රන්ජන් නීතියේ කන්‍යාවගේ සළුපට නොවේ තණපටද ගලවලා..

January 8, 2020 at 5:30 pm | lanka C news
රන්ජන් නීතියේ කන්‍යාවගේ සළුපට නොවේ තණපටද ගලවලා..

යහපාලනය යනුවෙන් අටමගලක් අටවා නීතිය කන්‍යාවියගේ සළු පට පමණක් නොව තණපටද ගලවා දැමූ බව ඇමැති විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රාජාසන කතාව සම්බන්ධයෙන් වූ විවාදයට පාර්ලිමේන්තුවේදී එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

රංජන් රාමනායක මහතාගේ හඬපට එළියට ඒමත් සමග එක්සත් ජාතික යහපාලන ආණ්ඩුවේ බොහෝ දෙනකුගේ සළු පට අහසට වීසි වෙමින් ඇතැයි ද ඔහු සඳහන් කළේය.

40,826 Viewers

19 Comments to “රන්ජන් නීතියේ කන්‍යාවගේ සළුපට නොවේ තණපටද ගලවලා..”

  1. john the baptice says:

    TOP TEN දැන් රට පනින්න පුලුවන්

  2. CHANDA says:

    ලංකා අධිකරණය ගු කයි

    • Rata Wenuwen says:

      බලු වෙච්ච ලන්කා අධිකරනය, ගූඇන්පී කාරයන්ගේ සලු නම් ගලවන්න එපෝ , රන්ජන්ගේ බඩු ගහපු ඈයන්ගෙ අරක කුනුවෙලා ,මුලු මැතිසබයම ගඳගහයි

  3. Chinthana says:

    The word “Good governance” translated to Singhalese as “Yaha-pa-lanaya” . Good governance methodology can be apply to only limited area or limited capacity or maximum multinational unit of the society. There are advantages and disadvantages on “Good Governance” But this Good Governance should not apply to a country where you find huge complexity in the world. Therefor the last 4 ½ years government is called as” Notorious Governance” due to Mix, powerless, Radical, Nursery, prosecute, people Govern.

  4. Love nature says:

    “නීතිය යනු තාර්කික බුද්ධියේ උත්තරීතර ඵලය වේ.” – ඝ්‍රික මහා දාර්ශණික ඇරිස්ටොටල්

    “නීතිය යනු ස්වාධ්පතිගේ ආඥාවයි “ – ජොන් මස්ටින්

    “නීතිය යනු ප්‍රජා විමක උපකරණ්යකි” – කාල් මාක්ස්

    • හිරි ලංකා දෙරන නීතිය:::👹👹👹👹: says:

      හිරි ලංකා දෙරන…::::
      “නීතිය යනු මන්ද බුද්ධියේ උත්තරීතර හපය වේ.” – පියු මිය
      “නීතිය යනු ස්වා වින්ඳනයේ යාඥාවයි ” – වන්-ෂොට්
      “නීතිය යනු කන්‍යාපටල මනින උපකරණයයි” – වයගරා

  5. Saradiel says:

    යකෝ මුන් කැකිල්ලේ නීති රෙකොර්ඩ් එකත් කඩලානේ

  6. "After ONE-SHOT " 🤣🤣 says:

    නීතියේ කන්‍යාවියන්ගේ කන්‍යාපටල කඩලා බව නම්….
    පියුමිගෙ සංවාදයෙන් මුලු රටම දැනගත්තා…
    ඒත් කතාවක් තියෙනවා නේද..
    ගැලෙව්ව තණපට නම් අලුත් කරගන්න පුලුවන්….
    .. නමුත් කන්‍යාපටලය අලුත් කරගන්න කොහෙත්ම බැහැ “After ONE-SHOT ” 🤣🤣

  7. Ran Gonja says:

    Salupata, thanapata witharak galaune neethiye dewanganage wunata, UNP kaarayange, police lokkange saha neethi shethaye samaharunge yata andunuth Ran Gonja visin galawa damanaladi.

  8. rita says:

    well said

  9. ධනපාල says:

    තණපට ගලවලා! යකූ මුන්ට මඩුවලිගෙන් තලන්නට ඕනෙ

  10. ranjan says:

    අවුරුදු 71 ක් තිස්සේ කරගෙන ආපු ක්‍රමවේදයක් මිස වෙන මොකක්ද?

  11. nuwaraone says:

    මොනවා කිව්වත් කෝල් රෙකොර්ඩ් තියා ගත්ත එක පහත් වැඩක් …අපි මොහුට කැමති උනේ හොරු අල්ලන්න තියන උනන්දුව නිසා …නමුත් මොහු විශ්වාස කරලා තොරතුරු දීපු මිනිස්සුන්ට හෙට මොකක් වෙයිද ….මොකටද ඕවා රෙකොර්ඩ් කරලා තියාගත්තේ ….මේක තදබල.මානසික රෝගයක් කියලා තමයි හිතෙන්නේ ..මොහුට සිනමාවේ මොකක් හරි කරලා ජීවත් වෙන්න පුලුවන් …මොහු විශ්වාස කරලා මොහුට උදව් කරපු කතා කරපු අයට හෙට දවසේ ගැලවීමක් තියේද …මොනවා කලත් දැන් වැඩක් නැහැ රන්ජෝ ඔබ කෝල් රෙකොර්ඩ් කරපු එක පට්ටම පජාති ගොබ්බ සමාවදිය නොහැකි වැරද්දක්..

    • Susil says:

      When people at the lowest level like Ranjan insult Buddhism, their brain get distorted and the truth will come out to protect our country. That is the power of compassion embodied in Buddhism.

  12. අක්බාර් ලොක්කා says:

    රජයේ සේවකයන්ගේ වැටුප් සංශෝධනය සඳහා වැටුප් කොමිසමකට හිටපු නඩුකාරයෙක් පත්කිරීමෙන් පසු ඔහු නඩුකාරයන්ගේ වැටුප් ඉතා විශාල ලෙස වැඩි කර ගත්තා .ඔවුන්ට වඩා වෘත්තීයමය වශයෙන් ඉතා ඉහල මට්ටමක සිටින ඉංජිනේරුවො , දොස්තර වරුන් ගේ වැටුප් වලට වඩා ඉතා ඉහල වැටුප් නඩුකාරයන්ට ලබා දීම සාධාරණද ? මේ වගේ නින්දිත ලෙස සේවය කරන නඩුකාරයන්ගේ වැටුප් පහල දැමිය යුතුයි

    • john flemming says:

      nothing new they plan the cut with the lawyers on whom to burn for profit, now with politicians ! they hide under our inabilty to insult courts having done dirtiest of acts . a judge is known as undercut for askig meat from belly of
      confiscated illegal beef. some dink gin during sessions like water .cjs bedwith women in divorce cases perhaps the worst criminals in the country
      worst scum in public service they should be reciving 10 times the sentence due for brining disrepute and distrust
      HON?? my foot

  13. jagath says:

    due process, swiss, due process, swiss, due process, swiss

  14. MR says:

    ඇයි ඔය මහත්තුරු සෂි වීරසිංහ – රන්ජන් හඬ පටය මේ වෙබ් සයිට් එකේ දන්නේ නැත්තේ ? ලැජ්ජද ?

    • මාරයා says:

      ආ බෝල හිවලෝ ලජ්ජද අහ අහ ඉන්නේ තෝ ළඟ තියෙනවා නං දාහන්කො එලියට. නිරපරාදේ මිනිසුන්ට මඩ නොගහ හිටු පරයා

Main News