රන්ජන් බිල්ලට දී එජාපය බේරෙන්න හදයි.. රන්ජන් ගැන විනය පරීක්‍ෂණ ඇරඹේ..

January 8, 2020 at 2:10 pm | lanka C news
රන්ජන් බිල්ලට දී එජාපය බේරෙන්න හදයි.. රන්ජන් ගැන විනය පරීක්‍ෂණ ඇරඹේ..

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සම්බන්ධයෙන් විශේෂ විනය පරීක්ෂණයක් ආරම්භ කිරීමට එම පක්ෂය තීන්දු කර ඇත.

පක්‍ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව කියා සිටියේය.

මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග අදාළ විනය පරීක්ෂණයෙන් පසු ගන්නා බවද මහ ලේකම්වරයා පැවසීය.

රාමනායක මන්ත්‍රීවරයාගේ නිවසේ තිබී අත්අඩංගුවට ගන්නා ලද සංයුක්ත තැටි වල අඩංගු දුරකථන සංවාදය හේතුවෙන් මෙම පරීක්ෂණය ආරම්භ කිරීමට තීන්දු කර ඇත.

451 views

7 Comments to “රන්ජන් බිල්ලට දී එජාපය බේරෙන්න හදයි.. රන්ජන් ගැන විනය පරීක්‍ෂණ ඇරඹේ..”

  1. Kumara says:

    එම තීර්ණයත් රනිල්-රන්ජන් සාකච්චාකර ගත්ත තීරණ්‍යක්ද ?

  2. Chinthana says:

    Menial minded Akila Viraj… You are too late… Investigations on CD’S are already started. You could not do anything. You are trying to do another drama… But People are Hate of watching your habitual & Montessori Dramas all the 4 ½ years time.

  3. Sirimal says:

    අකිල විරාජ් බල්ලෝ, තෝ දැන් අනුර කුමාර පරයාව හොයාගෙන වර.
    අතුල්ලපිය උගෙ මුකේ තොගෙ මහ එකා රනිල්ගෙ පුකේ.
    මහ එකාට තෝ බය නම් අතුල්ලපිය රන්ජන්ගෙ පුකේ.
    තොපි කොහොමද රෙදි ඇඳගෙන මාධ‍්‍ය සාකච්චා වලට එන්නෙ ලැජ්ජා නැතිව

  4. වළං සෝදමි... මාස හයක් says:

    කටවහන් ඉන්නවා… ඔහේගෙ එව්ව මඟ එනවලු

  5. ලක්වැසියා says:

    රන්ජන් ගැන විතරක් තියල මදි වෙයි. හඬ පටවල ඉන්න රනිල් ලොක්කගෙ ඉඳන් ගොඩක් එවුන් ගැන පරීක්ෂණ තියන්න වෙයි. හැබැයි විනය පරීක්ෂණ නෙමෙයි අපරාධ පරීක්ෂණ හොඳේ.

  6. Love nature says:

    හොරාගේ අම්මගෙන් පේන අහනව වගේ සීන් එකක් …