෙදෙනාම පුදුම සතුටකින්…”

  1. Rata Wenuwen says:

    රාජිතයට අතුරු අන්තරා කරන්න ඔබ අවශ්ශ නොවේ, ස්වාභ දර්මයා මග බලා සිටී, ප්‍රේත කුම්බාන්ඩයෝ ඔහු එනතුරු මග බලා සිටී,
    සුවිස් ගානියර් බලාගෙන ඉන්නේ රාජිතයා මැරෙන්න කලියෙන් තව වරක් කොන මොට කලු පිස්තෝලය කටේ දාගන්නලු., රාජිතයට මාර ආතල් එක

    • මාතර සුනිල් says:

      ඒ කියන්නෙ මුන් දෙන්නට ඇති ලෙඩක් නෑ ප්‍රීතියෙන් කාල බීල ඉන්න තැනක්.

  2. Siagra vashi says:

    Ah dumiyata kisideyak mathaka ne kiwwa neda??

  3. පස්දුන්කෝරළේ රාළහාමි says:

    රාජිතය නියම ඇක්ටර්. මූට ඇති කිසිම ලෙඩක් නෑ. හෘද රෝගියෙක් හැටියට උගෙ ඇක්ටින් මරැ.
    බැසිල් රාජපක්ෂත් මල්වානෙ ඉඩමි කේස් එකට රිමාන්ඩ් උනාම කළේ ඔය රඟපෑමමයි.
    යකෝ මුං දෙන්නම ආනන්ද විද්‍යාලයේ එකම පංතියේ එකට ඉගෙන ගත්තු යාළුවොනේ.
    තව දින කීපයකින් ඇප ලැබුනම ඌ ගෙදර.
    ඊට පස්සෙ නැවත මාධ්‍ය සංදර්ශන. මෙිවා ඇප දිය හැකි චෝදනා.
    දුමින්දගෙ සහ ඇවන්ගාඩිකාරයගෙ චෝදනා බරපතලයි.

  4. කෝෂිලා නිලිමිනි says:

    බන්ධනාගාර රෝහල බොරු ලෙඩ්ඩුන්ගෙන් පිරිලා, හෙන ජොලියේ කාගෙන බීගෙන මොබයිල් ෆෝන් තියාගෙන උන් ඉන්නේ. මුළු ලෝකෙම බන්ධනාගාර පද්ධතියට කරන අවමානයක්, අපහාසයක්.

  5. MD says:

    Janatha niyojithaya Parliment ekata yawanne api.namuth apita waradakata warentu awoth oya widiyata hangila private doctor kiyana widiyata inna deida?nitiya karana,Ahana ayath loku tanata adinawa.mekada ADIKARANAYA SWADEENA kiyanne.bambuwa

  6. Orwin and sepalika says:

    ජාතික ගීය දෙමළෙන් ගැයීම ඔවුන්ගේ ව්‍යවස්ථාපිත අයිතියක්, ඒක වළක්වන්න කාටවත් බෑ ! Vaas

    Patta nakiya tho thoge vigneshvaran masniata kiyapiya Mel a sinhalunge rate. Kari nakiya.

Main News